ඩුබායි ගුවන රකින්න පැමිණි යුක්‍රේනුවන් නැවත හරවා යවයි – ගහපු මිසයිල භූමියටම වැටිලා

hitter

Well-known member
  • Dec 4, 2016
    4,340
    6,440
    113
    අරාබියට පැමිණ ඔවුන්ගේ ආරක්ෂාව තමන් බාරගන්නවා යැයි කියූ යුක්‍රේන ජනපති විහිළුවක් බවට පත්වූයේ තම රට රුසියාව විසින් පොඩිපට්ටම් කරනවිට කුමක් කළේද යන්න මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කරනවිටය. තම උපන් රට බේරාගත නොහැකි යුක්‍රේන නායකයා තම හමුදාවේ පිරිසක් රැගෙන කටාර් ඩුබායි රියාද් රැකීමට පැමිණියේ ලෝක අවධානයෙන් වියැකී යන යුක්‍රේනයට සුළු හෝ අවධානයක් ලබා ගැනීමටය. තමන් සතු අවි වලින් ඉරානය පරාජය කරන බව දිව්රා ප්‍රකාශ කරනවිට අරාබියේ ඔලමොට්ටල නායකයෝ මේ කවට නළුවාගේ පුරසාරම් වලට රැවටුණි. ඩුබායි අබුඩාබී ආරක්ෂා කිරීමට යැයි සවිකළ යුක්‍රේන රහසිගත “වස්තු” 5 ම මේ වනවිට ඉරාන ප්‍රහාර වලාන් විනාශ විනාශ වූ පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය යුක්රේන ගුවන් ආරක්ෂක විශේෂඥයන්ට වහාම සිය රටින් පිටව යන ලෙස නියෝග කර ඇත.
    යුක්රේන විශේෂඥයන් විසින් එල්ල කරන ලද ගුවන් යානා නාශක මිසයිල 2ක් අක්‍රිය වී එක්සත් අරාබි එමීර් රාජ්‍යයටම කඩා වැටීම තව දුරටත් යුක්‍රේනයට රැඳී සිටීමට නොහැකි වාතාවරණය ගොඩනැගුනු බව වාර්තා වේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,935
    198,247
    113
    Colombo, Sri Lanka
    Go Away GIF by Bounce
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    අරාබියට පැමිණ ඔවුන්ගේ ආරක්ෂාව තමන් බාරගන්නවා යැයි කියූ යුක්‍රේන ජනපති විහිළුවක් බවට පත්වූයේ තම රට රුසියාව විසින් පොඩිපට්ටම් කරනවිට කුමක් කළේද යන්න මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කරනවිටය. තම උපන් රට බේරාගත නොහැකි යුක්‍රේන නායකයා තම හමුදාවේ පිරිසක් රැගෙන කටාර් ඩුබායි රියාද් රැකීමට පැමිණියේ ලෝක අවධානයෙන් වියැකී යන යුක්‍රේනයට සුළු හෝ අවධානයක් ලබා ගැනීමටය. තමන් සතු අවි වලින් ඉරානය පරාජය කරන බව දිව්රා ප්‍රකාශ කරනවිට අරාබියේ ඔලමොට්ටල නායකයෝ මේ කවට නළුවාගේ පුරසාරම් වලට රැවටුණි. ඩුබායි අබුඩාබී ආරක්ෂා කිරීමට යැයි සවිකළ යුක්‍රේන රහසිගත “වස්තු” 5 ම මේ වනවිට ඉරාන ප්‍රහාර වලාන් විනාශ විනාශ වූ පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය යුක්රේන ගුවන් ආරක්ෂක විශේෂඥයන්ට වහාම සිය රටින් පිටව යන ලෙස නියෝග කර ඇත.
    යුක්රේන විශේෂඥයන් විසින් එල්ල කරන ලද ගුවන් යානා නාශක මිසයිල 2ක් අක්‍රිය වී එක්සත් අරාබි එමීර් රාජ්‍යයටම කඩා වැටීම තව දුරටත් යුක්‍රේනයට රැඳී සිටීමට නොහැකි වාතාවරණය ගොඩනැගුනු බව වාර්තා වේ.
    sources dapan!
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815

    zelensky kaaraya aa assse munge datha galawanna gihin wage :shocked: :shocked: