තුන්වන ලෝක යුද්ධයක් කරා...?
මේවන විට සිරියානු අර්බුදය ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වන ලකුණු පහළවී තිබේ.ෂියා මුස්ලිම්වරුන් හා සම්බන්ධකම් පවත්වන ෂියා ඉස්ලාමයෙන් කැඩී ගිය කොටසකට අයත් සිරියාවේ ජනපති බෂාර් අල් අෂාඩ් හෙවත් නීත්‍යානුකූලව තේරී පත්වූ පාලකයා පලවා හැර සිරියාවේ බලය සුන්නි මුසලුන් අතට පත් කිරීමේ එක්සත් ජනපදය සහ තුර්කිය,සෞදි අරාබිය ආදී සුන්නි මුස්ලිම් රටවල අභිප්‍රාය ISIS සංවිධානයේ ත්‍රස්තවාදීන් ඔස්සේ සපුරාගැනීමේ උත්සාහය, රුසියාවේ මැදිහත්වීමෙන් අඩාල වීමත් ,ක්‍රමයෙන් අෂාඩ් විරෝධීන් පසුබැසීමත් සමග ඔවුන්ගේ සහායකයන් වන තුර්කිය සහ සෞදි අරාබිය විසින් සිරියාවට තම හමුදා යැවීමේ සූදානමක් තිබෙන බව වාර්තා වේ.කුර්දි මුස්ලිම්වරු ත්‍රස්තවාදීන්ට එරෙහිව ඉරාකයේ සහ සිරියාවේ සටන් වදියි.කුර්දිවරුන්ව ,සතුරන් ලෙස සලකන තුර්කිය ඔවුන්ට පසුගිය කාලයේ ගුවන් ප්‍රහාර එල්ල කරන ලදි.මෙම සිද්ධිවලින් පැහැදිලිව පෙනෙන දෙයක් නම් ISIS ත්‍රස්තවාදීන්ගේ සතුරන් යනු තුර්කියේද සතුරන් බවයි.ඊයේ දිනයේ තුර්කි හමුදා සිරියාවේ කුර්දි සටන්කාමීන්ගේ ඉලක්ක වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කර බව වාර්තා විය.සමහරුන්ට අනුව මෙය තවත් යුද්ධයක ආරම්භයයි.ලෝකය තුන්වන ලෝක යුද්ධයක් කරා ගෙන යෑමේ ආරම්භකයා බවට තුර්කිය පත්ව තිබේ.බොහෝදෙනා සිතුවේ පසුගිය සමයේ තුර්කිය විසින් රුසියානු යුද ගුවන් යානයක් බිම හෙළීම ඔස්සේ යුද්ධයක් ඇරඹීමට පාර කැපෙනු ඇතිබවයි.නමුත් රුසියාවේ ඉවසීම නිසා එය වැළකී ගියේය.වරක් ජනපති පුටීන් කියා සිටියේ තමන් Illuminati සංවිධානයට තුන්වන ලෝක යුද්ධයක් ඇරඹීමට ඉඩ නොදෙන බවයි.කෙසේවෙතත් සිරියාවට ,තුර්කිය හෝ සෞදි අරාබිය සිය හමුදා යැවුව හොත් එහි ප්‍රතිඵල භයානයක විය හැකි යැයි රුසියාව අනතුරු අඟවා තිබෙන බව වාර්තා විය.
මැදපෙර දිග පිහිටි සිරියාව වසර කිහිපයක් තිස්සේ ඇදී යන සිවිල් යුද්ධයකින් පීඩා විදිමින් සිටියි.සටන්කාමීන් සිරියානු ජනපති බෂාර් අල් අෂාඩ් බලයෙන් පහකිරීමේ දැඩි ප්‍රයත්නයක නිරත වී සිටියි.මෙම සටන්කාමීන් සෞදි අරාබිය,තුර්කිය,කටාර්,කුවේට්,පාකිස්තානය ආදී සුන්නි මුස්ලිම් රටවල සහාය ලබයි.ඉරානයේ ඉස්ලාම් ආගම හෙවත් ෂියා නිකායට සමාන මුසලුවෙක්(Alawite) වෙන සිරියානු ජනපති බෂාර් අෂාඩ් හට මෙම සුන්නි මුස්ලිම් රටවල් කැමැත්තක් නැත.සුන්නි සහ ෂියා යනු මතවාදීව දරුණු සතුරන් දෙදෙනෙකි.
සිරියාවෙන් ජනපති අෂාඩ් ඉවත් කර සිරියාව තුලද සුන්නි මුස්ලිම් පාලනය ඇතිකිරීම ඔස්සේ ඉරානය කලාපය තුල තවත් තනි කිරීම මෙම සුන්නි ජාතීන්ගේ උවමනාවයි.
ඇමෙරිකා එක්සත් ජනපදයද මෙම සටන්කාමීන්ට සහාය ලබාදෙයි.ඒ සිරියාව අස්ථාවර කිරීමටයි.ඉරාකය,ලිබියාව සහ ලොව පුරා රාජ්‍යයන්ට ඔවුන් කාලයක සිට මෙම ඉරණම අත්කර දී තිබේ.සිරියානු අර්බුදය පිටුපස ඊශ්‍රායලයද සිටින බව ප්‍රසිද්ධ කරුණකි.කලාපය තුල ඊශ්‍රායලයේ පැවැත්මට තිබෙන ප්‍රබලතම තර්ජනය ඉරානයයි.එසේම සිරියාවද ඊශ්‍රායල ඉතිහාසය තුල ඔවුන්ට එරෙහිව යුද වැදුණි.ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය,ගාසා හි හමාස් ආදී සංවිධානද ඊශ්‍රායලයට සැලකිය යුතු තර්ජනයන් වේ.
සිරියාව යනු කලක පටන් රුසියාවේ මිත්‍රයෙකි.රුසියානු නාවික හමුදාවට අතිශයෙන් වැදගත් වරායක් සිරියාවේ පිහිටා ඇත.සිරියාව ක්‍රමයෙන් සටන්කාමීන්ගේ ග්‍රහණයට නතුවන බව තේරුම්ගත් රුසියාව වහාම තම මිත්‍රයාගේ සහායට ඉදිරිපත් වූයේ අෂාඩ්ගේ ඉල්ලීමක් පරිදිය.
මේ සටන්කාමීන් අතිශය කෲර පිරිසකි.ඔවුන් "නිදහස් සිරියානු හමුදාව" නමින් හඳුන්වාගනියි.තවත් කොටසක් "අල්-නුස්රා පෙරමුණ" නමින් හඳුන්වාගනියි.නමුත් ඔවුන් සහ අල්කයිදා ත්‍රස්තවාදීන් සමග සම්බන්ධය.ISIS ත්‍රස්තවාදීන් සිරියාව සහ ඉරාකයේ සැලකිය යුතු කොටසක බලය තහවුරු කරගෙන ඒම ප්‍රදේශවල සම්පත් සොරාගනිමින් ඒවා මුදල් බවට පත් කර තමන්ගේ ලෝක ව්‍යාප්ත ත්‍රස්ත ප්‍රහාර වෙනුවෙන් යොදාගනියි.සිරියාවේ දෙවන විශාලතම නගරය වන Aleppo සහ කුඩා නගරයක් වන Raqqa පාලනය කරන්නේ ISIS ත්‍රස්තවාදීන්ය.ඉරාකයේ මෝසූල් නගරයද මොවුන් සතුය.දෙරටේම ඛනිජ තෙල්වලින් පොහොසත් ප්‍රදේශවල බලය ISIS සංවිධානය සතුය.ඔවුන් එම බොර තෙල් අලෙවි කර මුදල් උපයා ගනියි.
මෑතක් වනතුරු ලෝකයේ බහුතරයක් නොදැන සිටි කරුණක් වන්නේ තුර්කිය රහසිගතව ISIS සංවිධානය සමග වැඩකරන බවයි.සිරියාව සහ ඉරාකය යන රටවලින් සොරාගන්නා බොරතෙල් ISIS සංවිධානය ඔස්සේ තෙල් බවුසර් දහස ගණන් යොදවා තුර්කිය වෙත ගෙන්වා ගැනේ.මෙය දිනපතා සිදුවේ.මෙම තෙල් බවුසර් ඔස්සේ ගෙන එන තෙල් යළි පිරිසිදු කර නීත්‍යානුකූල යැයි පෙනෙන ලෙස නැවත අසුරා අඩු මිලට විකුණයි.මෙම තෙල් සොරුන් විසින් මාසයකට ඇ.ඩො. මිලියන 100ක් පමණ ආදායමක් ත්‍රස්තවාදීන්ට උපයා දෙයි.
රුසියාව සිරියානු අර්බුදයට මැදිහත් වීමේදී ඔවුන් සතුව ඉලක්ක දෙකක් තිබිණි
1.සිරියානු ජනපති බෂාර් අෂාඩ් පරාජය කිරීමට සටන් වැදී සිටින සටන්කාමීන්
2.ත්‍රස්තවාදීන්
රුසියාව සතුව අනර්ඝ බුද්ධි තොරතුරු රැස් කිරීමේ පද්ධති,දියුණු ඔත්තු බැලීමේ චන්ද්‍රිකා සහ ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය ඔස්සේ ඔත්තු බැලීමේ හැකියාව(Signals Intelligence) තිබේ.මෙම හැකියාවන් ඔස්සේ ISIS සංවිධානය මෙහෙයුම් කරන්නේ කොහේද සහ කෙසේද යන්න සම්බන්ධව හොඳ අවබෝධයක් ලබාගන්නට රුසියාව සමත්ය.ඉන්පසු රුසියාව ඉලක්ක වෙත බෝම්බ හෙළීම ඇරඹීය.මෙය සොරාගත් බොරතෙල් ප්‍රවාහනයට දැඩි ලෙස බලපෑවේය.සොරාගන්නා තෙල් ප්‍රමාණය අවම වන විට ඉන් ලැබෙන මුදල් ප්‍රමාණයද අඩුවිය.එසේම එම තෙල් නීත්‍යානුකූලව විකිණීමේ යෙදුණු පිරිස්වලට ලැබුණු ලාභයද අවම විය.තුර්කි ජනපතිවරයා සහ ඔහුගේ පුත්‍රයා ඇතුලු තුර්කි රජයේ ප්‍රබලයන් මෙම තෙල් ජාවාරමේ යෙදී සිටියි.
රුසියානු බෝම්බ හෙළන යානා මෙම තෙල් ජාවාරමේ යෙදෙන තෙල් බවුසර් සහ මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන පහර දෙන්නට පටන් ගැනීමත් සමග තුර්කියට හිමිවන ලාභය සීඝ්‍රයෙන් පහල බසින්නට වූ අතර එය කොතරම් බරපතල වූයේද යත් රුසියාවට පාඩමක් ඉගැන්වීමට තුර්කිය විසින් රුසියානු බෝම්බ හෙළන යානයක් වෙඩි තබා බිම හෙළන ලදි.
මෙම සිද්ධිය රුසියාව කෝප කරවන්නක් විය.රුසියානු ජනපති පුටීන් කියා සිටියේ "ත්‍රස්තවාදයේ හවුල්කරුවන් පිටුපසින් විත් රුසියාවට පිහියෙන් ඇන්න බවයි".'ත්‍රස්තවාදයේ හවුල්කරුවන්' යන්නේ තේරුම ලෝකයේ බහුතරයක් දෙනා පැහැදිලිවම දැනගත්තේ ත්‍රස්තයන් සොරාගත් තෙල්, බවුසර් මගින් තුර්කියට ගෙන යන අයුරු රුසියාව නිකුත් කල ඩ්‍රෝන් යානා වීඩියෝ පටවල ඇතුලත් වීමත් සමගයි.ඉන්පසුව සියල්ල හොඳින් පැහැදිලිවිය.
ඉන්පසු මාස කිහිපයක් තිස්සේ රුසියාව සිදුකල මෙහෙයුම් සටන්කාමීන්ට සහ ත්‍රස්තවාදීන්ට එරෙහිව අතිශය සාර්ථකත්වයක් අත්පත් කරගත්තේය.නමුත් මෙය සෞදි අරාබියේ සැලසුම්,තුර්කියේ බොරතෙල් ජාවාරම සහ සිරියාව පාලනය කිරීමට අනෙකුත් සුන්නි මුස්ලිම් රටවලට තිබූ උවමනාවට බාධා ඇතිකරන්නක් විය.එසේම අෂාඩ් බලයෙන් පහ කිරීමේ ආශාවෙන් පසුවූ එක්සත් ජනපදය කුපිත කිරීමක් විය.
සිරියානු රජයේ හමුදා,රුසියාව සහ ඉරානයේ සහාය ඇතිව සිරියාවේ Aleppo නගරය වටලෑම ඇරඹුවේ පසුගිය සතියේය.නගරය වටලෑම දුටු සෞදි අරාබිය සහ එහි මිතුරන්ට අවබෝධ වූයේ එය වැටෙන බවයි.එසේම මෙම පසුබැසීම ඔස්සේ අෂාඩ් බලයෙන් පහකිරීමට ඔවුන් දැරූ සම්පුර්ණ පරිශ්‍රමයට අවසන් වන බව ඔවුන් දැන සිටියේය.Aleppo යනු අෂාඩ් විරෝධී සටන්කාමීන්ගේ සහ ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානතම බලකොටුවකි.එය බිද වැටුණ හොත් සටන්කාමීන්ගේ අවසානය වේවි.
ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කිරීමට යැයි පවසමින් 150,000ක පාබල හමුදාවක් සිරියවට යැවීමේ සැලස්මක් ගැන සෞදි අරාබිය පසුගිය සති අන්තයේදී නිවේදනය කලේය.නමුත් සෞදියේ සැබෑ පරමාර්ථය අමුතුවෙන් කියයුතු නැත.ඔවුන්ගේ අරමුණ ත්‍රස්තවාදීන්ට එරෙහි පෙරමුණක් ඇතිකිරීම නොව අෂාඩ් ඉවත් කිරීමේ කාර්යයේ නියැලී සිටින සටන්කාමීන්ට සහාය ලබාදීමයි.තුර්කියට අවශ්‍ය ත්‍රස්තවාදීන් රැක ගැනීමයි.ඊට හේතුව ඔවුන් සුන්නි මුසලුන් වීම නොව දෙපාර්ශ්වය අතර සිදුවන තෙල් ජාවාරමෙන් ලැබෙන ලාභයයි.
සිරියානු රජය සහ රුසියාව සටන්කාමීන් සහ ත්‍රස්තවාදී සාර්ථකව මර්ධනය කරමින් සිටියදී වෙනත් විදේශීය හමුදාවක් සිරියාවට එවන්නට උත්සාහ කරන්නේ සැබෑ ලෙසම ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින්නටද?නැත.කලාපයේ වෙනත් මුස්ලිම් රටකට මේ ප්‍රශ්නයේදී පිරිසිදු සිතින් අෂාඩ් හට උදව් කිරීමට අවශ්‍යතාවයක් තිබුණේ නම් මෙවැනි පාබල හමුදාවක් එවීමට තිබුණේ මීට බොහෝ කාලයකට පෙර බව පැහැදිලිව පෙනෙන කරුණකි.එසේ නම් ISIS ත්‍රස්තවාදීන්ට එරෙහි සිරියානු-රුසියානු ඒකාබද්ධ සටනේ සාර්ථකත්වයත් සමග සෞදියේ සුන්නි මුසලුවෝ පාබල හමුදාවක් සිරියාවට එවන්නට ගන්නා මෙම උත්සාහයේ සැබෑ අරමුණ ISIS ත්‍රස්තවාදීන්ට සහාය වීම හැර අනෙකක් නොවේ.සෞදි අරාබියේ මෙම තීරණයත් සමග සිරියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියේ "සිරියාවේ පරමාධිපත්‍යයට අභියෝග කිරීමට කිසිවෙකුට සිතීමටත් නොහැකිය.ඒ සඳහා උත්සාහ කරන ඕනෑම කෙනෙක් නැවත නිවසට යන්නේ ලීයෙන් කල මිනීපෙට්ටියකිනි" බවයි.රුසියානු පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් මෙම තත්ත්වයට මෙසේ ප්‍රතිචාර දක්වා තිබේ."සිරියානු රජයේ අවසරයකින් තොරව සිරියාවට විදේශ හමුදාවක් ඇතුල් වේ නම් රුසියාව එය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සලකනවා"
පසුගිය සතියේ සෞදි මාධ්‍ය නිවේදනයේ කලේ 350,000ක හමුදාවක් සෞදි අරාබියේ උතුරුදිග ප්‍රදේශයේ සිටින බවයි.මොවුන් සෞදි අරාබිය සහ පර්සියානු බොක්ක අවට අරාබි රටවල හමුදාවන්ගේ එකතුවකි.සෞදි අරාබිය විසින් මෙම දැවැන්ත හමුදාව කැඳවා තිබෙන්නේ යුද අභ්‍යාසයක් සඳහා බවයි පවසන්නේ(මෙම යුද අභ්‍යාසය "Northern Thunder" නමින් හඳුන්වයි.).ඊට යුද ගුවන් යානා 2,540ක්,යුද ටැංකි 20,000ක් සහ හෙලිකොප්ටර් 460 ක් ඇතුලත්ය.මෙම යුද අභ්‍යාසය දින 18ක් පුරා සිදුකෙරෙන බවයි කියවෙන්නේ.මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙතරම් විශාල පිරිසකගේ සහ යුදෝපකරණවල සහභාගීත්වයෙන් මෙම කලාපයේ යුද අභ්‍යාසයක් සිදුකෙරෙන්නේ පළමු වතාවට බවයි.මේ සඳහා ඊජිප්තුව,සුඩානය,පාකිස්තානය සහ අනෙකුත් අරාබි රටවල් ඇතුලු රාජ්‍යයන් 25ක් සහභාගී වන බව කියවේ.එක්සත් ජනපදයේ නායකත්වය යටතේ කරන සිරියාවට ගොඩබිම් සේනාංක යැවීමේ මෙහෙයුමකට තමන් සූදානම් බව පසුගිය දා සෞදි අරාබිය විසින් නිවේදනය කරන ලදි.කෙසේ වෙතත් මෙම යුද අභ්‍යාසය එක්සත් ජනපදය ඇතුලු රටවල සිරියානු ගොඩබිම් ආක්‍රමණයට පෙරහුරුවක් විය හැකිය.
මෙතරම් විශාල භට පිරිසක් සමග යුද අභ්‍යාසයක යෙදීම මානව ඉතිහාසය තුල සිදුව නැතිබවයි විශේෂඥයින් පවසන්නේ.එනම් 350,000ක හමුදාවක්,යුද ටැංකි 20,000ක් ,යුද ගුවන් යානා 2540ක් සහ හමුදා හෙලිකොප්ටර් 460ක් උතුරු දිග සෞදි අරාබියේ තිබීම ආක්‍රමණයකට සූදානම් වීමක් බවයි පෙනෙන්නේ.මෙම අපූරු යුද අභ්‍යාසයේ අවසන් දිනය වන්නේ පෙබරවාරි 28 බව සඳහන්ය.
ඒ අතර සෞදි අරාබියේ බ්‍රිගේඩියර් ජෙනරල් Ahmed Al-Assiri කියා සිටියේ තමන් සිරියාවට පාබල හමුදා යවන්නට සූදානම් බවත් එක්සත් ජනපදය හෝ තුර්කිය ඉල්ලා සිටිය හොත් සිරියාවේ ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව පාබල මෙහෙයුම් කරන්නට තමන් සූදානම් බවත්ය.එ.ජ. ආරක්ෂ ලේකම් Ash Carter කියා සිටියේ සිරියාවට ගොඩබිම් සේනාංක යැවීමට නේටෝ රටවලින් තමන් ඉල්ලීමක් කල බවයි.මෙය රුසියාවට කරන සෘජු තර්ජනයකි.එනම් ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ නෝටෝ සංවිධානයටයි.
පෙබරවාරි 14 දා රුසියානු අගමැති දිමිත්‍රි මෙඩ්වඩෙව් අනතුරු අඟවමින් කියා සිටියේ "සමහරක් අරාබි රටවල් සිරියාවට ගොඩබිම් සේනාංක යැවීමට කරන උත්සාහය අලුත් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් වන බවයි"."සියලුම පාර්ශ්වයන් කල යුත්තේ සාකච්ඡා මේසයට යෑම මිස පෘථිවිය මත තවත් යුද්ධයක් ඇතිකිරීම නොවන බවයි" අගමැතිවරයා තවදුරටත් පවසා සිටියේ."ඇමෙරිකානුවන් සහ අපගේ අරාබි හවුල්කරුවෝ හොදින් සිතිය යුතුය:ඔවුන්ට ස්ථිර යුද්ධයක් අවශ්‍යද? ඔවුන්ට එය ඉක්මණින් ජයග්‍රහණය කල හැකි යැයි ඔවුන් සිතනවාද?එය විය නොහැක්කක්,විශේෂයෙන්ම අරාබි ලෝකය තුල.එකිනෙකා එකිනෙකාට විරුද්ධව සටන් කරනවා.ඇෆ්ගනිස්ථානය ඇතුලු රටවල් ගණනාවක් දෙස බලන්න. " මේ අගමැති මෙඩ්වඩෙව්ගේ ප්‍රකාශයයි.
එක්සත් ජනපදය එකල සෝවියට් දේශයෙන් බටහිර යුරෝපය ආරක්ෂා කිරීමට සූදානම් වුවද සෝවියට් දේශය අතිවිශාල හමුදා ශක්තියෙන් යුක්තව සිටියේය.ඔවුන් සතුව හමුදා සේනාංක 100ක් සිටි මුත් නෝටෝව සතුවූයේ 12ක් පමණි.
හමුදා සේනාංක 100ක් සහ යුද ටැංකි 18,000ක් නැවැත්විය හැක්කේ හෝ පමා කල හැක්කේ උපායමාර්ගික(සංග්‍රාම)න්‍යෂ්ඨික අවි යොදාගැනීමෙනි.මේ නිසා සෝවියට් දේශයේ ප්‍රමාණයට සහ බලසෙනඟට සරිලන හමුදා හෝ යුදෝපකරණ නේටෝවට අවශ්‍ය නොවීය.බලය සමබර කිරීමට උපායමාර්ගික න්‍යෂ්ඨික අවි යොදාගැනීමේ වාසිය එයයි.මේ සමබරතාව නිසා මෙතෙක් කලක් නේටෝ-සෝවියට් යුද්ධයකට මග පෑදුනේ නැත.
සෞදි අරාබියේ රැස්ව සිටින 350,000ක හමුදාවත්,20,000 යුද ටැංකිත් සිරියානු ආක්‍රමණ සේනාවක් වන්නේ නම් ඔවුන්ව නැවැත්වීමට උපාය මාර්ගික න්‍යෂ්ඨික අවි යොදා ගැනීම හැර වෙනත් තේරීමක් නැත.රුසියාව,එහි ප්‍රදේශයක් හෝ රුසියාවේ ලැදිකමක් දක්වන රාජ්‍යයක් හමුදාවක් මගින් අල්ලාගතහොත් එම ප්‍රශ්නය සමග ගනුදෙනු කිරීමට ඔවුන් උපාය මාර්ගික න්‍යෂ්ඨික අවි යොදාගනිවි.
350,000ක් පාබල හමුදාවක් සිරියානු දේශසීමාව අසලට පැමිණිය හොත් ඔවුන්ගේ යුද ටැංකි 20,000ට අල්ලාගත හැකි භූමිය අතිවිශාලය.මෙතරම් විශාල හමුදාවකට එරෙහිව සටන් කිරීම දුර්වල තත්ත්වයේ සිටින අෂාඩ් හමුදාවට හෝ රුසියාවට කල නොහැකි දෙයකි.එසේ නම් එවැනි දැවැන්ත ආක්‍රමණයක් වැළැක්වීමට යොදා ගත හැකි හොඳම සහ විනාශකාරීම අවිය න්‍යෂ්ඨික අවිය.න්‍යෂ්ඨික බෝම්බ සහිත කාලතුවක්කු උණ්ඩ පිපිරීම ඇරඹූ විට ඉන් නිකුත් වන විකිරණ ජෝර්දානය හෝ ඉරාකය තුල පැතිරයාවි.එනම් ආක්‍රමණකාරී හමුදාව සිරියාවට ඇතුලුවන ස්ථානවලට මෙම ප්‍රහාර එල්ල වේවි.
ඇමෙරිකානු මාධ්‍ය මේ සියල්ල සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.යුද්ධය ආරම්භ වූ වහාම ඔවුන් එය ඉදිරිපත් කරන්නේ විස්මය දනවන පුවතක් ලෙසයි.සෞදි අරාබියේ ක්‍රියා පිළිවෙත යුද්ධයක් දක්වා ඇදීගිය හොත් සිරියාව ආරක්ෂා කිරීමට රුසියාව ඕනෑම මැදිහත්වීමක් කරන බව එහි නායකයන්ගේ ප්‍රකාශවලින්ම පැහැදිලිවේ.මේවන විටත් සිරියානු යුද්ධයට සටන් විරාමයක් ලබාදීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වේ.නමුත් සෞදිය සැලසුම් පරිදි ක්‍රියාත්මක වුවහොත් ඇමෙරිකානු මාධ්‍ය මහා හඬින් ප්‍රකාශ කරනු ඇත්තේ "රුසියාව න්‍යෂ්ඨික අවිවලින් සෞදි අරාබියට පහර දුන්නා.සෞදි අරාබිය යනු අපගේ මිතුරෙකි ඒ නිසා අපි ඔවුන්ට උදවු කරනවා." යනුවෙනි.
රුසියාව සිරියාවේ ආරක්ෂාව වෙනුවෙන් සෞදියට පහර දුන්නොත් සෞදියේ ආරක්ෂාවට ඇමෙරිකාව ඉදිරිපත් වේවි.පසුව එය නේටෝ-රුසියා යුද්ධයක් තෙක් දිග්ගැස්සේවි.එය න්‍යෂ්ඨික අවි පාවිච්චි කරන තුන්වන ලෝක යුද්ධය බවට පත්වේවි.
ඔබාමාට අනුව ඔහු ක්‍රිස්තියානුවෙකි.නමුත් කලින් කලට ඔහුගේ වචන ඔස්සේ "තම ඉස්ලාම් ඇදහිල්ල" ගැන කියවේ.ඔබාමා මුසලුවෙක් නම් ඔහුගෙන් ඇසිය යුතු දෙයක් තිබේ.ඒ ඔබ සුන්නි මුස්ලිම්ද ෂියා මුස්ලිම්ද යන්නයි.නමුත් සමහර කරුණු එම ප්‍රශ්නයට පිළිතුරු සපයා තිබේ.ඔබාමා මෙවැනි කපටිකමක් යොදාගන්නේ සුන්නි මුසලුන් විනාශය කරාගෙන යෑමටද?සමහර විට.රුසියාව සමග න්‍යෂ්ඨික අවි ප්‍රහාර හුවමාරු කරගෙන තම රට අවදානමක හෙළීමට ඔහු ක්‍රියා කරන්නේද?ඔහු ෂියා මුසලුවෙක් නම්,මතක තබාගත යුතු දෙයක් තිබේ,ඒ ෂියා මුස්ලිම් ඉරානයට,ඇමෙරිකාව යනු "යක්ෂයෙකි".ඔබාමාට අවශ්‍ය සුන්නින් රුසියාවේ අතින් වැනසී ගොස් ඉරානයේ පරම සතුරාද න්‍යෂ්ඨික ප්‍රහාරවලින් විනාශයකට පත්වෙනවා දැකීමද?
තුර්කි-සිරියා දේශසීමාවේ බලය අල්ලාගෙන සිටින ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව ජයග්‍රාහී සටනක නිරතව සිටින කුර්දි හමුදාව ඉලක්ක කරගෙන තුර්කිය කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි.කුර්දි සටන්කරුවන් තුර්කි-සිරියා දේශසීමාවේ බලය ලබාගත හොත් තුර්කි- ISIS තෙල් ජාවාරමද අවසන් වේ.තුර්කිය ISIS ත්‍රස්තවාදීන්ගේ සහාය පිණිස මේවන විටත් දරුණු ලෙස කුර්දි හමුදාවලට ප්‍රහාර එල්ල කරන බව ලැබෙන වාර්තාවලින් කියවේ.
රුසියාව ,සිරියාව තුල තම යුද ශක්තිය වැඩිකර තිබෙන බව වාර්තාවේ.පහත දැක්වෙන්නේ සිරියාවේ බෂාර් අල් අෂාඩ් ගුවන් තොටුපොලේ නවතා තිබෙන රුසියානු යුද ගුවන් යානාවල චන්ද්‍රිකා ඡායාරූපයි.
Source:Newsprepper.com
-HarshaLulzSec-

රුසියාවට ලබාදී තිබෙන සිරියානු වරාය - Tartus
සිරියාව යනු කලක පටන් රුසියාවේ මිත්‍රයෙකි.රුසියානු නාවික හමුදාවට අතිශයෙන් වැදගත් වරායක් සිරියාවේ පිහිටා ඇත.සිරියාව ක්‍රමයෙන් සටන්කාමීන්ගේ ග්‍රහණයට නතුවන බව තේරුම්ගත් රුසියාව වහාම තම මිත්‍රයාගේ සහායට ඉදිරිපත් වූයේ අෂාඩ්ගේ ඉල්ලීමක් පරිදිය.
2015 වසරේ සිරියාවේ පාලනය බෙදී ගොස් තිබූ අයුරු
මේ සටන්කාමීන් අතිශය කෲර පිරිසකි.ඔවුන් "නිදහස් සිරියානු හමුදාව" නමින් හඳුන්වාගනියි.තවත් කොටසක් "අල්-නුස්රා පෙරමුණ" නමින් හඳුන්වාගනියි.නමුත් ඔවුන් සහ අල්කයිදා ත්‍රස්තවාදීන් සමග සම්බන්ධය.ISIS ත්‍රස්තවාදීන් සිරියාව සහ ඉරාකයේ සැලකිය යුතු කොටසක බලය තහවුරු කරගෙන ඒම ප්‍රදේශවල සම්පත් සොරාගනිමින් ඒවා මුදල් බවට පත් කර තමන්ගේ ලෝක ව්‍යාප්ත ත්‍රස්ත ප්‍රහාර වෙනුවෙන් යොදාගනියි.සිරියාවේ දෙවන විශාලතම නගරය වන Aleppo සහ කුඩා නගරයක් වන Raqqa පාලනය කරන්නේ ISIS ත්‍රස්තවාදීන්ය.ඉරාකයේ මෝසූල් නගරයද මොවුන් සතුය.දෙරටේම ඛනිජ තෙල්වලින් පොහොසත් ප්‍රදේශවල බලය ISIS සංවිධානය සතුය.ඔවුන් එම බොර තෙල් අලෙවි කර මුදල් උපයා ගනියි.
සිරියාවේ සහ ඉරාකයේ තෙල් බිම්
මෑතක් වනතුරු ලෝකයේ බහුතරයක් නොදැන සිටි කරුණක් වන්නේ තුර්කිය රහසිගතව ISIS සංවිධානය සමග වැඩකරන බවයි.සිරියාව සහ ඉරාකය යන රටවලින් සොරාගන්නා බොරතෙල් ISIS සංවිධානය ඔස්සේ තෙල් බවුසර් දහස ගණන් යොදවා තුර්කිය වෙත ගෙන්වා ගැනේ.මෙය දිනපතා සිදුවේ.මෙම තෙල් බවුසර් ඔස්සේ ගෙන එන තෙල් යළි පිරිසිදු කර නීත්‍යානුකූල යැයි පෙනෙන ලෙස නැවත අසුරා අඩු මිලට විකුණයි.මෙම තෙල් සොරුන් විසින් මාසයකට ඇ.ඩො. මිලියන 100ක් පමණ ආදායමක් ත්‍රස්තවාදීන්ට උපයා දෙයි.
රුසියාව සිරියානු අර්බුදයට මැදිහත් වීමේදී ඔවුන් සතුව ඉලක්ක දෙකක් තිබිණි
1.සිරියානු ජනපති බෂාර් අෂාඩ් පරාජය කිරීමට සටන් වැදී සිටින සටන්කාමීන්
2.ත්‍රස්තවාදීන්
රුසියාව සතුව අනර්ඝ බුද්ධි තොරතුරු රැස් කිරීමේ පද්ධති,දියුණු ඔත්තු බැලීමේ චන්ද්‍රිකා සහ ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය ඔස්සේ ඔත්තු බැලීමේ හැකියාව(Signals Intelligence) තිබේ.මෙම හැකියාවන් ඔස්සේ ISIS සංවිධානය මෙහෙයුම් කරන්නේ කොහේද සහ කෙසේද යන්න සම්බන්ධව හොඳ අවබෝධයක් ලබාගන්නට රුසියාව සමත්ය.ඉන්පසු රුසියාව ඉලක්ක වෙත බෝම්බ හෙළීම ඇරඹීය.මෙය සොරාගත් බොරතෙල් ප්‍රවාහනයට දැඩි ලෙස බලපෑවේය.සොරාගන්නා තෙල් ප්‍රමාණය අවම වන විට ඉන් ලැබෙන මුදල් ප්‍රමාණයද අඩුවිය.එසේම එම තෙල් නීත්‍යානුකූලව විකිණීමේ යෙදුණු පිරිස්වලට ලැබුණු ලාභයද අවම විය.තුර්කි ජනපතිවරයා සහ ඔහුගේ පුත්‍රයා ඇතුලු තුර්කි රජයේ ප්‍රබලයන් මෙම තෙල් ජාවාරමේ යෙදී සිටියි.
රුසියානු බෝම්බ හෙළන යානා මෙම තෙල් ජාවාරමේ යෙදෙන තෙල් බවුසර් සහ මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන පහර දෙන්නට පටන් ගැනීමත් සමග තුර්කියට හිමිවන ලාභය සීඝ්‍රයෙන් පහල බසින්නට වූ අතර එය කොතරම් බරපතල වූයේද යත් රුසියාවට පාඩමක් ඉගැන්වීමට තුර්කිය විසින් රුසියානු බෝම්බ හෙළන යානයක් වෙඩි තබා බිම හෙළන ලදි.
තුර්කි ගුවන් හමුදාව බිම හෙළුවේ බෝම්බ හෙළන Su -24 යානයකි.
මෙම සිද්ධිය රුසියාව කෝප කරවන්නක් විය.රුසියානු ජනපති පුටීන් කියා සිටියේ "ත්‍රස්තවාදයේ හවුල්කරුවන් පිටුපසින් විත් රුසියාවට පිහියෙන් ඇන්න බවයි".'ත්‍රස්තවාදයේ හවුල්කරුවන්' යන්නේ තේරුම ලෝකයේ බහුතරයක් දෙනා පැහැදිලිවම දැනගත්තේ ත්‍රස්තයන් සොරාගත් තෙල්, බවුසර් මගින් තුර්කියට ගෙන යන අයුරු රුසියාව නිකුත් කල ඩ්‍රෝන් යානා වීඩියෝ පටවල ඇතුලත් වීමත් සමගයි.ඉන්පසුව සියල්ල හොඳින් පැහැදිලිවිය.
තුර්කියේ ප්‍රකෝපකාරී ප්‍රහාරයේ ප්‍රතිඵලය වූයේ රුසියාව Moskva නම් ගුවන් යානා මිසයිල සහිත නෞකාව සිරියාව ආසන්න මුහුදට එවීමයි
ඉන්පසු මාස කිහිපයක් තිස්සේ රුසියාව සිදුකල මෙහෙයුම් සටන්කාමීන්ට සහ ත්‍රස්තවාදීන්ට එරෙහිව අතිශය සාර්ථකත්වයක් අත්පත් කරගත්තේය.නමුත් මෙය සෞදි අරාබියේ සැලසුම්,තුර්කියේ බොරතෙල් ජාවාරම සහ සිරියාව පාලනය කිරීමට අනෙකුත් සුන්නි මුස්ලිම් රටවලට තිබූ උවමනාවට බාධා ඇතිකරන්නක් විය.එසේම අෂාඩ් බලයෙන් පහ කිරීමේ ආශාවෙන් පසුවූ එක්සත් ජනපදය කුපිත කිරීමක් විය.
සිරියානු රජයේ හමුදාවන් Aleppo නගරය වටලෑම ඇරඹුවේ පෙබරවාරි මාසයේය.මෙය ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානතම බලකොටුවකි.
සිරියානු රජයේ හමුදා,රුසියාව සහ ඉරානයේ සහාය ඇතිව සිරියාවේ Aleppo නගරය වටලෑම ඇරඹුවේ පසුගිය සතියේය.නගරය වටලෑම දුටු සෞදි අරාබිය සහ එහි මිතුරන්ට අවබෝධ වූයේ එය වැටෙන බවයි.එසේම මෙම පසුබැසීම ඔස්සේ අෂාඩ් බලයෙන් පහකිරීමට ඔවුන් දැරූ සම්පුර්ණ පරිශ්‍රමයට අවසන් වන බව ඔවුන් දැන සිටියේය.Aleppo යනු අෂාඩ් විරෝධී සටන්කාමීන්ගේ සහ ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානතම බලකොටුවකි.එය බිද වැටුණ හොත් සටන්කාමීන්ගේ අවසානය වේවි.
සවුදි අරාබියේ හමුදාව
ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කිරීමට යැයි පවසමින් 150,000ක පාබල හමුදාවක් සිරියවට යැවීමේ සැලස්මක් ගැන සෞදි අරාබිය පසුගිය සති අන්තයේදී නිවේදනය කලේය.නමුත් සෞදියේ සැබෑ පරමාර්ථය අමුතුවෙන් කියයුතු නැත.ඔවුන්ගේ අරමුණ ත්‍රස්තවාදීන්ට එරෙහි පෙරමුණක් ඇතිකිරීම නොව අෂාඩ් ඉවත් කිරීමේ කාර්යයේ නියැලී සිටින සටන්කාමීන්ට සහාය ලබාදීමයි.තුර්කියට අවශ්‍ය ත්‍රස්තවාදීන් රැක ගැනීමයි.ඊට හේතුව ඔවුන් සුන්නි මුසලුන් වීම නොව දෙපාර්ශ්වය අතර සිදුවන තෙල් ජාවාරමෙන් ලැබෙන ලාභයයි.
සෞදිය 150,000ක භට පිරිසක් සිරියාවට යැවීමේ සැලැස්ම එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් විස්තර කරන්නේ "හොඳ අදහසක්" ලෙසයි.
සිරියානු රජය සහ රුසියාව සටන්කාමීන් සහ ත්‍රස්තවාදී සාර්ථකව මර්ධනය කරමින් සිටියදී වෙනත් විදේශීය හමුදාවක් සිරියාවට එවන්නට උත්සාහ කරන්නේ සැබෑ ලෙසම ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින්නටද?නැත.කලාපයේ වෙනත් මුස්ලිම් රටකට මේ ප්‍රශ්නයේදී පිරිසිදු සිතින් අෂාඩ් හට උදව් කිරීමට අවශ්‍යතාවයක් තිබුණේ නම් මෙවැනි පාබල හමුදාවක් එවීමට තිබුණේ මීට බොහෝ කාලයකට පෙර බව පැහැදිලිව පෙනෙන කරුණකි.එසේ නම් ISIS ත්‍රස්තවාදීන්ට එරෙහි සිරියානු-රුසියානු ඒකාබද්ධ සටනේ සාර්ථකත්වයත් සමග සෞදියේ සුන්නි මුසලුවෝ පාබල හමුදාවක් සිරියාවට එවන්නට ගන්නා මෙම උත්සාහයේ සැබෑ අරමුණ ISIS ත්‍රස්තවාදීන්ට සහාය වීම හැර අනෙකක් නොවේ.සෞදි අරාබියේ මෙම තීරණයත් සමග සිරියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියේ "සිරියාවේ පරමාධිපත්‍යයට අභියෝග කිරීමට කිසිවෙකුට සිතීමටත් නොහැකිය.ඒ සඳහා උත්සාහ කරන ඕනෑම කෙනෙක් නැවත නිවසට යන්නේ ලීයෙන් කල මිනීපෙට්ටියකිනි" බවයි.රුසියානු පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් මෙම තත්ත්වයට මෙසේ ප්‍රතිචාර දක්වා තිබේ."සිරියානු රජයේ අවසරයකින් තොරව සිරියාවට විදේශ හමුදාවක් ඇතුල් වේ නම් රුසියාව එය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සලකනවා"
සෞදි අරාබියේ දැවැන්ත යුද අභ්‍යාසය වෙනුවෙන් ගෙන ආ කාලතුවක්කු
පසුගිය සතියේ සෞදි මාධ්‍ය නිවේදනයේ කලේ 350,000ක හමුදාවක් සෞදි අරාබියේ උතුරුදිග ප්‍රදේශයේ සිටින බවයි.මොවුන් සෞදි අරාබිය සහ පර්සියානු බොක්ක අවට අරාබි රටවල හමුදාවන්ගේ එකතුවකි.සෞදි අරාබිය විසින් මෙම දැවැන්ත හමුදාව කැඳවා තිබෙන්නේ යුද අභ්‍යාසයක් සඳහා බවයි පවසන්නේ(මෙම යුද අභ්‍යාසය "Northern Thunder" නමින් හඳුන්වයි.).ඊට යුද ගුවන් යානා 2,540ක්,යුද ටැංකි 20,000ක් සහ හෙලිකොප්ටර් 460 ක් ඇතුලත්ය.මෙම යුද අභ්‍යාසය දින 18ක් පුරා සිදුකෙරෙන බවයි කියවෙන්නේ.මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙතරම් විශාල පිරිසකගේ සහ යුදෝපකරණවල සහභාගීත්වයෙන් මෙම කලාපයේ යුද අභ්‍යාසයක් සිදුකෙරෙන්නේ පළමු වතාවට බවයි.මේ සඳහා ඊජිප්තුව,සුඩානය,පාකිස්තානය සහ අනෙකුත් අරාබි රටවල් ඇතුලු රාජ්‍යයන් 25ක් සහභාගී වන බව කියවේ.එක්සත් ජනපදයේ නායකත්වය යටතේ කරන සිරියාවට ගොඩබිම් සේනාංක යැවීමේ මෙහෙයුමකට තමන් සූදානම් බව පසුගිය දා සෞදි අරාබිය විසින් නිවේදනය කරන ලදි.කෙසේ වෙතත් මෙම යුද අභ්‍යාසය එක්සත් ජනපදය ඇතුලු රටවල සිරියානු ගොඩබිම් ආක්‍රමණයට පෙරහුරුවක් විය හැකිය.
මෙතරම් විශාල භට පිරිසක් සමග යුද අභ්‍යාසයක යෙදීම මානව ඉතිහාසය තුල සිදුව නැතිබවයි විශේෂඥයින් පවසන්නේ.එනම් 350,000ක හමුදාවක්,යුද ටැංකි 20,000ක් ,යුද ගුවන් යානා 2540ක් සහ හමුදා හෙලිකොප්ටර් 460ක් උතුරු දිග සෞදි අරාබියේ තිබීම ආක්‍රමණයකට සූදානම් වීමක් බවයි පෙනෙන්නේ.මෙම අපූරු යුද අභ්‍යාසයේ අවසන් දිනය වන්නේ පෙබරවාරි 28 බව සඳහන්ය.
යුද අභ්‍යාසය පැවැත්වෙන සෞදි අරාබියේ උතුරුදිග ප්‍රදේශය - Hafar al batin
ඒ අතර සෞදි අරාබියේ බ්‍රිගේඩියර් ජෙනරල් Ahmed Al-Assiri කියා සිටියේ තමන් සිරියාවට පාබල හමුදා යවන්නට සූදානම් බවත් එක්සත් ජනපදය හෝ තුර්කිය ඉල්ලා සිටිය හොත් සිරියාවේ ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව පාබල මෙහෙයුම් කරන්නට තමන් සූදානම් බවත්ය.එ.ජ. ආරක්ෂ ලේකම් Ash Carter කියා සිටියේ සිරියාවට ගොඩබිම් සේනාංක යැවීමට නේටෝ රටවලින් තමන් ඉල්ලීමක් කල බවයි.මෙය රුසියාවට කරන සෘජු තර්ජනයකි.එනම් ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ නෝටෝ සංවිධානයටයි.
රුසියානු අගමැති - දිමිත්‍රි මෙඩ්වඩෙව්
පෙබරවාරි 14 දා රුසියානු අගමැති දිමිත්‍රි මෙඩ්වඩෙව් අනතුරු අඟවමින් කියා සිටියේ "සමහරක් අරාබි රටවල් සිරියාවට ගොඩබිම් සේනාංක යැවීමට කරන උත්සාහය අලුත් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් වන බවයි"."සියලුම පාර්ශ්වයන් කල යුත්තේ සාකච්ඡා මේසයට යෑම මිස පෘථිවිය මත තවත් යුද්ධයක් ඇතිකිරීම නොවන බවයි" අගමැතිවරයා තවදුරටත් පවසා සිටියේ."ඇමෙරිකානුවන් සහ අපගේ අරාබි හවුල්කරුවෝ හොදින් සිතිය යුතුය:ඔවුන්ට ස්ථිර යුද්ධයක් අවශ්‍යද? ඔවුන්ට එය ඉක්මණින් ජයග්‍රහණය කල හැකි යැයි ඔවුන් සිතනවාද?එය විය නොහැක්කක්,විශේෂයෙන්ම අරාබි ලෝකය තුල.එකිනෙකා එකිනෙකාට විරුද්ධව සටන් කරනවා.ඇෆ්ගනිස්ථානය ඇතුලු රටවල් ගණනාවක් දෙස බලන්න. " මේ අගමැති මෙඩ්වඩෙව්ගේ ප්‍රකාශයයි.
RS-24 Yars - මෙය රුසියාව සතු තාපන්‍යෂ්ඨික අවි ගෙන යා හැකි බැලස්ටික් මිසයිලයකි - ගමන් කල හැකි දුර කි.මී.11000කි.
එක්සත් ජනපදය එකල සෝවියට් දේශයෙන් බටහිර යුරෝපය ආරක්ෂා කිරීමට සූදානම් වුවද සෝවියට් දේශය අතිවිශාල හමුදා ශක්තියෙන් යුක්තව සිටියේය.ඔවුන් සතුව හමුදා සේනාංක 100ක් සිටි මුත් නෝටෝව සතුවූයේ 12ක් පමණි.
සෝවියට් දේශයට යුද ටැංකි 18,000ක් යෙදවිය හැකිවුවද නේටෝව සතුවූයේ 5,000ක් පමණි.මේ නිසා සෝවියට් තර්ජනයට මුහුණ දීමට ඔවුන්ට වෙනස්ම උපාය මාර්ගයක් අවශ්‍ය විය.
න්‍යෂ්ඨික අවිවලින් සන්නද්ධ රාජ්‍යයන්
හමුදා සේනාංක 100ක් සහ යුද ටැංකි 18,000ක් නැවැත්විය හැක්කේ හෝ පමා කල හැක්කේ උපායමාර්ගික(සංග්‍රාම)න්‍යෂ්ඨික අවි යොදාගැනීමෙනි.මේ නිසා සෝවියට් දේශයේ ප්‍රමාණයට සහ බලසෙනඟට සරිලන හමුදා හෝ යුදෝපකරණ නේටෝවට අවශ්‍ය නොවීය.බලය සමබර කිරීමට උපායමාර්ගික න්‍යෂ්ඨික අවි යොදාගැනීමේ වාසිය එයයි.මේ සමබරතාව නිසා මෙතෙක් කලක් නේටෝ-සෝවියට් යුද්ධයකට මග පෑදුනේ නැත.
සෞදි අරාබියේ රැස්ව සිටින 350,000ක හමුදාවත්,20,000 යුද ටැංකිත් සිරියානු ආක්‍රමණ සේනාවක් වන්නේ නම් ඔවුන්ව නැවැත්වීමට උපාය මාර්ගික න්‍යෂ්ඨික අවි යොදා ගැනීම හැර වෙනත් තේරීමක් නැත.රුසියාව,එහි ප්‍රදේශයක් හෝ රුසියාවේ ලැදිකමක් දක්වන රාජ්‍යයක් හමුදාවක් මගින් අල්ලාගතහොත් එම ප්‍රශ්නය සමග ගනුදෙනු කිරීමට ඔවුන් උපාය මාර්ගික න්‍යෂ්ඨික අවි යොදාගනිවි.
North Thunder යුද අභ්‍යාසයට සහභාගීව සිටින සෞදි සෙබලුන්
*Tactical nuclear weapons යනු සංග්‍රාමයකදී යොදාගත හැකි න්‍යෂ්ඨික අවිය.
350,000ක් පාබල හමුදාවක් සිරියානු දේශසීමාව අසලට පැමිණිය හොත් ඔවුන්ගේ යුද ටැංකි 20,000ට අල්ලාගත හැකි භූමිය අතිවිශාලය.මෙතරම් විශාල හමුදාවකට එරෙහිව සටන් කිරීම දුර්වල තත්ත්වයේ සිටින අෂාඩ් හමුදාවට හෝ රුසියාවට කල නොහැකි දෙයකි.එසේ නම් එවැනි දැවැන්ත ආක්‍රමණයක් වැළැක්වීමට යොදා ගත හැකි හොඳම සහ විනාශකාරීම අවිය න්‍යෂ්ඨික අවිය.න්‍යෂ්ඨික බෝම්බ සහිත කාලතුවක්කු උණ්ඩ පිපිරීම ඇරඹූ විට ඉන් නිකුත් වන විකිරණ ජෝර්දානය හෝ ඉරාකය තුල පැතිරයාවි.එනම් ආක්‍රමණකාරී හමුදාව සිරියාවට ඇතුලුවන ස්ථානවලට මෙම ප්‍රහාර එල්ල වේවි.
සමහර විය කුඩා ප්‍රමාණයේ කි.ටොන් 5 හේ න්‍යෂ්ඨික බෝම්බ කෲස් මිසයිල මගින් රහසිගතව සවුදි අරාබියට එල්ල කරාවි.මේ ප්‍රහාරවලින් රටම විනාශයකට ඇදදමාවි.
ඇමෙරිකානු මාධ්‍ය මේ සියල්ල සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.යුද්ධය ආරම්භ වූ වහාම ඔවුන් එය ඉදිරිපත් කරන්නේ විස්මය දනවන පුවතක් ලෙසයි.සෞදි අරාබියේ ක්‍රියා පිළිවෙත යුද්ධයක් දක්වා ඇදීගිය හොත් සිරියාව ආරක්ෂා කිරීමට රුසියාව ඕනෑම මැදිහත්වීමක් කරන බව එහි නායකයන්ගේ ප්‍රකාශවලින්ම පැහැදිලිවේ.මේවන විටත් සිරියානු යුද්ධයට සටන් විරාමයක් ලබාදීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වේ.නමුත් සෞදිය සැලසුම් පරිදි ක්‍රියාත්මක වුවහොත් ඇමෙරිකානු මාධ්‍ය මහා හඬින් ප්‍රකාශ කරනු ඇත්තේ "රුසියාව න්‍යෂ්ඨික අවිවලින් සෞදි අරාබියට පහර දුන්නා.සෞදි අරාබිය යනු අපගේ මිතුරෙකි ඒ නිසා අපි ඔවුන්ට උදවු කරනවා." යනුවෙනි.
රටවල් සතු න්‍යෂ්ඨික අවි ප්‍රමාණය
රුසියාව සිරියාවේ ආරක්ෂාව වෙනුවෙන් සෞදියට පහර දුන්නොත් සෞදියේ ආරක්ෂාවට ඇමෙරිකාව ඉදිරිපත් වේවි.පසුව එය නේටෝ-රුසියා යුද්ධයක් තෙක් දිග්ගැස්සේවි.එය න්‍යෂ්ඨික අවි පාවිච්චි කරන තුන්වන ලෝක යුද්ධය බවට පත්වේවි.
ඔබාමාට අනුව ඔහු ක්‍රිස්තියානුවෙකි.නමුත් කලින් කලට ඔහුගේ වචන ඔස්සේ "තම ඉස්ලාම් ඇදහිල්ල" ගැන කියවේ.ඔබාමා මුසලුවෙක් නම් ඔහුගෙන් ඇසිය යුතු දෙයක් තිබේ.ඒ ඔබ සුන්නි මුස්ලිම්ද ෂියා මුස්ලිම්ද යන්නයි.නමුත් සමහර කරුණු එම ප්‍රශ්නයට පිළිතුරු සපයා තිබේ.ඔබාමා මෙවැනි කපටිකමක් යොදාගන්නේ සුන්නි මුසලුන් විනාශය කරාගෙන යෑමටද?සමහර විට.රුසියාව සමග න්‍යෂ්ඨික අවි ප්‍රහාර හුවමාරු කරගෙන තම රට අවදානමක හෙළීමට ඔහු ක්‍රියා කරන්නේද?ඔහු ෂියා මුසලුවෙක් නම්,මතක තබාගත යුතු දෙයක් තිබේ,ඒ ෂියා මුස්ලිම් ඉරානයට,ඇමෙරිකාව යනු "යක්ෂයෙකි".ඔබාමාට අවශ්‍ය සුන්නින් රුසියාවේ අතින් වැනසී ගොස් ඉරානයේ පරම සතුරාද න්‍යෂ්ඨික ප්‍රහාරවලින් විනාශයකට පත්වෙනවා දැකීමද?
තුර්කි-සිරියා දේශසීමාවේ බලය අල්ලාගෙන සිටින ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව ජයග්‍රාහී සටනක නිරතව සිටින කුර්දි හමුදාව ඉලක්ක කරගෙන තුර්කිය කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි.කුර්දි සටන්කරුවන් තුර්කි-සිරියා දේශසීමාවේ බලය ලබාගත හොත් තුර්කි- ISIS තෙල් ජාවාරමද අවසන් වේ.තුර්කිය ISIS ත්‍රස්තවාදීන්ගේ සහාය පිණිස මේවන විටත් දරුණු ලෙස කුර්දි හමුදාවලට ප්‍රහාර එල්ල කරන බව ලැබෙන වාර්තාවලින් කියවේ.
තුර්කියේ දකුණු ප්‍රදේශයේ සිට සිරියාවේ කුර්දි පාලන ප්‍රදේශවලට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන තුර්කි හමුදා
කුර්දි ස්නයිපර්කරුවෙක් සිරියාවේ කබානි නගරයේ විනාශ වී ගිය ගොඩනැගිල්ලක් මත
රුසියාව ,සිරියාව තුල තම යුද ශක්තිය වැඩිකර තිබෙන බව වාර්තාවේ.පහත දැක්වෙන්නේ සිරියාවේ බෂාර් අල් අෂාඩ් ගුවන් තොටුපොලේ නවතා තිබෙන රුසියානු යුද ගුවන් යානාවල චන්ද්‍රිකා ඡායාරූපයි.
SU-35S
කෲස් මිසයිල වලින් සන්නද්ධ Zeleny Dol නම් නෞකාවද මධ්‍යධරණී මුහුද වෙත යැවීමට රුසියාව පියවර ගෙන තිබේ.එම නෞකාව Kalibr-NK වර්ගයේ නෞකා නාශක මිසයිලවලින් යුක්ත වේ.
Zeleny Dol(වම්පස) සහ Serpukhov නෞකා
Source:Newsprepper.com
-HarshaLulzSec-
Last edited:

+9