ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    අනෙ අපෙ මයිනා මහත්තයා හදට යන දවස කවදද එතුමා සිංහ කොඩිය හදේ ගහල එයි නේද
     

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    630
    918
    93
    Amsterdam
    1960 බොරුවක් කරලා වගේ. හැබැයි 1969- 1972 අතර පස් පාරක් ගිහිල්ලා ලු නෙ. එහෙම තියෙද්දී දැන් එද්දී බය වෙනවා රස්නෙ වැඩියි ලු, ඒ කාලෙ කොහොමද දන්නෙ නැහැ කළේ.
     
    • Haha
    Reactions: wissnshaftler

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,873
    11,070
    113
    35
    Spain
    1960 බොරුවක් කරලා වගේ. හැබැයි 1969- 1972 අතර පස් පාරක් ගිහිල්ලා ලු නෙ. එහෙම තියෙද්දී දැන් එද්දී බය වෙනවා රස්නෙ වැඩියි ලු, ඒ කාලෙ කොහොමද දන්නෙ නැහැ කළේ.
    මොන රස්නයක්ද බන්, ඇපොලෝවලට පාවිච්චි කරපු avcoat එකමයි දැන් ආටෙමිස් එකෙත් හීට් ශීල්ඩ් එක. එකම වෙනස ඒ කාලේ අතින් පුරවල හදපු එක දැන් ත්‍රීඩී ප්‍රින්ට් කරලා අලවනවා.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,071
    113

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,071
    113

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,071
    113