අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

redex

Member
Dec 23, 2020
20
20
3
Why does it say “A US sanctioned ship”
With a quick Google search, it seems that the vessel and its owner had already been sanctioned by the U.S. for dealing with Iran. However, being sanctioned does not necessarily mean the vessel is subject to the blockade, because sanctions are a legal and economic restriction framework, while on this voyage the vessel’s last port of call was in the UAE, not Iran.
 

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,075
    3,794
    113
    670638535_1467444468512214_4526568260938691631_n.jpg
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,726
    3,405
    113
    සුද්දෙක් ඇවිත් මෙහෙම කිව්වාම,
    අයේ මෙහෙමවත් ඉතුරු වෙයිද කියලා හිතෙනවා

     
    • Like
    Reactions: Bitter Truth

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,075
    3,794
    113
    ඕස්ට්‍රෙලියාවට මුල්වරට හමුදාපතිවරියක් - ලුතිනන් ජෙනරාල් සූසන්

    ඕස්ට්‍රේලියානු යුධ හමුදාවේ 125 වසරක ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් එහි ප්‍රධානියා ලෙස පත් කිරීමට එරට රජය විසින් 2026 අප්‍රේල් 13 වන දින ඓතිහාසික තීරණයක් ගනු ලැබීය. ඒ අනුව, ලුතිනන් ජෙනරාල් සූසන් මේ කොයිල් ලබන ජූලි මාසයේදී විශ්‍රාම යන ලුතිනන් ජෙනරාල් සයිමන් ස්ටුවර්ට්ගේ අනුප්‍රාප්තිකයා ලෙස යුධ හමුදාපතිනියගේ රාජකාරි භාර ගැනීමට නියමිතය.

    1901 මාර්තු 1 වන දින ආරම්භ කරන ලද ඕස්ට්‍රේලියානු යුධ හමුදාව සිය 125 වන සංවත්සරය සමරන මෙම වසරේදී සිදු කරන ලද මෙම පත්වීම, හුදෙක් යුධ හමුදාවට පමණක් නොව සමස්ත ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකායටම (ADF) සුවිශේෂී සංධිස්ථානයක් වේ. ඒ, ඕස්ට්‍රේලියානු යුධ, නාවික හෝ ගුවන් යන ත්‍රිවිධ හමුදාවන්ගෙන් එකකට නායකත්වය දෙන ප්‍රථම කාන්තාව බවට ඇය පත්වීම හේතුවෙනි.

    https://www.gossiplankanews.com/2026/04/blog-post_463.html


    76758673_1004.webp


    https://www.dw.com/en/australia-appoints-first-female-army-chief/a-76763950
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,726
    3,405
    113
    සාකච්ඡා ඉවරයි කියනවා, ගහනවා කියනවා, මරනවා කියනවා අතුගාලා දානවා කියනවා..
    අයේ දෙගොල්ලම අනිද්දා රැස් වෙනවා කියනවා (Thursday) 🤌🤌🤌

    😵‍💫
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,235
    2,408
    113
    සාකච්ඡා ඉවරයි කියනවා, ගහනවා කියනවා, මරනවා කියනවා අතුගාලා දානවා කියනවා..
    අයේ දෙගොල්ලම අනිද්දා රැස් වෙනවා කියනවා (Thursday) 🤌🤌🤌

    😵‍💫
    දෙගොල්ලොම bluffing.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,620
    2,125
    113
    සාකච්ඡා ඉවරයි කියනවා, ගහනවා කියනවා, මරනවා කියනවා අතුගාලා දානවා කියනවා..
    අයේ දෙගොල්ලම අනිද්දා රැස් වෙනවා කියනවා (Thursday) 🤌🤌🤌

    😵‍💫
    Iran walata massive hit ekak wadila thiyenne.. Maragena marena ekak newe nam yudda nathi tharamata unta shape.. Economy ekath fucked...

    Arunge civilian pressure eka .. Allies walin support nathi eka ... Stickpile nathi eka nisa ka gahuwata nogaha inna untath one.. Un balanne unge revenues hada ganna koma hari ... Global dominate eka power eka maintain kara ganna.. Gahuwoth hikenawa kiyala dannawa...

    Israel wala dan target ek lebanon wala land eka allana seen eka wage..
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,785
    113
    36
    ප්‍රංශෙ ආන්ඩුව ගවන්මන්ට් කම්පියුටර්ස් වින්ඩෝස් අත ඇරල ලිනක්ස් වලට මාරු වෙන්න යනවලු



    ඕවා පාවිච්චි කරන්න වෙන්නේ IT නොදන්න office workers ල ට..

    මැෂින් ටික පොළවේ ගහලා ගෙදර නොගියොත් හොඳයි
     
    • Like
    Reactions: redex