Investment ගැන

May 12, 2009
5
3
3
මමත් ඔය වගේ දෙයක් උනා මගේ ඉන්වෙස්ට්මන්ට් එක මුදලින් විතරක් ලක්ෂ 125ක් අනික් දේවල් නැතුව.කරන්නම දෙයක් නැතුව මාස 6ක් අල්ලන් ඉදලා සෙට්ල් කර ගත්තේ. මට නම් රෙන්ටල් එකක් එන්නේ නෑ ඒ හින්දා අල්ලන් හිටියා, හැබැයි එක කෙල උනා නම් මගේ ලග සල්ලි තිබ්බේ එච්චරයි ආයේ කවදාවත් ගොඩ එන්න වෙන්නේ නෑ. මෙලගදිත් මටත් ලයිසන් කෙස් එකක් ආවා මුන්ට තෙල් නෑ එන්න අරවා මේවා මම තෙල් ගහලා වාහන අරන් ගිහිලා සාහෙන්න ගෙමක් ගහලා එක කර ගත්තේ ලයිෂන් එක නම් හම්බුනේ නෑ තාම අවුරුද්දෙන් පස්සේ හම්බ වෙනවා. මගේ සෙක්ටර් එක හෙල්ත් නෙවේ ඒ හින්ද ලයිෂන් නැතුවත් මම මාස ගානක් දිව්වා. එක උබලට කරන්න බැ.මමත් උබලගේ වගේ වැඩක් පටන් ගන්න තමා මේ ටිකේ විස්තර හොයන් යන්නේ. මම අපි සෑහෙන්න dipress වෙලා ඉදියේ කරන්න දෙයක් නැතුව ඒ ඉදලා තමා මේ වැඩේ කරන්න ගත්තේ. මම කලින් පොස්ට් දාලත් ඇති. අල්ලන් ඉන්න අතාරින්න එපා. පටන් ගත්තා කියන්නෙම උබ ගේම් එකේ සෑහෙන දුරක් ඇවිලා රිස්ක් එකත් අරන්. හුගක් උන් පටන් ගන්නෙවත් නෑ.උබ බාගයක් දිනලා උබේ මහන්සියට ඉන්වෙස්ට්මන්ට් එකට පීඩනයට ප්‍රතිලාබ ඉස්සරහට ලැබෙයි. මම කයිවාරුවක් නෙවේ ගහන්නේ කිරියේ එකයි මාව දන්නේ ඌ දන්නවා මම කියන්නේ ඇත්තද බොරුද කියලා.
Mamath machan oya wage scene ekak patan ganna hadanne kella ekka optical centre ekak kella feild eke 12 years experience dan manager branch ekaka. wadeta bahinna baluwe awrudu scene eka iwara unama. Kawruth optical scene ekaka work karapu hari kenek innawanam join karaganna puluwan.

1year yanne machan. mokada kiyanwa num apita already client vagayk set wela inne. business denna. okkma conatct walin apu ewwa. license apu gaman thamai wada tiyenne karnna.
Professional optometrist kenek ekka machine ehemath dala lenses specs hamadema ekka wenama optical centre ekak wage karanna oya kemathida oyage business eka athule machan. I'm about to start a optical centre.
------ Post added on Apr 14, 2026 at 12:59 PM
 
Last edited:

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    Investment kiyanne long term project ekak

    - Land ekak aran danna ona
    - FD wala tikak
    - Share market eke stocks
    - Government bonds and Treasury bills
    - Gold coins
    - Crypto currency

    Diversified portfolio ekak maintain karagena giyoth kohen hari goda yai
    meka watinawa machan.
    - Government bonds and Treasury bills - meka kohomada gaththe?