උබල ඉන්න රටේ healthcare ගැන අයිඩියා එකක්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,845
    2,754
    113
    උබල ඉන්න රටේ healthcare එක ගැන උබල සැටිස් ද? (කැමති නම් රට කියපං) (භෞතික facilities හොදද නරකද නෙමේ) .උණට ,හෙම්බිරිස්සාවට ලංකාවේ වගේ බෙහෙත් දෙන්නේ නැ කියන එකට එකගයි. ඒ ගැන නෙමේ කතාකරන්නේ මෙතන

    - accessibility එක. ඒ කියන්නේ කොච්චර ඉක්මනට doctor කෙනෙක්ට පෙන්වන්න පුලුවන්ද?
    - medical staff එක අඩුද වැඩිද? මේ මත අපිට ලැබෙන සේවාවේ quality එක තිරනය වෙනවා.අහන්නේ
    - උබලට දැනට අත්දකින්න උන worst ම එක experience මොකද්ද?
    - අවුල්නම් ,ඒ අවුල්වලට විසදුම විදියට උබ මොනවද දැනට කරන්නේ?

    ලංකාවේ එක හොදද නරකද කියන එක කතාකරන්න ඕන නැ. නැත්නම් comparison එකක් වගේ වෙනව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457

    සල්ලි නැති කාලේ අපේ තාත්තට් හාර්ට් කේස් එකක් ඇවිත් gov hospital දැම්මා, උන් හොඳට බලාගත්තා, මටත් ඒ ආසන්න කාලෙක ඩෙංගු වගේ එකක් හැදිලා එතනත් නර්ස්ලා, ඩොක්ටර්ලා හොඳට සැලකුවා. මම/අපි යන තැන හොඳට හැසිරෙනවා, ගරු කරලා කතා කරනවා ඉතින් උනුත් ඒකම reciprocate කරනවා ඇති.

    දැන්නම් සල්ලි දීලා consultantව හම්බෙනවා, ඒක ලේසි. ඒක ගැන කම්ප්ලේන් මුකුත් නෑ.

    worst කියලා එකක්නම් නෑ, ඉස්සර වගෙ මට කම්පනි කවර් එකක් නෑ, ඒත් මම ඒකට හරියන්න ප්‍රයිවට් කවර් එකක් අරන් තියෙන්නෙ.

    රට ගිය උන් කොච්චර ලංකාව පාච්චල් කරලා කතා කලත් මේ වගේ free medical හම්බෙන රටක් වෙන කොහේවත් නැතුව ඇති, ඒ නැටත්ත් උඹට සාදාරන ගානටක්ට ඕනම ඩොකෙක්ව චැනල් කරන්නත් පුලුවන්. පොඩි ලෙඩකට උඹට ඕනම් ෆාමසි එකකින් බෙහෙත් ගන්නත් පුලුවන්.

    හැමදාම කියනවා වගේ "සල්ලි තියෙනවානම්, ලංකාව තරම් ආතල් රටක් ලංකාවෙ උන්ට වෙන කොහේවත් නෑ." :yes: :yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    mam hithanne health care system eka athin Lankawa sehenna issarahin innawa. Ausi walathg kiyanna tharam hodak nehe, mage experience eka anuwa saha mage godak yaluwange experience eka anuwa, hadissiye ledak unama / emergency yanna unama Lankawe system reletively efficient kiyala hithenwa. Life threat ekak nathiwa emergency giyoth (e kiyanne athak kadila, kakulak uluk wela, bone fracture eak wela) wage forms ehema fill karala patta welawak balan oinnawa wenawa emergency eken athulata gannakam. e athin Lankawe e wage dekata mergency giyama tak gala athulata aran treatmnmt karala neh wisthara ganne, mehe e athin chatr. but eka possible life Threat ekak nam, bad stomach pain, bleeding, head injury wage nam, tikak ikmanata gannawa. eth healthcare nam always recommend SL system. way better than AUsi
     
    • Like
    Reactions: sliit_kolla

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,154
    3,102
    113
    US inne. Satis naha. Lankawa godak issarahin inne.

    Health insurance ekata masekata $700 wage gewanawa single. Free hambenne annual checkups 2 witharai. Premium eka ape income eka anuwa decide wenne.

    Hama auruddema palaweni $2000 wenakan out of pocket gewanna one. Insurance eka nikan risk management wage scene ekak. Loku ledak hadunoth $2000 gewanna one, kochchara unath pay karanawa.

    Anik eka specialiats la lankawe wage channel karanna ba. Family doctor ta kiyala doctor through yanna one.

    In network and out of network doctors la categorize wenawa. Insurance eke pita doctor kenek consult kaloth out of pocket limit eka $5000.

    Hadissiyak unoth 911 call karanna one. Habai ena ambulance eke idan bill karanawa.

    Insurance company eka thamai ape procedure ekak karanawada nadda kiyala decide karanne. Doctors la samahara welawata insurance company ekka randu wenawa. Insurance eken hithuwoth mokak hari test ekak karanna one na kiyala, ekata salli den na.

    Anik pattata doctor apen wadipura charge kaloth insurance company eka through dispute ekak open karanna puluwan.

    Doctor visit ekakadi doctor patient ekka aduma winadi 15 inna one. Katha karana okkoma transcribe karanawa phone eken connect wela inna agent kenek. Eka apita email ekak widiyata ewanawa.

    Urgent care and emergency room kiyala dekak tiye. Urgent care yanne bade amaruwak wage hadunama. Ekedi wadiya care karan na. Doctor available wenakan wadi wela inna kiyanawa

    Emergency yanne bleed wenawanam wage. Mama gihin nathi nisa lokuwata danne na.
     
    Last edited:

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Health care නෙමෙයි, මම නම් කියන්නේ, consultant a doctor very easy here, උදෙන්ම channel කලා, හවසට හම්බවෙන්නේ පුළුවන්, medicine වුනත් ඕනෑම pharmacy එකකින් ගන්න පුළුවන්, මට experience තියෙනවා පිටදී, consultant කෙනෙක් හම්බවෙන්නේ මාස ගනනාවක් බලන් හිටියා.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    I'm happy with my UK NHS services. However problem with NHS is all depends on the area you live and how big and well managed your area trust. If you live in over crowded place like in Birmingham/Leicester or Manchester, service waiting time is long and quality is not good.

    I live in Kingston upon Thames and service is satisfactory. I can book my GP fairly easily and I can always walk in if I need immediate GP assistance.

    These days I live in UAE and I have medical insurance.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019

    It’s good as long as you don’t need specialist referral. Then wait and see. All good specialists flock around London and major cities because they can do private and earn more money.
    ------ Post added on May 26, 2025 at 12:59 PM
     
    • Like
    Reactions: sliit_kolla

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    I am not happy with the Australian system either. GP system takes ages to reach a hospital for any non-acute concerns.

    Even if we blame the Sri Lankan system, it is far better. Sri Lankan medical professionals deserve better.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    It’s good as long as you don’t need specialist referral. Then wait and see. All good specialists flock around London and major cities because they can do private and earn more money.

    It’s good as long as you don’t need specialist referral. Then wait and see. All good specialists flock around London and major cities because they can do private and earn more money.
    ------ Post added on May 26, 2025 at 12:59 PM
    That's the case with any country. Specialists always flock around cities.

    I live in south London and Kingston NHS trust is one of the better ones in UK. I got my specialist referral for serious eye infection in 1 day. My friend( also srilankan) got his endoscopy and cancer screening within 2 week and results in 2 days.

    So yes I don't have any issue. Like I said if you live in crowded area or out of nowhere, you'll have to wait or go private. Biggest problem with NHS is poor management by individual trusts.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    උබල ඉන්න රටේ healthcare එක ගැන උබල සැටිස් ද? (කැමති නම් රට කියපං) (භෞතික facilities හොදද නරකද නෙමේ) .උණට ,හෙම්බිරිස්සාවට ලංකාවේ වගේ බෙහෙත් දෙන්නේ නැ කියන එකට එකගයි. ඒ ගැන නෙමේ කතාකරන්නේ මෙතන

    - accessibility එක. ඒ කියන්නේ කොච්චර ඉක්මනට doctor කෙනෙක්ට පෙන්වන්න පුලුවන්ද?
    - medical staff එක අඩුද වැඩිද? මේ මත අපිට ලැබෙන සේවාවේ quality එක තිරනය වෙනවා.අහන්නේ
    - උබලට දැනට අත්දකින්න උන worst ම එක experience මොකද්ද?
    - අවුල්නම් ,ඒ අවුල්වලට විසදුම විදියට උබ මොනවද දැනට කරන්නේ?

    ලංකාවේ එක හොදද නරකද කියන එක කතාකරන්න ඕන නැ. නැත්නම් comparison එකක් වගේ වෙනව.
    ක්ලිනික් වල Insurance App එකෙන් appointment එකක් දාලා යන්න පුළුවන්
    සල්ලි බොනවා
    Insurance නිසා Cash ගෙවල කරනවට වඩා 30% වැඩි

    හොස්පිටල් එකකට ගියොත් වැඩේ වෙනස්
    මුල ඉඳන් රෙජිස්ටර් එකක් කරලා ඔන්න ඒකට ගානක් කඩා ගන්නවා
    Specialist කෙනෙක් ගාවට ගියාම නම් අඩුම වශයෙන් පැයක් බලනවා
    අන්න ඒකනම් අදහන්න වටිනවා
    මුල ඉඳන් ඔක්කොම අහල සිස්ටම් එකේ දාගන්නවා
    අදාළ ටෙස්ට් එහෙම කරවල ලෙඩේ ගැන හොඳට දැනුවත් කරනවා

    ඒකට ලංකාවේ , රුපියල් 4000ක් විතර අරන් ලෙඩාගේ මුනවත් නොබලා හ්ම් හ්ම් ගාල විනාඩියයි බලන්නේ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මන් ගිහින් තියෙන රටවල් එක්ක බැලුවාම ලංකාවේ පට්ට බන්. ඔව් ඒ රටවල් වල ටෙක්නොලෝජියා හොඳයි. වැඩ ඉක්මන්. හැබැයි ලංකාවේ දොස්තරලා නර්ස්ලා වගේ නෑ. ඉස්සර මන් හෙම්බිරිස්සාව හැදිලා ගියත් පට ගාලා කරන්නේ ඉන්ජෙක්ශන් එක ගහන එක. ඒක ගැහුවම තියෙන Pain ටික සේරම නැති වෙනවා. ඊටපස්සේ තමයි ඩොකා අහන්නේ මොකද්ද අමාරුව කියලා. එතකොට කියන්න අමාරුවක් නෑ. දැන් නම් මොකට ගියත් මන් ඉස්සෙල්ලම කියන්නේ ඕක ගහන්න එපා කියලා. උන් බය වෙනවා එහෙම කිව්වාම.
     
    • Like
    Reactions: sliit_kolla

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,273
    2,734
    113
    London
    Depends on the area in UK NHS services varies. Crowded cities most of the time delays in receiving the treatment / meeting the GP. Once started receiving the treatment fairly acceptable service.

    I'm using the private healthcare which is not free but extremely satisfied with the service.
     
    • Like
    Reactions: sliit_kolla

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    Which country is this?
    ක්ලිනික් වල Insurance App එකෙන් appointment එකක් දාලා යන්න පුළුවන්
    සල්ලි බොනවා
    Insurance නිසා Cash ගෙවල කරනවට වඩා 30% වැඩි

    හොස්පිටල් එකකට ගියොත් වැඩේ වෙනස්
    මුල ඉඳන් රෙජිස්ටර් එකක් කරලා ඔන්න ඒකට ගානක් කඩා ගන්නවා
    Specialist කෙනෙක් ගාවට ගියාම නම් අඩුම වශයෙන් පැයක් බලනවා
    අන්න ඒකනම් අදහන්න වටිනවා
    මුල ඉඳන් ඔක්කොම අහල සිස්ටම් එකේ දාගන්නවා
    අදාළ ටෙස්ට් එහෙම කරවල ලෙඩේ ගැන හොඳට දැනුවත් කරනවා

    ඒකට ලංකාවේ , රුපියල් 4000ක් විතර අරන් ලෙඩාගේ මුනවත් නොබලා හ්ම් හ්ම් ගාල විනාඩියයි බලන්නේ
    Out of 4000, Chanelling centre takes 1500. Specialist gets 2500 (ask for detailed bill) today’s exchange rate 1usd = 298lkr. 2500/298 = 8.38usd. Minimum wage of unskilled laborer in New York= 16.50 usd/hr.
    How much do they charge for 1/2 hr consultation with the specialist?

    Bro what you get is what is pay for.
     
    • Like
    Reactions: sliit_kolla