ඇයි ඔවුන් අරාබි කතා නොකර දෙමළ කතා කරන්නේ?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,447
    10,144
    113
    44
    Living in an Atom
    668713247_122125264179195704_6959570290194196603_n.jpg

    ඇයි ඔවුන් අරාබි කතා නොකර දෙමළ කතා කරන්නේ?
    🐷
    ඇයි ඔවුන් අරාබි පෙනුම නැතිව දකුණු ඉන්දියානු පෙනුම?
    🐷
    ඇයි ඔවුන් දකුණු ඉන්දියානු ආහාර හුරුවට කන්නේ?
    🐷
    එතකොට කොහොමද ඔවුන් ආවේ?
    🐷
    කොහෙන්ද ආවේ?
    🐷
    ඇයි ආවේ? මරක්කාර්වරු : මුහුදුකොල්ලක්රුවන් පිරිසක්(ආප්ප තොප්පි පිරිසට අයත්). ඔවුන්ට අනුව නම් ඔවුන් මහානාවිකයෝ කියන්නේ.. හැබැයි පෘතුගීසි, ප්‍රංශ, ලන්දේසි, ඉංග්‍රීසි හා සමකාලින ඉන්දියානු වාර්තා අනුව ඔවුන් නිරිත හා බටහිර ඉන්දීය මුහුදු සීමාවේ වෙළඳ නැව් මංකොල්ල කෑ මුහුදු කොල්ලකරුවන් පිරිසක්. කේරල මලබාර් ප්‍රදේශ මූලික කරගෙන තමා ජීවත් වුණේ...

    කොහොම නමුත් බටහිර නාවික බලඝණ කාලතුවක්කු, තුවක්කු ආදියෙන් සන්නද්ධව ඉන්දියානු මුහුදු කලාපයේ බලය තහවුරු කිරීමත් සමගම මේ මරක්කාර් කොලකරුවන්ට තවදුරටත් මුහුදු මංකොල්ලකෑම කරගෙන යන්න බැරිව විවිධ විවිධ පෙදෙස් වලට විසිරුණා.එයින් ඇතැමෙන් ආසන්නම සිංහලද්වීපයට ගොඩ බැහැලා සුළු සුළු සංචාරක වෙළඳ කටයුතු කරගෙන හිටියා...කොහොම නමුත් ඔයවන විට සිංහලද්වීපයේ බලයද බටහිර අධිරාජ්‍යය විසින් තහවුරු කර තිබුනා... ඉන්පසු මෙම මරක්කාර් සම්භවය ඇති පිරිස බටහිර අධිරාජ්‍යයේ ඉහල තනතුරු දරන සුද්දන්ට විවධ සන්තෝසම් ලබා දී, විශ්වාසය පෙන්වා ඇතැම් තනතුරුද, ඒ වගේම සුදු අධිරාජ්‍යය යටතේ තවදුරටත් දිවයින තුල රැඳී සිටින්නට අවසරද ලබාගත්තා...(සරලම කෙටියෙන්ම කතාව ඕකයි. වැඩිදුර අධ්‍යනය අවශ්‍ය අයට ඕනෑතරම් විදේශ අධිරාජ්‍ය නිලධාරින් කල සටහන්ම අන්තර්ජාලයේ මූලාශ්‍ර බලාගන්න පුළුවන්)ඉතිං අර කිව්ව ප්‍රශ්න ටිකට උත්තර ඔතනින් ලැබෙයි...කේරලයේ මලයාලම් බස හුරු ඔවුන් දිවයිනට පැමිණ සුදු අධිරාජ්‍ය යටතේ කම්කරු සේවා කල ද්‍රවිඩයන් හා මුහුව මලයාලි උරුවට ද්‍රවිඩ කතාකරන්න හුරු වුණා.

    (මලයාලින්ට ද්‍රවිඩද, ද්‍රවිඩයන්ට මලයාලිද තේරුම් ගැනීමට හැකි සමීප දකුණු ඉන්දීය භාෂාවන්)ඒ වගේම අරාබි පෙනුමක් නැත්තේ ඕකයි.ආහාර සම්ප්‍රදාය කේරල හුරුව ගන්නේ ඒකයි.එකතොට මේ "මරක්කාර්" කියන එකෙන් තමා "%%&කාල් වෙලා %^&*කල වුණේ)..

    ***මේ සම්බන්ධ තොරතුරු ගන්න ඕනා තරම් මූලාශ්‍ර වගේම ඕනා තරම් පර්යේෂණ පත්‍රිකා පවා තියෙනවා. ලින්ක් බ්ලොක් වෙන නිසා මෙහි දමන්නේ නෑ. අන්තර්ජාලයෙන් පහසුවෙන්ම හොයාගෙන කියවන්න පුළුවන්***
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,797
    113
    ලංකාවෙ මුස්ලිම් අය එක එක ජාති ඉන්නවා
    ගොඩාක් ඉන්නෙ කේරලෙන්/කැලිකට් වලින් ආපු අය
    හැබැයි ඔජිනල් අරාබි වලින් පැවති එන පරණ පරම්පරා වල උනුත් තවම ඉන්නව පොඩි දෙනෙක් උන්ට ඔය දෙමල පෙනුම නැහැ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,931
    13,679
    113
    Sinhala un munwa ganan nogaththu nisa Tamil un ekka set wela lamai haduwa.
    Ape office eketh hitiya Arab walin ena muslim families and tamil speaking families walin ena muslim un.
    Degollo wenas ithin. Podi racism ekak thiyena un un athareth. Friday palli yaddi ehema tamil speaking un wenama yanne. Arabic background thiyena unta tamil baha. Un marry karanneth arab ganu ayawa. Kochchara salli thibunath mehe tamil speaking muslim families walin marry karanne naha.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,246
    10,974
    113
    668713247_122125264179195704_6959570290194196603_n.jpg

    ඇයි ඔවුන් අරාබි කතා නොකර දෙමළ කතා කරන්නේ?
    🐷
    ඇයි ඔවුන් අරාබි පෙනුම නැතිව දකුණු ඉන්දියානු පෙනුම?
    🐷
    ඇයි ඔවුන් දකුණු ඉන්දියානු ආහාර හුරුවට කන්නේ?
    🐷
    එතකොට කොහොමද ඔවුන් ආවේ?
    🐷
    කොහෙන්ද ආවේ?
    🐷
    ඇයි ආවේ? මරක්කාර්වරු : මුහුදුකොල්ලක්රුවන් පිරිසක්(ආප්ප තොප්පි පිරිසට අයත්). ඔවුන්ට අනුව නම් ඔවුන් මහානාවිකයෝ කියන්නේ.. හැබැයි පෘතුගීසි, ප්‍රංශ, ලන්දේසි, ඉංග්‍රීසි හා සමකාලින ඉන්දියානු වාර්තා අනුව ඔවුන් නිරිත හා බටහිර ඉන්දීය මුහුදු සීමාවේ වෙළඳ නැව් මංකොල්ල කෑ මුහුදු කොල්ලකරුවන් පිරිසක්. කේරල මලබාර් ප්‍රදේශ මූලික කරගෙන තමා ජීවත් වුණේ...

    කොහොම නමුත් බටහිර නාවික බලඝණ කාලතුවක්කු, තුවක්කු ආදියෙන් සන්නද්ධව ඉන්දියානු මුහුදු කලාපයේ බලය තහවුරු කිරීමත් සමගම මේ මරක්කාර් කොලකරුවන්ට තවදුරටත් මුහුදු මංකොල්ලකෑම කරගෙන යන්න බැරිව විවිධ විවිධ පෙදෙස් වලට විසිරුණා.එයින් ඇතැමෙන් ආසන්නම සිංහලද්වීපයට ගොඩ බැහැලා සුළු සුළු සංචාරක වෙළඳ කටයුතු කරගෙන හිටියා...කොහොම නමුත් ඔයවන විට සිංහලද්වීපයේ බලයද බටහිර අධිරාජ්‍යය විසින් තහවුරු කර තිබුනා... ඉන්පසු මෙම මරක්කාර් සම්භවය ඇති පිරිස බටහිර අධිරාජ්‍යයේ ඉහල තනතුරු දරන සුද්දන්ට විවධ සන්තෝසම් ලබා දී, විශ්වාසය පෙන්වා ඇතැම් තනතුරුද, ඒ වගේම සුදු අධිරාජ්‍යය යටතේ තවදුරටත් දිවයින තුල රැඳී සිටින්නට අවසරද ලබාගත්තා...(සරලම කෙටියෙන්ම කතාව ඕකයි. වැඩිදුර අධ්‍යනය අවශ්‍ය අයට ඕනෑතරම් විදේශ අධිරාජ්‍ය නිලධාරින් කල සටහන්ම අන්තර්ජාලයේ මූලාශ්‍ර බලාගන්න පුළුවන්)ඉතිං අර කිව්ව ප්‍රශ්න ටිකට උත්තර ඔතනින් ලැබෙයි...කේරලයේ මලයාලම් බස හුරු ඔවුන් දිවයිනට පැමිණ සුදු අධිරාජ්‍ය යටතේ කම්කරු සේවා කල ද්‍රවිඩයන් හා මුහුව මලයාලි උරුවට ද්‍රවිඩ කතාකරන්න හුරු වුණා.

    (මලයාලින්ට ද්‍රවිඩද, ද්‍රවිඩයන්ට මලයාලිද තේරුම් ගැනීමට හැකි සමීප දකුණු ඉන්දීය භාෂාවන්)ඒ වගේම අරාබි පෙනුමක් නැත්තේ ඕකයි.ආහාර සම්ප්‍රදාය කේරල හුරුව ගන්නේ ඒකයි.එකතොට මේ "මරක්කාර්" කියන එකෙන් තමා "%%&කාල් වෙලා %^&*කල වුණේ)..

    ***මේ සම්බන්ධ තොරතුරු ගන්න ඕනා තරම් මූලාශ්‍ර වගේම ඕනා තරම් පර්යේෂණ පත්‍රිකා පවා තියෙනවා. ලින්ක් බ්ලොක් වෙන නිසා මෙහි දමන්නේ නෑ. අන්තර්ජාලයෙන් පහසුවෙන්ම හොයාගෙන කියවන්න පුළුවන්***
    Links block wenne na, daanna.
     
    • Like
    Reactions: NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,555
    6,546
    113
    Galaha
    ලංකාවේ ඉන්නෙ original මුස්ලිම් නෙවෙයි හෙන අඩු කුලේ තම්බි ජාතියක්, හැබැයි උන් හිතන් ඉන්නෙ පර්සියාවෙන් ගොඩබැස්ස කියලා. 🤭
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,797
    113
    ලංකාවේ ඉන්නෙ original මුස්ලිම් නෙවෙයි හෙන අඩු කුලේ තම්බි ජාතියක්, හැබැයි උන් හිතන් ඉන්නෙ පර්සියාවෙන් ගොඩබැස්ස කියලා. 🤭
    ඔරිජිනල් අයත් ඉන්නවා
    පර්සියන් අයත් අනිවාය්‍යෙන් ඇති
    අබාන්ස් එක පටන් අරන් තියෙන්නෙ පාර්සි පවුලක් තව ඇති එහෙම අය
    හොදට හොයල බලපන්
    වැඩේ තියෙන්නෙ උන් කැමැති නැහැ වැඩිය ඉන්නෙ වෙන කොහෙන්ද ආපු දෙමල්ලු ටිකක් කියල පිලිගන්න
     
    • Like
    Reactions: NRTG and wpril5

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,610
    1,759
    113
    Birmingham
    ලංකාවේ ඉන්නෙ original මුස්ලිම් නෙවෙයි හෙන අඩු කුලේ තම්බි ජාතියක්, හැබැයි උන් හිතන් ඉන්නෙ පර්සියාවෙන් ගොඩබැස්ස කියලා. 🤭

    මුඩුක්කු තම්බි ටික තමා මෙහෙ ඉන්නේ.
    නුවරඑළියේ දෙමෙල්ලු වගේ.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    via Gemini

    ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් බහුතරයක් දෙමළ භාෂාව තම මව්බස ලෙස භාවිත කිරීමට ඓතිහාසික, සමාජීය සහ වෙළඳාම පදනම් කරගත් ප්‍රබල හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන කරුණු කිහිපයක් මෙන්න:

    1. වෙළඳ සබඳතා සහ අරාබි සංක්‍රමණිකයන්​

    අතීතයේ අරාබි වෙළඳුන් ලංකාවට පැමිණියේ දකුණු ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශ හරහායි. එකල දකුණු ඉන්දියාව සහ ලංකාව අතර මුහුදු මාර්ගයේ ප්‍රධාන වෙළඳ භාෂාව වූයේ දෙමළ බසයි. මේ නිසා අරාබි වෙළඳුන්ට දේශීය ජනතාව සමඟ ගනුදෙනු කිරීමට දෙමළ භාෂාව ඉගෙන ගැනීමට සිදු වුණා.

    2. දකුණු ඉන්දියානු මුස්ලිම් සබඳතා​

    ලංකාවට පැමිණි මුස්ලිම්වරුන්ගෙන් පිරිසක් දකුණු ඉන්දියාවේ (තමිල්නාඩුව සහ කේරළය වැනි ප්‍රදේශවලින්) පැමිණි අයයි. ඔවුන් ඒ වන විටත් දෙමළ හෝ ඒ හා සමාන ද්‍රවිඩ භාෂාවන් කතා කළ අය වූ අතර, ඔවුන් ලංකාවේ පදිංචි වීමෙන් පසු එම භාෂා භාවිතය දිගටම පවත්වාගෙන ගියා.

    3. විවාහ සබඳතා​

    ලංකාවට පැමිණි මුල්කාලීන අරාබි වෙළඳුන් මෙරට හෝ දකුණු ඉන්දියාවේ දෙමළ කතා කරන කාන්තාවන් සමඟ විවාහ වුණා. පවුලක් තුළ මවගේ භාෂාව දරුවන්ට ස්වභාවිකවම හුරු වන බැවින්, මුස්ලිම් ප්‍රජාව තුළ දෙමළ භාෂාව මව්බස ලෙස මුල් බැස ගත්තා.

    4. ආගමික අධ්‍යාපනය​

    ඉස්ලාම් දහමට අදාළ බොහෝ ග්‍රන්ථ සහ අටුවා එකල දකුණු ඉන්දියාවේ බලපෑම මත දෙමළ භාෂාවෙන් ලියැවී තිබුණා. මෙය "අර්වි" (Arwi) ලෙස හඳුන්වන අතර, එය අරාබි අක්ෂර භාවිතයෙන් ලියන ලද දෙමළ භාෂාවයි. මෙය මුස්ලිම්වරුන් අතර දෙමළ බස ආගමික වශයෙන්ද වැදගත් වීමට හේතු වුණා.

    විශේෂ කරුණක්: ලංකාවේ මුස්ලිම්වරුන් දෙමළ කතා කළත්, ඔවුන්ගේ සංස්කෘතිය සහ ජාතික අනන්‍යතාවය දෙමළ ජනතාවට වඩා වෙනස් "මුස්ලිම්" අනන්‍යතාවයක් ලෙසයි ඔවුන් සලකන්නේ. එසේම, වර්තමානයේ කොළඹ සහ දකුණු පළාත්වල ජීවත් වන මුස්ලිම්වරුන් සිංහල භාෂාවද ඉතා චතුර ලෙස මව්බසක් මට්ටමින්ම භාවිතා කරනවා.
     
    J A R D Y

    Member
    Apr 15, 2023
    21
    16
    3
    ඉන්දොනේසියව, මලය්සියාවේ ඉදන් සුද්දෝ ගෙනාවේ. හමුදා හා පොලිස් බටයෝ විදියට
    Eyala wenas wenne kohomada arunta wada ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,515
    10,277
    113
    35
    Spain
    මෙයාලගේ මව් බාසාව මැලේ. මෙයාලගේ සංග්ස්කෘතියත් ලංකාවේ අනිත් මුස්ලිම් යට වඩා වෙනස්
    ඉස්සර ජාතික රූපවාහිනියේ මැලේ අයට වෙන් වුනු වැඩසටහනක් තිබුන. එකේදී කතා කලේ මැලේ භාෂාව.
     
    • Like
    Reactions: 6h057

    name_no

    Member
    Mar 4, 2026
    1
    0
    1
    මුස්ලිම් කියන්නේ ජාතියක් නෙවෙයි. ඉස්ලාම් ආගම අනුගමනය කරන අයව තමයි මුස්ලිම් කියලා හඳුන්වන්නේ.

    African myslims kalu jathikayn
    Chinese muslims cheena jaathikayn
    Russian muslims russian Jaathikayn
    Sinhala muslims Sinhala jathikayn 😁😁🤣