ඇයි ඔවුන් අරාබි කතා නොකර දෙමළ කතා කරන්නේ?
කොහොම නමුත් බටහිර නාවික බලඝණ කාලතුවක්කු, තුවක්කු ආදියෙන් සන්නද්ධව ඉන්දියානු මුහුදු කලාපයේ බලය තහවුරු කිරීමත් සමගම මේ මරක්කාර් කොලකරුවන්ට තවදුරටත් මුහුදු මංකොල්ලකෑම කරගෙන යන්න බැරිව විවිධ විවිධ පෙදෙස් වලට විසිරුණා.එයින් ඇතැමෙන් ආසන්නම සිංහලද්වීපයට ගොඩ බැහැලා සුළු සුළු සංචාරක වෙළඳ කටයුතු කරගෙන හිටියා...කොහොම නමුත් ඔයවන විට සිංහලද්වීපයේ බලයද බටහිර අධිරාජ්‍යය විසින් තහවුරු කර තිබුනා... ඉන්පසු මෙම මරක්කාර් සම්භවය ඇති පිරිස බටහිර අධිරාජ්‍යයේ ඉහල තනතුරු දරන සුද්දන්ට විවධ සන්තෝසම් ලබා දී, විශ්වාසය පෙන්වා ඇතැම් තනතුරුද, ඒ වගේම සුදු අධිරාජ්‍යය යටතේ තවදුරටත් දිවයින තුල රැඳී සිටින්නට අවසරද ලබාගත්තා...(සරලම කෙටියෙන්ම කතාව ඕකයි. වැඩිදුර අධ්‍යනය අවශ්‍ය අයට ඕනෑතරම් විදේශ අධිරාජ්‍ය නිලධාරින් කල සටහන්ම අන්තර්ජාලයේ මූලාශ්‍ර බලාගන්න පුළුවන්)ඉතිං අර කිව්ව ප්‍රශ්න ටිකට උත්තර ඔතනින් ලැබෙයි...කේරලයේ මලයාලම් බස හුරු ඔවුන් දිවයිනට පැමිණ සුදු අධිරාජ්‍ය යටතේ කම්කරු සේවා කල ද්‍රවිඩයන් හා මුහුව මලයාලි උරුවට ද්‍රවිඩ කතාකරන්න හුරු වුණා.
(මලයාලින්ට ද්‍රවිඩද, ද්‍රවිඩයන්ට මලයාලිද තේරුම් ගැනීමට හැකි සමීප දකුණු ඉන්දීය භාෂාවන්)ඒ වගේම අරාබි පෙනුමක් නැත්තේ ඕකයි.ආහාර සම්ප්රදාය කේරල හුරුව ගන්නේ ඒකයි.එකතොට මේ "මරක්කාර්" කියන එකෙන් තමා "%%&කාල් වෙලා %^&*කල වුණේ)..
***මේ සම්බන්ධ තොරතුරු ගන්න ඕනා තරම් මූලාශ්‍ර වගේම ඕනා තරම් පර්යේෂණ පත්‍රිකා පවා තියෙනවා. ලින්ක් බ්ලොක් වෙන නිසා මෙහි දමන්නේ නෑ. අන්තර්ජාලයෙන් පහසුවෙන්ම හොයාගෙන කියවන්න පුළුවන්***