අත් ඔරලෝසුවක් full service කර ගන්නවානම් reccomond කරන්න පුළුවන් කොහෙද?
සාධාරණ මුදලකට හොඳ service එකක්...
කොලඹ අවට තැනක් නම් පහසුයි...

සාධාරණ මුදලකට හොඳ service එකක්...

කොලඹ අවට තැනක් නම් පහසුයි...




අඩෝ මේ dj ගෙ අතේ තියන watch එක කාටහරි කියන්න පුලුවන්ද? casio එකක් තමා, ඒත් මොකක්ද? ඒක මරු looking ගන්න ඔනා.
What's the watch and why do you need to service it?අත් ඔරලෝසුවක් full service කර ගන්නවානම් reccomond කරන්න පුළුවන් කොහෙද?
සාධාරණ මුදලකට හොඳ service එකක්...
කොලඹ අවට තැනක් නම් පහසුයි...![]()
Thanks brother.Swiss Watch Service Center
https://share.google/YAgwAXx7bQ6A8i7Os
Methana hondailu. Man anthimata mage Tissot eke battery maru kare methanin. Negetive reviews ekakwath na. Ena hama ekama muth ekka patta fit. Wada honda athi

Nice to see your affordable watch collection. But avoid Designer Watchers like “MK” in future.my collection:
View attachment 264848
#1 Michael Kors Dylan MK8152
#2 Timex Southview TW2R29100
#3 Orient Bambino TAC00009N0
#4 Casio Duro Marlin MDV-106B-2AV
#5 Citizen Eco-Drive CA0780-87X
#6 Seiko Spirit SBTR017
#7 Swatch Night Flight
#8 Casio MW240
Fairly new to collecting so it's still quite humble. planning to add a couple of heavy hitters in the near future![]()
Nice to see your affordable watch collection. But avoid Designer Watchers like “MK” in future.
Most of your watches look the same. So try to diversify in to categories. Take an idea from the following videos