BYD ප්‍රධාන කර්මාන්තශාලාව ගින්න්නෙන් අළුවී යයි....
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,121 113 Apr 15, 2026 #3 මේක නම් සැකයි Reactions: bladeable
randext86 Well-known member Feb 24, 2009 1,648 1,899 113 Here and there Apr 15, 2026 #4 Mr Bones said: gemak dilada ? Click to expand... Voltage said: මේක නම් සැකයි Click to expand... ඔව් ඔව් second hand ජපන් වාහන විකුණාගන්න බැරිව ඉන්න සෙල් කාරයෝ කරපු වැඩක් වෙන්න පුළුවන්. Reactions: bladeable
Mr Bones said: gemak dilada ? Click to expand... Voltage said: මේක නම් සැකයි Click to expand... ඔව් ඔව් second hand ජපන් වාහන විකුණාගන්න බැරිව ඉන්න සෙල් කාරයෝ කරපු වැඩක් වෙන්න පුළුවන්.
2osama Well-known member Oct 25, 2010 81,308 72,499 113 මාලඹේ Apr 15, 2026 #5 BYD Factory එක නෙවෙයි යකො කාර් නවත්වන කාර් පාර්ක් එක ගිනි අරගෙන තියෙන්නේ