මේකි මේ ගස් ගල් කඳු ගානේ බඩ ගගා ඉන්නේ.. මේකි මොනවා කරන එකියක්ද?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,856
    15,359
    113
    New Zealand
    තනියම ට්‍රැවල් කරනවා කිව්වට ගොඩක් උන්ගේ පස්සෙන් කවුරු හරි යනව. එහෙම නැතුව බෑ. අසහනකාරයෝ ඉන්න රටක කෙල්ලෙක්ට තනියෙම කෑම්පින් කරන්න බෑ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,972
    27,337
    113
    කෙල්ලෙක්ට තනියම පාරක බැහැලා යන්න බැරි සොන්නල බහුජ්ජ රටේ කොහෙද කෙල්ලෙක් තනියම කෑම්පින් කරන්නේ. තව කවුරුහරි පස්සෙන් යනවා ඇති :unsure: :unsure:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,589
    11,152
    113
    තනියම ට්‍රැවල් කරනවා කිව්වට ගොඩක් උන්ගේ පස්සෙන් කවුරු හරි යනව. එහෙම නැතුව බෑ. අසහනකාරයෝ ඉන්න රටක කෙල්ලෙක්ට තනියෙම කෑම්පින් කරන්න බෑ.
    shreshta prauda baujja rata!
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,461
    5,562
    113
    ඕකි තනියෙන් යන්නෙ නෑ. තව එකෙක් යනව. හස්බන්ඩ් මම හිතන්නෙ.

    සෝලෝ ට්‍රැවල් කියල පෙන්නල අන්දනව.

    එහෙම තමයි ඔය සෝලෝ ට්‍රැවල් කරන ගොඩක් උන් කරන්නෙ.

    ලන්කාවෙ එවුන්ගෙ කොහොමත් බොරුව තමයි ගොඩක්ම.
     
    Positive1

    Active member
  • Mar 24, 2026
    144
    233
    43
    ඕකි තනියෙන් යන්නෙ නෑ. තව එකෙක් යනව. හස්බන්ඩ් මම හිතන්නෙ.

    සෝලෝ ට්‍රැවල් කියල පෙන්නල අන්දනව.

    එහෙම තමයි ඔය සෝලෝ ට්‍රැවල් කරන ගොඩක් උන් කරන්නෙ.

    ලන්කාවෙ එවුන්ගෙ කොහොමත් බොරුව තමයි ගොඩක්ම.
    එක සැරයක් මම කට්ටියක් අරන් කබරගල ගිය වෙලාවක ඇවිත් හිටිය කෑම්පින් කරන්න හැබැයි එදානම් තනියම හිටියෙ. අපිනම් රෑ හිටියෙ නෑ හැබැයි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,951
    13,489
    113
    පෘථිවිය
    අනිවා
    මම එක පාරක් හයිකින් යනකොට කෙල්ලෝ දෙන්නෙක් ගියා
    උන් හිටියේ එක ටෙන්ට් එකක
    ගිය වෙලාවේ ඉඳන් පහුවෙනිදා යනකල්ම හොදන්නවත් ගියේ නැහැ