මේව වලට රියැක්ට් කරන්නවත් කමෙන්ට් කරන්නවත් බයයි. කොයිවෙලේ අල්ලලා ඩිපෝට් කරයිද දන්නේ නෑ ,ඉරානෙ බංකොලොත් කරන්න හැදුවා නෙමෙයි. ඔහොම නැව් ගාල් කරන් ඉදලා ඇමරිකන් එවුන්ගෙ බදු සල්ලිවලින් කොච්චරක් දවසට වියදම් වෙනවද දන්නෙ නෑ.
![]()
මොකක් හරි Gov එකට හංගන්න දෙයක් ඇති නේ. මං ලොකු විස්තරයක් හෙව්වේ නම් නෑ. අවුරුදු එක්ක ආයේ ටිකක් බිසිMekin mokadda therenne?
මේව වලට රියැක්ට් කරන්නවත් කමෙන්ට් කරන්නවත් බයයි. කොයිවෙලේ අල්ලලා ඩිපෝට් කරයිද දන්නේ නෑ ,![]()



Petrodollar kiyana eka tiyenakan China, Russia athulu mulu loketama walata wada America udin inne. Attatama danatath ihalin inna hethuwa oka misak wena deyak newei. Oya kramaya tiyenakan unta ona widiyata anith unta natanna wenawa. Anith ratawal walata natanna wenawa kiyanne eka oya ratawal dekata balapanawa.එහෙම වෙන්නෙ නෑ..මේ යුද්දෙත් රුසියා-යුක්‍රෙන් යුද්දෙ වගේ වෙන්න යන්නෙ.. ගහගන්නවා, ආයම ටික කාලෙකට නවත්තනවා..
අෆ්ගනිස්තානේ අත අරලා ගියා වගේ තව අවුරුදු ටිකක් ඇදලා ඇමරිකන් උන් යයි.. සමහරවිට අරාබිය්ම එක්කට එකෙක් ගහගන්න ලෙවල් එකකට හදලා..
ඉස්‍රයල් උන් ගොඩ යන්නෙ එහෙම උනාමනෙ

ඉතිං කිලෝ සීයක් විතර වෙන බෝම්බ, හරියටම ටාගට් කරලා උඩ ඉඳලා අතෑරියම ඕක තමා. අර ඉස්සර කොටි හදපු කිලෝ 10-15 ක්ලේමෝ එහෙකින් කොච්චර හානියක් උනාද?හිතා ගනිල්ලකො කොහොම ගැහිල්ලක්ද කියලා.
![]()
A woman holds her dog as she walks past burned cars a day after an Israeli air strike in Beirut, Lebanon, on Thursday [Emilio Morenatti/AP Photo]
ඉතිං කිලෝ සීයක් විතර වෙන බෝම්බ, හරියටම ටාගට් කරලා උඩ ඉඳලා අතෑරියම ඕක තමා. අර ඉස්සර කොටි හදපු කිලෝ 10-15 ක්ලේමෝ එහෙකින් කොච්චර හානියක් උනාද?
ඉරාන් වල මිසයිල් intercept කරගන්න බැරි උනානං, හිතාගන්නකෝ ඊශ්‍රායල්වලට වෙන වැඩේ.
Western countries are even willing to sacrifice their democratic values (freedom of speech) in favour of the Zionist terrorists.
------ Post added on Apr 15, 2026 at 4:45 PM
But why so going to such depths to be on the side of Israel?They are planning to create new NATO without US
No Israel No USBut why so going to such depths to be on the side of Israel?
No I meant regarding the video about the Polish MP who stood against Israel. The Polish govt is taking action against him. It's a violation of freedom of speech - something that is highly valued in the western world among their democratic values. Their basically undermining their values in favour of Israel.No Israel No US