අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ඉරානෙ බංකොලොත් කරන්න හැදුවා නෙමෙයි. ඔහොම නැව් ගාල් කරන් ඉදලා ඇමරිකන් එවුන්ගෙ බදු සල්ලිවලින් කොච්චරක් දවසට වියදම් වෙනවද දන්නෙ නෑ. :lol:

    HF6a2nuWMAAMTKG
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉරානෙ බංකොලොත් කරන්න හැදුවා නෙමෙයි. ඔහොම නැව් ගාල් කරන් ඉදලා ඇමරිකන් එවුන්ගෙ බදු සල්ලිවලින් කොච්චරක් දවසට වියදම් වෙනවද දන්නෙ නෑ. :lol:

    HF6a2nuWMAAMTKG
    මේව වලට රියැක්ට් කරන්නවත් කමෙන්ට් කරන්නවත් බයයි. කොයිවෙලේ අල්ලලා ඩිපෝට් කරයිද දන්නේ නෑ ,😑
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,820
    3,506
    113
    Mekin mokadda therenne?
    මොකක් හරි Gov එකට හංගන්න දෙයක් ඇති නේ. මං ලොකු විස්තරයක් හෙව්වේ නම් නෑ. අවුරුදු එක්ක ආයේ ටිකක් බිසි

    මේව වලට රියැක්ට් කරන්නවත් කමෙන්ට් කරන්නවත් බයයි. කොයිවෙලේ අල්ලලා ඩිපෝට් කරයිද දන්නේ නෑ ,😑
    :yes::yes::yes:
    ------ Post added on Apr 15, 2026 at 11:13 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,214
    113
    ආශ්චර්යමත් රටක

    Meka tamai matath hithune. Habai oka karanna China ida denne na mama nam kiyanne. :lol: Petrodollar kiyana eka tiyenakan China, Russia athulu mulu loketama walata wada America udin inne. Attatama danatath ihalin inna hethuwa oka misak wena deyak newei. Oya kramaya tiyenakan unta ona widiyata anith unta natanna wenawa. Anith ratawal walata natanna wenawa kiyanne eka oya ratawal dekata balapanawa.

    Oka nisa tamai Iran ekka ekathuwela Yuan walin gewala yana ships release karala petrodollar ekata kelawana system eka hadanna giye. Maha Genius kiyala pennan idapu gon America wata teruna karanna giya de newei anthimata hukogatta kiyala.

    Ekai dan un awith blockade ekak danne. Ethakota unta puluwan Yuan walata thana ena eka nawattala apahu unge plan eka gahanna. China, Russia Iran walata digatama adara karanna, aluth weapons denna tiyenna US unta hukola danna. 🤭

    US unta wadiya allan inna wenne na oka. Eeta WADA kalayak China, Russia, Iran okkotama puluwan wei.
     
    • Like
    • Haha
    Reactions: lilman and redex

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,423
    8,568
    113
    මේ යුද්දෙත් රුසියා-යුක්‍රෙන් යුද්දෙ වගේ වෙන්න යන්නෙ.. ගහගන්නවා, ආයම ටික කාලෙකට නවත්තනවා..

    අෆ්ගනිස්තානේ අත අරලා ගියා වගේ තව අවුරුදු ටිකක් ඇදලා ඇමරිකන් උන් යයි.. සමහරවිට අරාබිය්ම එක්කට එකෙක් ගහගන්න ලෙවල් එකකට හදලා..

    ඉස්‍රයල් උන් ගොඩ යන්නෙ එහෙම උනාමනෙ
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,625
    2,130
    113
    මේ යුද්දෙත් රුසියා-යුක්‍රෙන් යුද්දෙ වගේ වෙන්න යන්නෙ.. ගහගන්නවා, ආයම ටික කාලෙකට නවත්තනවා..

    අෆ්ගනිස්තානේ අත අරලා ගියා වගේ තව අවුරුදු ටිකක් ඇදලා ඇමරිකන් උන් යයි.. සමහරවිට අරාබිය්ම එක්කට එකෙක් ගහගන්න ලෙවල් එකකට හදලා..

    ඉස්‍රයල් උන් ගොඩ යන්නෙ එහෙම උනාමනෙ
    එහෙම වෙන්නෙ නෑ..

    ඔතන ඉස්‍රාර්ල් උන්ට තමා යුද්ද ඔනේ..
    අනිත් uae . saudi . qatar, iran උන් ඔක්කොම බලන්නෙ රට උඩට ගන්න. වැඩියෙන් රටට ඉන්වෙස්ටර්ලා ගෙන්න.
    හැම් ඔප්ශන් එකෙන්ම රටේ ඉකොනොමි එක වැඩි කරන්න.
    උන්ට යුද්ද කියන්නෙ වේස්ට් එකක්...
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,300
    2,517
    113
    හිතා ගනිල්ලකො කොහොම ගැහිල්ලක්ද කියලා. :eek:

    ap_69d83b82678eb-1775778690.jpg

    A woman holds her dog as she walks past burned cars a day after an Israeli air strike in Beirut, Lebanon, on Thursday [Emilio Morenatti/AP Photo]
    ඉතිං කිලෝ සීයක් විතර වෙන බෝම්බ, හරියටම ටාගට් කරලා උඩ ඉඳලා අතෑරියම ඕක තමා. අර ඉස්සර කොටි හදපු කිලෝ 10-15 ක්ලේමෝ එහෙකින් කොච්චර හානියක් උනාද?

    ඉරාන් වල මිසයිල් intercept කරගන්න බැරි උනානං, හිතාගන්නකෝ ඊශ්‍රායල්වලට වෙන වැඩේ.

    Western countries are even willing to sacrifice their democratic values (freedom of speech) in favour of the Zionist terrorists.

    ------ Post added on Apr 15, 2026 at 4:45 PM
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    ඉතිං කිලෝ සීයක් විතර වෙන බෝම්බ, හරියටම ටාගට් කරලා උඩ ඉඳලා අතෑරියම ඕක තමා. අර ඉස්සර කොටි හදපු කිලෝ 10-15 ක්ලේමෝ එහෙකින් කොච්චර හානියක් උනාද?

    ඉරාන් වල මිසයිල් intercept කරගන්න බැරි උනානං, හිතාගන්නකෝ ඊශ්‍රායල්වලට වෙන වැඩේ.

    Western countries are even willing to sacrifice their democratic values (freedom of speech) in favour of the Zionist terrorists.

    ------ Post added on Apr 15, 2026 at 4:45 PM

    They are planning to create new NATO without US
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,300
    2,517
    113
    No Israel No US
    No I meant regarding the video about the Polish MP who stood against Israel. The Polish govt is taking action against him. It's a violation of freedom of speech - something that is highly valued in the western world among their democratic values. Their basically undermining their values in favour of Israel.
     
    • Like
    Reactions: War Fighter