Soundbox vs අවුරුදු සිරි 🤕

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,964
    6,345
    113
    kandy
    Meka nam puduma wadayak bn. Gamatama ahenna saddai

    Mun nam mokunda manda

    Ada amuthuma rayaki sinduwa kiyanawa. Mun hinda ada nam amauthuma rayak wennai yanne
    ------ Post added on Apr 15, 2026 at 10:51 PM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    Meka nam puduma wadayak bn. Gamatama ahenna saddai

    Mun nam mokunda manda

    Ada amuthuma rayaki sinduwa kiyanawa. Mun hinda ada nam amauthuma rayak wennai yanne
    ------ Post added on Apr 15, 2026 at 10:51 PM
    ithin eliyata behala gihin kiyapanko, nathnam police call karala kiyapan. elakiri eke dala api action gannada?
     
    • Like
    Reactions: sahan50

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මම නිතරම යන එන තැනක තියෙන tv radio කඩේක bluetooth speaker කන්දක් ගොඩ ගහල තිබුණා. ඔක්කොම විකිණිලා බන් ඒ දවස් දෙක තුනට. හිතාපංකෝ ඉතින් අවුරුදු කෑම
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,964
    6,345
    113
    kandy
    යකෝ තාම කියනවද?
    Iwara una ban eeyema

    මම නිතරම යන එන තැනක තියෙන tv radio කඩේක bluetooth speaker කන්දක් ගොඩ ගහල තිබුණා. ඔක්කොම විකිණිලා බන් ඒ දවස් දෙක තුනට. හිතාපංකෝ ඉතින් අවුරුදු කෑම
    Wate pitee un iwarai
    ------ Post added on Apr 16, 2026 at 9:24 AM
     
    desh26

    Junior member
  • Jan 1, 2026
    61
    82
    18
    ලස්සනට කියනවා නම් තව කමන්නැ 😂 මේ දවස් ටිකේම හවසට කනක් ඇහෙන්න නැ යටි ගිරියෙන් බෙරිහන් දෙනවා 🤮