මෝඩයෝ අරක්කු බිව්වම..
ඉස්සර අපි පොඩිකාලේ අපේ ගම්වල ගොඩාක් මිනිස්සු
අරක්කු බිව්වම ,
පාරේ නිකං යන්නෙත් කුණුහරප කිය කිය..
හෙන aggressive ,චන්ඩි පාර්ට් එකක් එනවා..
මඟ දිගට වලි..
ගෙදර ගිහින් වයිෆ්ට , ළමයින්ට ගුටි බැට දෙනවා.
ගෙදර බඩු ටික පොලේ ගහනවා..
හැබැයි දැන් ඒ පරම්පරාව දැන් ඉවරයි ..
තාමත් කඳුකරයේ සහ ලංකාව පුරා
අතරින් පතර එහෙම එවුන් ඉතාම සවල්පයක් ඉන්නවා..
අපිට පොඩි කාලේ ඉඳන්ම පාසලෙන් , දහම් පාසලෙන් අරක්කු බොන්න එපාම කියලා ඉගැන්නුවේ ඔය වගේ පිස්සු කෙලින මිනිස්සු දිහා බලලා..
හැබැයි දැන් මිනිස්සු බහුතරයක් එහෙම නෑ..
බිව්වම මිනිස්සු නිකන් ඉන්නවට වඩා හොඳයි..
ඉඹිනවා ,බදාගන්නවා පට්ට ලව්..හරිම caring ..
සමහර උන්ව ගෙදර වයිෆ්ටත් වඩා ඉඹලා තියෙන්නේ
බීපූ යාළුවෝ ..
ඊයේ රෑ මං අපේ ගෙදරට ගෙවල් දෙකකට එහා ගෙදර බිව්වේ ,
මගේ ගෙදර ඉඳන් මීටර් 20ක් 30ක් වගේ,
එකට බීපූ යාළුවෝ තුන් දෙනෙක් කෝල් කරලා ඇහුවා පරිස්සමෙන් ගෙදර ගියාද කියලා ..
කොහොම උනත් කන බොන මිනිස්සුන්ව
තෝරා බේරා ගන්න ඕනී..
අර මං කලින් කිව්වා වගේ එක මෝඩයෙක් හිටියම ඇති..
ඕනාවට වඩා දන්නේ නැති විශේෂයෙන් ගමේ ගොඩේ මෝඩයොත් එක්ක බොන්න හොඳ නෑ..
ඒ වගේම ඇරියස් කාරයෝත් එක්ක බොන්න හොඳම නෑ..
මිනී නොමැරුවත් ඒ වගේ මෝඩයෙක් කරන වැඩ හින්දා
අන්තිමට හැමෝගේම ආතල් කුඩු වෙනවා..
ඒ නිසා හලන්න ඕනී උන්ව හලපන්,
ගැලපෙන උන් එක්ක විතරක් බීපන්..
එහෙම ගැලපෙන උන් නැත්තං තනියෙන් බීපන්
@FB