BYD ගත්ත අය ෆුල් අනාතයි.

netnet

Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    ane manda ban electric aran mehema guu wenna wenawa kiyanne anathai. deparak hitanna wenawa
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    adooo Apith sealine 6 ekak ganna inne :( mehema keliyak wunoth anathai ne.deparak hithanna wena seen ekak thiyenne dan nam.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,556
    13,156
    113
    ලංකාවේ mazda වාහන වල මාකට් බහින්න හේතුව උනේ ලංකාවේ mazda ඒජන්ට් .
    වාහනේ හොද උනාට වැඩක් නෑ

    පාර්ට් පිටින් ගන්න නැත්නම් වැඩක් නෑ
     
    • Like
    Reactions: CohenLenstra

    KarolisAppu

    Active member
  • Nov 25, 2025
    250
    244
    43
    BYD එක්ක මුන්ට පට්ට ඇරියස් එකක් තීන්නෙ 😂 , japan market එක දැනටම කෙලවෙලා තීන්නෙ 😎.

    බලපන් තෝ මොන ලෙවල් එකේ හරකෙක්ද කියලා - යකෝ මේ BYD එකක් අරගෙන උන්ගේ සවිස් ලෙවල් එකේ ඉශූ එකක් ගැන. වොරන්ට් හුත්තක් නිසා ඌට වෙන තැනකට දාන්න බෑ. ඕනම දේක සාදාරන කාලයක් තියනවා. මේ මිනිහා පුදුම ඉවසීමකින් මේක හැන්ඩල් කරන්නේ. මම වගේ නම් මුන් එක්ක මරා ගන්නවා ගිහින්
     
    • Like
    Reactions: CohenLenstra

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    ෆුල් අනාතයි... ෆුල්.. ෆුල්

    එලකිරි එකේ තාම ඉන්නෙ 6,7 පන්තිවල උන්ද.. නැත්තන් මුන් වයසට යන්නෙ නැද්ද ..
    දැන් වැටෙන තෙරෙඩ්ස් වල හෙඩින්ස් බලපල්ල
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    BYD after sales kota uda tiyenne kohomath. appointment ekak general services walata dannath 2-3 weeks ynawa sell karapu speed ekata after sales facilities develop karagena nah.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    ඉස්සර දවස් 3 4න් කරපු repair එකක් ඉවර කරන්න stafford උන්ට සති 2ක් විතර යනවා. උනුත් පුලුවන් තරම් discourage කරනවා ආපු ගමන් වාහනේ බාරගන්න වැඩ වැඩි නිසා. උන් ඇවිල්ල අවුරුදු ගනන් ලංකාවෙ වැඩ කරපු උන්.

    මූලික හේතුව තමා ලංකාවෙ වාහන වැඩි දැන්, specially අලුතින් අරන් හරියට පැදගන්න බැරි උන්.

    ඊට අමතර මේ BYD හුකන්නලා උන්ගෙම සෙට් එකට විතරක් ඕක අල්ලන්න ඩෙන එකත් ලොකු ප්‍රශ්නයක්. එක්කො උන් partner service center network එකක් හදන්න ඕනා. :yes:

    මූ නම් හැබැයි පොන්නයෙක් වගේ. මූ වගේ එකෙක් මට කතා කරලා වාහනේ හදන්න කිව්වානම් මාත් මූව මඩවනවා මාස 2 3ක් විතර මුගෙ පොන්න කතා විලාශය නිසා🥴
    ඉස්සර පිටින් පාර්ට්ස් ගේන ඒවා ඇතුලට ගේන්න මාර කට්ටක් කන්න ඕනි ඕකේ. ඒකට දැන්. අනේ පුලුවන්නම් පිටින් අරන් වරන් අපි ෆික්ස් කරලා දෙන්නම් සීන් එකේ ඉන්නේ උනුත්. බඩු නෑ.....
     
    • Haha
    Reactions: tharakaf

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,684
    3,326
    113
    මම ඔය කතාවට එකඟ නෑ. BYD කියන්නෙ already එලියේ හොඳට ගිය වාහනයක්. ඕක කවුරුහරි මිඩ්ලෙවල් එකේ එකෙක් උස්ස ඇවිත් කලත් මිනිස්සු ගන්නවා. උන් මුන් එක්ක සෙට් වෙන්න ඇත්තේ උන්ගෙ financial capabilities බලලා. කවුරුහරි කියනවානම් JKH නිසා BYD විකිනුනේ කියලා ඒක වෑරදි.

    හැබැයි උන් long term නොබලා sales විතරක් කරලා after sales neglect කරන එකනම් කොයි වෙලාවක හරි පත්තු වෙනවා.
    උඹ එතන දි එකඟ නොවෙන්නෙයි, උඹයි මායි වාහනයක් ගද්දි බලන දේවල් නිසා මචං. මිනිස්සු වාහන ගත්දි බලන දේවල් වෙනස් වෙන්න පුළුවන්. මං කිව්ව දේට පොයින්ට් එකක් විදියට මම සහ ලංකාවේ ගොඩක් අය හිත වෙනස් කර ගත්ත සිද්දියක් දෙකක් කියන්නම්, උඹට මතක ද Kia vehicle මමත් කෙල හල හල හිටපු වාහනයක් තමයි kia sportage 2025 hybrid. අලුත් වාහන ගෙන්නන්න දෙන සීන් එකත් එක්ක හෙනම ආසාවෙන් හිටියේ. ඒ වුනාට Kia Sri Lanka කියන්නේ ජරාම සර්විස් එකක් දෙන තැනක්, මතක ද Kia Sonnet එකට වුණු වැඩේ. ගන්න හිටපු කී දෙනෙක් ඒ සිද්දි එක්ක Sonnet ගන්න තියා Kia පැත්තවත් බලන්නේ නැති තැනට පත්වුනා.

    Kia brand එක ලංකාව ඇතුලේ ලොකු strong එකක් නෑ. එතකොට මේ sales වලදි වගේම වාහනයක් විකුණුවට පස්සේ දෙන සේවාව ගැන මිනිස්සුන්ට විශ්වාසයක් තියෙන්නේ ඕනේ. Kia වලත් කෑල්ලක් හොයන්න ගියාම හෙනට වාත ඉතිං. හැබැයි ඒක Toyota Honda වගේ වාහන වලට එද්දි ඒ brand එක විශ්වාසයක් ගොඩ නගා ගෙන තියෙනවා. මං හිතන්නේ මේ පාර Honda Vezel එක Honda Stafford එකට වඩා import කරලා ඇත්තේ Japan auction වලින් වෙන්න ඇති.

    BYD තාම එහෙම ලොකු නමක් හදා ගෙන නැහැ.එතකොට අර Kia වගේම තමා, මට BYD and Kia ගත්තම දෙකම හොඳ brand. ඒ වුනාට autherized dealer කියන එක සෑහෙන්න හිතනවා ඒ brand දෙකට යනකොට.
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    MATH ATTO 1 EKAK GANNA BALANNA GIYA PARTS GANA AHUWAMA CHINA WALIN ORDER KARALA THAMA PARTS GENNNA GANNE WENNE KIUWA.
    yako ethakam kohomda duwanne wade atha arala damma.buffer door kiyanne nitharama accident walata set wena parts ne aduma ewawath mun gawa na. pitin kaloth warranty void kiyala marenna hadanawa
     

    HasJay

    Active member
  • Dec 7, 2020
    112
    148
    43
    Den me wage deyak hari vidiyata pita thanakin hada gathoth warranty nathi wenna kohomada? Api unta kiyana yanwwada man kalin accident ekaka wela hada Gatha kiyala?
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,089
    2,230
    113
    Den me wage deyak hari vidiyata pita thanakin hada gathoth warranty nathi wenna kohomada? Api unta kiyana yanwwada man kalin accident ekaka wela hada Gatha kiyala?
    එහෙම අව්ලක් නෑ බන් මුන්ට පිස්සු , පිටින් repair කරන්න පුලුවන් , කට්ටියව බයකරල තීන්නෙ repairs පිටින් හරියට කරගන්නෙ නැතිවෙයි කියල මකබාස් ල ඉන්නෙ ලන්කාවෙ ගොඩක්.
     
    Last edited:
    • Like
    Reactions: Emarald