HNB & සහ සම්පත් බැංකුව Google Wallet සදහා සහය දක්වයි [12.03.2026].

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    කාඩ් එක උස්සන් යන්න ඕන නෑ. Card එක Phone එකට / Watch එකට Link කරා පාවිච්චි කරා. කාඩ් කීපයක් තියෙනකොට පට්ට ලේසී. අනිත් එක තමා Bio Metrics වලින් Verify කරලා තමා Auth කරන්නෙ Payments වලට. සාපේක්ශව Card එකට වඩා Secured

    Ex : Wallet එක තියලා Phone එක විතරක් උස්සන් ගිහිල්ලා Payment කරන්න පුලුවන්. තව දෙයක් තමයි, දැනට තියෙන Physical Cards ටික ගෙදර තියලා යන්න පුලුවන්.



    PS : This is only for Android , Apple pay එනකං ඉන්නවෙනවා iphone පිංවතුන්ට.
    ෆෝන් එකට වැඩිය කාඩ් එක ගෙනියන එක ලේසි මට නං
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    ෆෝන් එකට වැඩිය කාඩ් එක ගෙනියන එක ලේසි මට නං
    Ela :yes:

    එත් සුද්දා Phone එක තියලා Card එක විතරක් ගෙනියන්න එපා. සමහර වෙලාවට Card Center එකේ System එකට ඔයගෙ Payment එක අවුල් වගේ දැක්කොත් උන් Call කරලා අහනවා. කොකටත් Phone එක උස්සන් යන්න Card එක ගෙනියනව වගේම.

     
    Last edited:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,151
    6,691
    113
    meke mokakda apita thiyena wasiya

    මේකේ අපිට තියෙන වාසිය මොකක්ද ජයම්පති බාසුන්නැහේ
    Paying with Google Wallet instead of a physical debit/credit card has several advantages. Here are the main reasons people prefer it:

    1. 🔒 Better Security​

    • Google Wallet uses tokenization. Instead of sending your real card number, it sends a temporary virtual number to the payment terminal.
    • Your real card details stay hidden from the store.
    • If your phone is lost, you can remotely lock or erase it.

    2. 🔑 Phone Authentication​

    • You usually need fingerprint, face unlock, or PIN to pay.
    • With a physical card, someone could potentially tap it if they find it.

    3. 📱 Convenience​

    • You can store multiple cards (debit, credit, transit cards, loyalty cards) in one app.
    • No need to carry several cards in your wallet.

    4. 🧾 Easy Transaction Tracking​

    • Payments show up instantly in the app, so you can quickly check where and when you paid.

    5. ⚡ Faster Contactless Payments​

    • Tap your phone to the terminal using NFC — often quicker than inserting or swiping a card.

    6. 🌍 Extra Digital Features​

    • Can also store things like:
      • Boarding passes
      • Event tickets
      • Transit passes
      • Loyalty cards

    When a Physical Card Might Still Be Better​

    • If the store doesn’t support contactless payments.
    • If your phone battery is dead.
    ✅ Simple summary:

    • Google Wallet: safer + more convenient + digital features.
    • Physical card: works everywhere and doesn’t need a phone battery.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    Ela :yes:

    එත් සුද්දා Phone එක තියලා Card එක විතරක් ගෙනියන්න එපා. සමහර වෙලාවට Card Center එකේ System එකට ඔයගෙ Payment එක අවුල් වගේ දැක්කොත් උන් Call කරලා අහනවා. කොකටත් Phone එක උස්සන් යන්න Card එක ගෙනියනව වගේම.


    🫢
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    698
    373
    63
    wadak nane...
    methana daala thiyena cards witharane...
    Master Visa dekatama denawa nam wasi... nathan api e kiyana jathiyema cards ganna one :-(
    Commercial බැංකුවට අමතරව, හැටන් නැෂනල් බැංකුව (Hatton National Bank) සහ සම්පත් බැංකුව (Sampath Bank) Google Wallet පහසුකම සදහා සහාය දක්වයි.

    (Update : Reddit Post එක අනුව, තාම Fully Configure වෙලා නැති ප්‍රස්නයක් තියෙනවා. ඒත් තා ටික දවසකින් මේ දෙකම Google Wallet Support කරනවාලූ)



    View attachment 263584

    https://support.google.com/wallet/answer/12059326?hl=en&co=GENIE.CountryCode=LK&sjid=15214375173655367551-NC

     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,643
    4,874
    113
    Thinking about moving my bank account from Sampath to HNB what do you guys think?