ගේමක් ගහන්න රට යන්න ඕන අපි තුන් දෙනෙක් ඉන්නවා
තුන් දෙනාට අවුරුදු දෙකක් හරි කමක් නෑ ඉදලා ජොබ්එ එකක් කරලා ආපහු ලංකාවට එන්න පුළුවන් රටක් චාන්ස් එකක් හොයනවා.
ඔයාලා දන්න තොරතුරුවලින් පොඩි සප් එකක් දෙනවද
Male - 2 - වයස් නම් 25, 27 ස්කිල්ස් නම් වෙල්ඩින් පුළුවන් දෙන්නට ම . ඒත් කෙනෙක් වෙල්ඩින් කෝස් එකක් කරලා තියේ, උට කඩ්ඩ බෑ.
දෙවනි එකාට වෙල්ඩින් පුළුවන් කෝස් කරලා නෑ. ඒත් කඩ්ඩ සුපිරියට පුළුවන් educated හැබැයි කැම්පස් යන්න බැරි වෙච්ච කෙනෙක්.
Female - 1 - 30 ස්කිල්ස් නම් කෝස් කරලා නෑ කෑම හදන්න පුළුවන් කෑම බිස්නස් එකක් කරලා තියෙනවා

Last edited:
but un language balanawa ne