මැයි 1 සිට මෝටර් වාහන රක්ෂණ සඳහා ඩිජිටල් කාඩ් පමණයි. භෞතිකව කාඩ්පත් නිකුත් නොකෙරේ.

dog123

Well-known member
  • Sep 25, 2007
    2,787
    3,719
    113
    672677246_1791507891897633_5299782134437858883_n.jpg
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,153
    113
    කෑගල්ල
    කොහොමත් දැන් අවුරුදු තුන හතරක ඉඳන් app එකේ ඔක්කොම තිබ්බණේ. එක එක insurance company වලට අදාලව. පොලිසියේ එවුන් තමා එහෙම බෑ card එකම පෙන්නන්න ඕනේ කිවේ..