ලෝක ඉතිහාසයේ බොරතෙල් බැරලයකට ඉහලම මිල ලංකාවෙන් !!

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,114
    25,234
    113
    සහෝදරවරුණි, අපි ලෝකේ රත්තරන් මිශ්‍ර තෙල් ඔයාලට දෙනවා.... එන්න හෝදන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,266
    164,441
    113
    එකමත් එක රටක
    සහෝදරවරුණි, අපි ලෝකේ රත්තරන් මිශ්‍ර තෙල් ඔයාලට දෙනවා.... එන්න හෝදන්න.
    ලපයා කියන්නේ ඔය බ්ලැක් මාකට් එකත් එක්ක ගනුදෙනු කරන්න ප්‍රශස්ත නිලදාරීන් පත් කරනවා කියලා 🤭
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,914
    27,204
    113

    බොලවු බැරල් එකට $100, තෙල් වලට $100, පුකරුද ජෙබි කොමිස් එක $86. තේරුම් ගනිල්ලා. 🤌 🤌 🤌 🤌 . තට්ටකරුනා තට්ට ජෙබ්බ කියනවා උන් හොරාකාලා නෑ ලු. එහෙනම් ඒ අමූලික ඇත්ත අපි පිලිගමු නේද ගුපියනි? 😹😹😹🤌🤌. තක්කඩි වේස ලප කොටා කියන විදියට තෙල් නැවු රට ලඟට ඇවිල්ලා ගන්නවද ගන්නවද කියලා අහන්නේ නෑ කොටුවේ බඩු වගේ. ගොඩේ ගන්කබර වේස ජෙබයියෝ රවට්ටන්න නම් හොඳයි ලප කොටාගේ වේස කතා නම්. 🤌 🤌 🤌 🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,315
    9,849
    113
    35
    Spain
    බොලවු බැරල් එකට $100, තෙල් වලට $100, පුකරුද ජෙබි කොමිස් එක $86. තේරුම් ගනිල්ලා. 🤌 🤌 🤌 🤌 . තට්ටකරුනා තට්ට ජෙබ්බ කියනවා උන් හොරාකාලා නෑ ලු. එහෙනම් ඒ අමූලික ඇත්ත අපි පිලිගමු නේද ගුපියනි? 😹😹😹🤌🤌. තක්කඩි වේස ලප කොටා කියන විදියට තෙල් නැවු රට ලඟට ඇවිල්ලා ගන්නවද ගන්නවද කියලා අහන්නේ නෑ කොටුවේ බඩු වගේ. ගොඩේ ගන්කබර වේස ජෙබයියෝ රවට්ටන්න නම් හොඳයි ලප කොටාගේ වේස කතා නම්. 🤌 🤌 🤌 🤌
    ඔව් සුවර් එකටම උන්ගේ මොකක් හරි පිට රටක අකවුන්ට් එකකට සල්ලි ටික වැටිලා ඇති.
     
    • Like
    Reactions: Emarald and Cypress

    gama22

    Well-known member
  • ලැට් බයියන් චුන් කිරීම සදහා ... බොරතෙල් නෙවේ උට්ටෝ ඩීසල් ලංකාවේ ගොඩ බානකොට සම්පූර්ණ මිල. බලපං යුනිට් එකෙන් එවපු එක් හරිද කියලා පච හිරු එකෙත් ගියා බලපං බයි නාලිකාව...😂
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,017
    15,378
    113
    ලපයා කියන්නේ ඔය බ්ලැක් මාකට් එකත් එක්ක ගනුදෙනු කරන්න ප්‍රශස්ත නිලදාරීන් පත් කරනවා කියලා 🤭

    නිලධාරී ජයකොඩි ද දාන්නේ?? 😆

    @nul @192.168.o.21 @Max_r
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,651
    4,879
    113
    නිලධාරී ජයකොඩි ද දාන්නේ?? 😆

    @nul @192.168.o.21 @Max_r
    හිරු කුඩ්ඩ ඩීසල් ප්‍රයිස් එක crude oil ප්‍රයිස් එකත් එක්ක සංසන්ධනයකරල මෝඩ බයියො රවට්ටලා නේද 😂😂😂😂.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,017
    15,378
    113
    හිරු කුඩ්ඩ ඩීසල් ප්‍රයිස් එක crude oil ප්‍රයිස් එකත් එක්ක සංසන්ධනයකරල මෝඩ බයියො රවට්ටලා නේද 😂😂😂😂.

    මුන් විශ්වාස නෑ බං

    මේ කියන්නෙත් බොරුවක් වෙන්න පුළුවන් 🥲
     
    • Haha
    Reactions: kasun090354t