පෙට‍්‍රල් 98 කින්, ඩීසල් 168 කින් ඉහල යා යුතුයි. -ලප කොටා !

EVC

Well-known member
  • Sep 15, 2008
    29,033
    21,239
    113
    :lol:

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම හමුවේ දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල තීරණය වන ආකාරය සහ එහි බලපෑම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.

    මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඩොලර් එකකින් වැඩි වන විට, මෙරට තෙල් මිල රුපියල් දෙකකින් පමණ වැඩි වන බවයි.

    මෙම තත්වය දේශීය වෙළෙඳපොළ කෙරෙහි සෘජු බලපෑමක් ඇති කර ඇති බවත් විශේෂයෙන්ම ඩීසල් මිල ඉහළ යාම කෙරෙහි ද මෙම තත්ත්වය දැඩිව බලපා ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,628
    113
    බික්ස් එකෙන් ලාබෙට තෙල් ගේන්න තිබුන නාකියා හිටියනම්

    menna badu
    a8157909-8b8e-4e46-9699-8db1cbcc7bd2.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,494
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    https://archive.roar.media/sinhala/...- මන්නාරම් ද්‍රෝණියෙන් ඇරඹි අපේ බොරතෙල් ගවේෂණ

    රටම අන්දපු පේසාලේ තෙල් බොරුව​

    පර්සි ජයමාන්න මහතාගේ සටහනක මෙහෙම කියනවා

    . 'අපේ මැතිනිනි'ගේ කාලේ මව්බිමෙන් තෙල් මතුවුනොත්! හෙන්චයියලාට 'ඇඟේ මයිල් කෙළින් වෙන' පුවතකි. විශේෂ වාර්තාකරුවකු පේසාලේ වෙත පිටත්කර හරිනු ලැබීය. 'පළවෙනි සාම්පලය ගොඩගත් වහාම පින්තූරයි විස්තරෙයි අරන් එන්න' කර්තෘ මණ්ඩල උපදේශක ධර්මසිරි ජයකොඩි මහතා ඔවුන්ට දුන් උපදේශය විය.

    ඔහු දින කීපයක් පේසාලේ ගත කර, ජෑම් බෝතලයකට සාම්පලයක් ද රැගෙන ජයග්‍රාහී විලාසයෙන් ආවේය. එවකට සිළුමිණ කතුවරයා වූ විමලසිරි පෙරේරා මහතා මා කාමරයට කැඳෙව්වේ ඒ පුවත සිළුමිණේ මුල් පිටුවේ පළ කරන්නටය. ධර්මසිරි ජයකොඩි මහතාත්, දිනමිණ කර්තෘ පෙරමුණේ තිලක මහතාත් ඔහු සමග සිටියහ.

    "මේක ලීඩ් එකට ගන්න" ප්‍රවෘත්තිය මා අතට දෙමින් කීවේ ය.

    v8h4ZB5vyc8prBNs_2.jpg

    2021 ඛනිජ තෙල් සම්පත් පනත යටතේ ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටු වීම පසුගිය වසරේ නොවැම්බරයේ සිදුවුණා. 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතින් පිහිටු වූ නව අධිකාරිය මඟින් ඛනිජතෙල් කර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති උපදේශක කමිටුව වෙත නිර්දේශ කිරීම, ඛනිජ තෙල් සම්පත් පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සිදුවෙනවා.

    මෙම අධිකාරිය පිහිටුවීමේ උත්සවයේදී බලශක්ති සංවර්ධන ඇමැතිවරයා වූ උදය ගම්මන්පිල පැවසුවේ දැන් තියෙන්නෙ ඉතිං ගෑස් සහ තෙල් ගොඩ ගැනීම පමණ යි. ඒ වගකීම මේ අධිකාරියට භාරයි කියා යි. 2022 මාර්තු මාසය වන විට දැනට ගෑස් නිධි නිශ්චිතව ම හඳුනාගෙන ඇති බිම් කැබැල්ල ප්‍රසිද්ධ වෙන්දේසියක් කර සුදුසු ආයෝජකයෙක් සොයා ගැනිමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවා. තෙල් ළිං හෑරීම කෙසේ වෙතත් තෙල් පෝලිම්වල අර්බුදය විසඳීමටවත් ආණ්ඩුව තව ම සමත් වෙලා නැහැ.
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,628
    113
    https://archive.roar.media/sinhala/main/reports/srilankan-crude-oil-researches#:~:text=Roar සිංහල - මන්නාරම් ද්‍රෝණියෙන් ඇරඹි අපේ බොරතෙල් ගවේෂණ

    රටම අන්දපු පේසාලේ තෙල් බොරුව​

    පර්සි ජයමාන්න මහතාගේ සටහනක මෙහෙම කියනවා

    . 'අපේ මැතිනිනි'ගේ කාලේ මව්බිමෙන් තෙල් මතුවුනොත්! හෙන්චයියලාට 'ඇඟේ මයිල් කෙළින් වෙන' පුවතකි. විශේෂ වාර්තාකරුවකු පේසාලේ වෙත පිටත්කර හරිනු ලැබීය. 'පළවෙනි සාම්පලය ගොඩගත් වහාම පින්තූරයි විස්තරෙයි අරන් එන්න' කර්තෘ මණ්ඩල උපදේශක ධර්මසිරි ජයකොඩි මහතා ඔවුන්ට දුන් උපදේශය විය.

    ඔහු දින කීපයක් පේසාලේ ගත කර, ජෑම් බෝතලයකට සාම්පලයක් ද රැගෙන ජයග්‍රාහී විලාසයෙන් ආවේය. එවකට සිළුමිණ කතුවරයා වූ විමලසිරි පෙරේරා මහතා මා කාමරයට කැඳෙව්වේ ඒ පුවත සිළුමිණේ මුල් පිටුවේ පළ කරන්නටය. ධර්මසිරි ජයකොඩි මහතාත්, දිනමිණ කර්තෘ පෙරමුණේ තිලක මහතාත් ඔහු සමග සිටියහ.

    "මේක ලීඩ් එකට ගන්න" ප්‍රවෘත්තිය මා අතට දෙමින් කීවේ ය.

    v8h4ZB5vyc8prBNs_2.jpg

    2021 ඛනිජ තෙල් සම්පත් පනත යටතේ ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටු වීම පසුගිය වසරේ නොවැම්බරයේ සිදුවුණා. 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතින් පිහිටු වූ නව අධිකාරිය මඟින් ඛනිජතෙල් කර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති උපදේශක කමිටුව වෙත නිර්දේශ කිරීම, ඛනිජ තෙල් සම්පත් පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සිදුවෙනවා.

    මෙම අධිකාරිය පිහිටුවීමේ උත්සවයේදී බලශක්ති සංවර්ධන ඇමැතිවරයා වූ උදය ගම්මන්පිල පැවසුවේ දැන් තියෙන්නෙ ඉතිං ගෑස් සහ තෙල් ගොඩ ගැනීම පමණ යි. ඒ වගකීම මේ අධිකාරියට භාරයි කියා යි. 2022 මාර්තු මාසය වන විට දැනට ගෑස් නිධි නිශ්චිතව ම හඳුනාගෙන ඇති බිම් කැබැල්ල ප්‍රසිද්ධ වෙන්දේසියක් කර සුදුසු ආයෝජකයෙක් සොයා ගැනිමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවා. තෙල් ළිං හෑරීම කෙසේ වෙතත් තෙල් පෝලිම්වල අර්බුදය විසඳීමටවත් ආණ්ඩුව තව ම සමත් වෙලා නැහැ.
    තෙල් ලින් 3ක් හම්බ උනා 1ක් මහින්ද ලොක්ක හැරුව ,නාමල් 1ක් හෑරුවා තාජුදින් හොරට හාරපු ලිඳ අනෙක් කොල්ල හාරනවා
     
    • Haha
    Reactions: Smartm

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,649
    100,913
    113
    පැලවත්තේ 5000හේ කෑ ලි උදෙන්ම බැහැලා
    හවසට එකෙක් හෝදනවට 5000 දෙනව
    ඊට ටිකක් එහායින් තව එකෙක් ඉන්නව පස්ස අරමුදලට පඩිය ගන්න බලාගෙන.

    අන්තිමට හෝදල තියෙන්නෙ නිකන්
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    හවසට එකෙක් හෝදනවට 5000 දෙනව
    ඊට ටිකක් එහායින් තව එකෙක් ඉන්නව පස්ස අරමුදලට පඩිය ගන්න බලාගෙන.

    අන්තිමට හෝදල තියෙන්නෙ නිකන්

    ගෑනිගෙ පස්ස අරමුදලක් කරගත්ත @KOTA NIHAL පැලවත්තේ ගූ කන බෑල්ලිගෙ පුතා නේද?​

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,628
    113
    හවසට එකෙක් හෝදනවට 5000 දෙනව
    ඊට ටිකක් එහායින් තව එකෙක් ඉන්නව පස්ස අරමුදලට පඩිය ගන්න බලාගෙන.

    අන්තිමට හෝදල තියෙන්නෙ නිකන්
    මේවා මතක තියෙනකන් මුන්ට කෙලවන්න එන ඕන කෙනෙකුට සපෝර්ට් එක දෙනවා .මට මුන්ගේ පවල් වල උන් පවා මරාගෙන කැවත් මදි අපිට කෙලවපු කෙලවිල්ලට .මිනිස්සු අතේ තිබ්බ අන්තිම රුපියල පවා වියදම් කරවල හිගමනටම දාපු සක්කිලි

    WhatsApp Image 2026-03-17 at 3.56.18 PM.jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,649
    100,913
    113
    මේවා මතක තියෙනකන් මුන්ට කෙලවන්න එන ඕන කෙනෙකුට සපෝර්ට් එක දෙනවා .මට මුන්ගේ පවල් වල උන් පවා මරාගෙන කැවත් මදි අපිට කෙලවපු කෙලවිල්ලට .මිනිස්සු අතේ තිබ්බ අන්තිම රුපියල පවා වියදම් කරවල හිගමනටම දාපු සක්කිලි

    View attachment 263993
    🤌
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    මේවා මතක තියෙනකන් මුන්ට කෙලවන්න එන ඕන කෙනෙකුට සපෝර්ට් එක දෙනවා .මට මුන්ගේ පවල් වල උන් පවා මරාගෙන කැවත් මදි අපිට කෙලවපු කෙලවිල්ලට .මිනිස්සු අතේ තිබ්බ අන්තිම රුපියල පවා වියදම් කරවල හිගමනටම දාපු සක්කිලි

    View attachment 263993
    ඉන්ට ඉවසලා තව සතියක් දෙකක්. ආයේ ඔවා share කරන්න හම්බ වෙන්නේ නෑ

    සිමෙන්ති කොට්ට 3000ට ගිය පොන්නයෝ
    $එක 430ගියේ කොහෙද හුත්තෝ...
    ගූ නැව ගෙනත් තියෙන්නේ ජේප්පෙක්
    1300ගෑස් දුන්නෙ රනිල්

    හාල් පොල් ගැන කතාවක් නෑ.. අනේ මෙහෙමත් ගූ කන වහල්ලු. රනිල් හිටියේ නැත්තම් තොපි මැරිලා

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,628
    113
    ඉන්ට ඉවසලා තව සතියක් දෙකක්. ආයේ ඔවා share කරන්න හම්බ වෙන්නේ නෑ

    සිමෙන්ති කොට්ට 3000ට ගිය පොන්නයෝ
    $එක 430ගියේ කොහෙද හුත්තෝ...
    ගූ නැව ගෙනත් තියෙන්නේ ජේප්පෙක්
    1300ගෑස් දුන්නෙ රනිල්

    හාල් පොල් ගැන කතාවක් නෑ.. අනේ මෙහෙමත් ගූ කන වහල්ලු. රනිල් හිටියේ නැත්තම් තොපි මැරිලා

    කජු සීයාගේ වල්ල ලොවන එකෙක් ආපහු උඹලට ඉඩක් නැහැ පුතේ .දමනියාගේ පුස් ඇටේ උරපන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    කජු සීයාගේ වල්ල ලොවන එකෙක් ආපහු උඹලට ඉඩක් නැහැ පුතේ .දමනියාගේ පුස් ඇටේ උරපන්

    පැලවත්තට පුකදෙන්න 5000 හෙ කෑලි විතරයි ඉතිරි හුත්තෝ.. :lol: :lol: ගූ කාපන්​