තවත් ගැහිල්ලක් - කොහොමද තරම.

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    තෙල් හිඟ ඉන්දියාව , තායිලන්තය වගේ රටවලුත් තියෙනවා බොල
    උනුත් එහෙනම් 286ක් දීලා ගත්තද ?
    උම්බලවගේ එවුන් ටමයි උපදෙස් දෙන්නේ ඒකට
    ඒකත් ගෝඨා වගේ ළඟදීම ගුටිකාලම යනවා පෙරහැරේ
    කව්ද යකෝ 286ක් දීල අරන් තියෙන්නෙ HSBC පොර කතාවකදි කීවට කෝ එතනින් එහාට purchase කරපු ඒව ගැන කිසිම දෙයක් නෑනෙ. අඩුම ගත්තෙ කවදද කියලවත් දාපන් බලන්න පුළුවන් නම්.