කව්ද යකෝ 286ක් දීල අරන් තියෙන්නෙ HSBC පොර කතාවකදි කීවට කෝ එතනින් එහාට purchase කරපු ඒව ගැන කිසිම දෙයක් නෑනෙ. අඩුම ගත්තෙ කවදද කියලවත් දාපන් බලන්න පුළුවන් නම්.තෙල් හිඟ ඉන්දියාව , තායිලන්තය වගේ රටවලුත් තියෙනවා බොල
උනුත් එහෙනම් 286ක් දීලා ගත්තද ?
උම්බලවගේ එවුන් ටමයි උපදෙස් දෙන්නේ ඒකට
ඒකත් ගෝඨා වගේ ළඟදීම ගුටිකාලම යනවා පෙරහැරේ