@topkollek ගල් අගුරු බාලද නාකි හුත්තෝ...
kasun090354t Well-known member Aug 21, 2011 24,128 36,150 113 කෑගල්ල Apr 17, 2026 #21 @topkollek ගල් අගුරු බාලද නාකි හුත්තෝ... Reactions: monson
Honey Bunch Well-known member Nov 24, 2018 17,164 26,616 113 Kandy Apr 17, 2026 #22 Batfleck said: හැමදාම "A day late and a dollar short". රන්වල වගේ තමා. ඊට වඩා ලොකු ඩැමේජ් එකක් කලා NPP/JVP එකට Click to expand... ඔව් රන්වල වගේ මේකත් යට ගහන්න බැලුවේ. Reactions: Batfleck and CohenLenstra
Batfleck said: හැමදාම "A day late and a dollar short". රන්වල වගේ තමා. ඊට වඩා ලොකු ඩැමේජ් එකක් කලා NPP/JVP එකට Click to expand... ඔව් රන්වල වගේ මේකත් යට ගහන්න බැලුවේ.
nul Well-known member Aug 7, 2017 3,670 4,904 113 Apr 17, 2026 #23 හෙළයෙක් said: අවුරුදු චාරිත්‍ර වල ඉල්ලා අස්වීමේ නැකතක් තිබ්බේ නෑනේ @Max_r @shenat @nul Click to expand... තිබ්බ තිබ්බ කොහෙද බයියො නැකත් නෑ කිය කිය හිටිය මිසක් ලිත බැලුවෙ නෑනෙ Reactions: හෙළයෙක්
හෙළයෙක් said: අවුරුදු චාරිත්‍ර වල ඉල්ලා අස්වීමේ නැකතක් තිබ්බේ නෑනේ @Max_r @shenat @nul Click to expand... තිබ්බ තිබ්බ කොහෙද බයියො නැකත් නෑ කිය කිය හිටිය මිසක් ලිත බැලුවෙ නෑනෙ
Emarald Well-known member Jan 2, 2022 1,863 3,587 113 Apr 18, 2026 #24 අනේ එතකොට ගල් අඟුරු සමාගම පවුනේ... අපි ගෙවන්නන් ඉතිං ඔයාලා හොරා කන්න. 76 හොරුන්ට කන්න දුන්න එකේ, ඔයාලටත් කන්න දෙන්න කියලා ඉල්ලුවනේ, මොනවා කරන්න ද? දැන් 78ක්ම ඉවසුවනේ, ඉතුරු 3ත් ඉවසන් ඉන්නම්, තව තව හෝරා කන්න. ජනතාව විදියට අපි ආසාවෙන් ඉන්නේ ඔයාලගේ බරත් කර ගහන්න.. අපි දන්නවා කොහොමත් ඕක, අපිට තමයි ගෙවන්න වෙන්නේ කියලත්, Spoiler: 🤌 මුං හිතන් ඉන්නේ හැම ජේවිපි / NPP මිනිහයි, ඩෝබිලා වගේ මේවා මේවා පිලිගනියි කියලද? Reactions: CohenLenstra
අනේ එතකොට ගල් අඟුරු සමාගම පවුනේ... අපි ගෙවන්නන් ඉතිං ඔයාලා හොරා කන්න. 76 හොරුන්ට කන්න දුන්න එකේ, ඔයාලටත් කන්න දෙන්න කියලා ඉල්ලුවනේ, මොනවා කරන්න ද? දැන් 78ක්ම ඉවසුවනේ, ඉතුරු 3ත් ඉවසන් ඉන්නම්, තව තව හෝරා කන්න. ජනතාව විදියට අපි ආසාවෙන් ඉන්නේ ඔයාලගේ බරත් කර ගහන්න.. අපි දන්නවා කොහොමත් ඕක, අපිට තමයි ගෙවන්න වෙන්නේ කියලත්, Spoiler: 🤌 මුං හිතන් ඉන්නේ හැම ජේවිපි / NPP මිනිහයි, ඩෝබිලා වගේ මේවා මේවා පිලිගනියි කියලද?
Piyathissa Well-known member Jul 18, 2020 805 1,271 93 Apr 18, 2026 #25 Mapalagama Kiyana widiyayata, nokala wereddakata tama etakota kumarai secretary ain wela tiyenne. Reactions: dinuksha_asela and planner123
Emarald Well-known member Jan 2, 2022 1,863 3,587 113 Apr 18, 2026 #26 ඇයි කෙදිරි ගාන්නේ.. සභාපති ගත්තා කියනවා, මෙයා නෑ කියනවා.. Spoiler: USSR රැසියාව එක්ක ගහපු තෙල් ගිවුසුමට මොක ද උනේ ? තෙල් හම්බුනා ද?
ඇයි කෙදිරි ගාන්නේ.. සභාපති ගත්තා කියනවා, මෙයා නෑ කියනවා.. Spoiler: USSR රැසියාව එක්ක ගහපු තෙල් ගිවුසුමට මොක ද උනේ ? තෙල් හම්බුනා ද?
kasun090354t Well-known member Aug 21, 2011 24,128 36,150 113 කෑගල්ල Apr 18, 2026 #27 කුමාරගේ ජංගිය තාම බේසමේ @Max_r හෝදලා ඉවර කරන්න දුකයි ලු. ඉබ ඉබා ඉන්න ඕනේ ලු..