අද වතුර කපපු උන්ට වතුර ආවද ??

astrin

Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    තාම නැත

    ටැන්කියේ අඩිය යන්නෙ :baffled:
    ------ Post added on May 25, 2025 at 9:22 PM
     
    • Sad
    Reactions: MR.YOLO

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    නුගේගොඩ අපේ අක්කලාටත් වතුර කපලා තිබ්බා අද. ඒත් ඒ බව එයාලට දැනෙන්නේ නැහැ. ගෙදර 6 දෙනෙක් ඉන්නවා. එයාලට ගෙදර විශාල ටැංකියක් තියනවා ඉන්දියාවෙන් ගෙන්න ගත්ත. වතුර දවස් 5 කැපුවත් නාලා රෙදි හෝදලා උයලා ඔක්කොම කරගන්න පුළුවන්
     
    • Wow
    Reactions: MR.YOLO

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    හෙට වැඩට යන්නේ කොහොමද ඉරිදා දවසෙම වතුර කැපුවම
     
    • Wow
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    වතුර ආවා ආයේ ගියා, අඩුයි! අඩුයි අඩුයි! 🤗