කුමාර ඉල්ලා අස්වේ.

nul

Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    අවුරුදු චාරිත්‍ර වල ඉල්ලා අස්වීමේ නැකතක් තිබ්බේ නෑනේ @Max_r @shenat @nul
    තිබ්බ තිබ්බ කොහෙද බයියො නැකත් නෑ කිය කිය හිටිය මිසක් ලිත බැලුවෙ නෑනෙ 😂😂😂
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,539
    4,890
    113
    පි.jpg


    පු.jpg


    අනේ එතකොට ගල් අඟුරු සමාගම පවුනේ... 🤌 🤌 🤌

    අපි ගෙවන්නන් ඉතිං ඔයාලා හොරා කන්න. 76 හොරුන්ට කන්න දුන්න එකේ, ඔයාලටත් කන්න දෙන්න කියලා ඉල්ලුවනේ, මොනවා කරන්න ද? දැන් 78ක්ම ඉවසුවනේ, ඉතුරු 3ත් ඉවසන් ඉන්නම්, තව තව හෝරා කන්න. ජනතාව විදියට අපි ආසාවෙන් ඉන්නේ ඔයාලගේ බරත් කර ගහන්න.. අපි දන්නවා කොහොමත් ඕක, අපිට තමයි ගෙවන්න වෙන්නේ කියලත්, 🤌

    මුං හිතන් ඉන්නේ හැම ජේවිපි / NPP මිනිහයි, ඩෝබිලා වගේ මේවා මේවා පිලිගනියි කියලද?
     
    • Like
    Reactions: CohenLenstra

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,539
    4,890
    113
    ඇයි කෙදිරි ගාන්නේ.. සභාපති ගත්තා කියනවා, මෙයා නෑ කියනවා..

    රැසියාව එක්ක ගහපු තෙල් ගිවුසුමට මොක ද උනේ ? තෙල් හම්බුනා ද? 🤌