රතිඤ්ඤා දාද්දී සත්තු පව් කිව්ව ගෑනිට ඔලුවටම පතබායි video

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,620
    2,125
    113
    සිංහල අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරන්න එපා..31st night විතරක් මල් වෙඩි පත්තු කරමු..සත්තු බය නෑ මල් වෙඩි වලට..🤩👍


    මං නම් රතිඤ්ඤා දාන්නෙ ණෑ...

    හැබැයි මෙව්වා තමා කැරි ලොජික්... 🤭🤭
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,945
    6,825
    113
    Nawala
    උබලගේ ගෙදර මායිම පැනලා එකෙක් ආවම සද්දේ දාල මෛත්‍රිය කරනවද . ඔයා දකින්නේ කැමරාවේ ටික පමණයී . ගෙට ඇවිල්ලා බනින ටික නෑනේ. පෞද්ගලික ඉඩමකට ආවම ආත්ම ආරක්ශාව ඕනේ
    අප්පටසිරි ... මේ උබලගේ ගෙදර වුනු සිද්දියක් ද බන් ?:frown:
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    541
    387
    63
    Ah kajuwatta eksath keyboard warriors in action 😂 wondering what do u do when there are monkeys destroying your pv panels/roof/ mango tree etc?
     
    • Like
    Reactions: NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,089
    5,591
    113
    ape eha gedara inna huthhtith mata ohoma denna hithila thiyenwa keepa witakma

    eth manushiya hethu anuwa ehema karala na.

    aruge sarama ussala uwa rape karanwa ballo tika gani gate eka erala ballo tika eliyata gaththanm

    e gani monwa wunath mole athi wadak kara.
    guti kaagena giya yanna,

    dan ithin aruta idala pukata bassa gatta nam hodayi kiyala hitheyi

    usawi bada ganna wunama
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,104
    7,380
    113
    Kotahena
    I always locks my pets inside when thers festive seasons in srilanka, People have rights to enjoy them elves with firecrackers or anything, Others have no say in it, If you have pets its your responsibility to protect them, Not nagging.
    Who's gonna lock other animals?
    Small ones?
    Bugs. Birds etc etc

    Oops. They dont have rights 😁
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,646
    1
    99,892
    113
    33
    Kalutara
    අපේ පැත්තේ බල්ලෝ දවස් 365න් 364ක් උඩු බුරලා අපිට වද දෙනවා. එක දවසක් අපි රතිඥ්ඥා පත්තු කරලා උන්ට වද දෙනවා. මීට වඩා කොහොමද බන් සාධාරණයක් කරන්නේ බල්ලන්ට? 🤷‍♀️
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,938
    2,957
    113
    මම නම් ඉදලේ එකාගේ පැත්තේ , උබල හැමෝම ගවුමක් දැක්කම තෙත් වෙන අය.
    මේවා මේ රටේ සිරිත් විරිත් එක එකාට ඇවිල්ලා අරහෙම මේක කරන්න කියලා කියන්න බෑ. මනුස්සයා අවුරුද්දට එක පාරයි දාන්නේ , හිතහන් අර බලු තඩියෝ 364ම බෙරිහන් දෙනකොට රැයක් දවාලක් නැතුව . ඒවා හිතුවද
    පිරිමියෙක් නම් අපිටත් උගේ පැත්ත ගන්න තිබ්බා අමු චීත්තයක් නෙහ් බන් සරම අදලා හිටියට ඌ


    මුන් ටික හවස් වෙද්දි ඇරෙස්ට් කරලා ආන්න
    ------ Post added on Apr 17, 2026 at 10:36 PM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,785
    113
    36
    මොරගහහේන කියන්නේ අල්ලපු ගම. අපි town යනවා කියලා යන්නේ එහෙ.

    මෙච්චර කල් කිසි අවුලක් දැක්කේ නෑ ඔය පැත්තේ මිනිස්සුන්ගේ
     
    • Like
    Reactions: NRTG

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,938
    2,957
    113
    මොරගහහේන කියන්නේ අල්ලපු ගම. අපි town යනවා කියලා යන්නේ එහෙ.

    මෙච්චර කල් කිසි අවුලක් දැක්කේ නෑ ඔය පැත්තේ මිනිස්සුන්ගේ
    දැන් දැන් ඕව වැඩි වෙනවා හැම පැත්තෙම
     
    • Like
    Reactions: NRTG and Ldy

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,055
    692
    113
    Who's gonna lock other animals?
    Small ones?
    Bugs. Birds etc etc

    Oops. They dont have rights 😁


    Seriously since when all the srilankan faggots got so woke all of the sudden?
    In that case to save the animals be vegan first, stop using bio oils, stop killing mosqitos, ckroaches , rats or any kind of pests, speacilally dont kill mosquitos too,if you are all so much in love with aniumals go live in the jungle with them, stop using electricty, becase lot of animals die dails on the power lines too, stop using vehicles becase they also kill animals,

    What the fuck has happned to people in Srilanka lol, Acting like pussies these days,
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,460
    113
    Miami
    Pets ල විතරක් නෙමෙයි බන් කූඩුවල ඉන්න ලේන් පැටවු, කුරුලු පැටවු එහෙමත් මැරෙනව.
    රෑට දැම්මම නිදාගෙන ඉන්න කුරුල්ලො කලුවරේ පියඹන්න ගිහින් හැප්පිලා මැරෙනව.
    සද්දෙට බය වෙලා වයසක සත්තුන්ට හාට් ඇටෑක් ඇවිල්ල මැරෙනව.
    පැටවුන්ගෙ අම්මල බය වෙලා කූඩුවෙන් ගිහින් ආයෙ එන්නෙ නැතුව ඉඳල පැටවු මැරෙනව.
    පැටවු සද්දෙට බය වෙලා දඟලල කූඩුවෙන් වැටිල මැරෙනව.
    අනවශ්‍ය දෙයක් ඉතින් ඔය රතිඤ්ඤා දැමිල්ල. මිනිස්සුන්ට උනත් කරදරයක්නෙ.

    Gemini 👇


    Yes. While it is less common than indirect causes, the sheer sound of a firecracker absolutely can directly kill a baby squirrel.

    Because they are so small and delicate, their bodies simply cannot handle extreme sensory overload. Here is how the noise itself can be a direct, lethal force:

    Fatal Shock and Cardiac Arrest​

    Baby squirrels are incredibly fragile and have highly sensitive, developing nervous systems. The sudden, deafening boom of a firecracker triggers an extreme, overwhelming adrenaline spike. This massive "fight or flight" physiological stress response can cause their tiny hearts to literally give out, resulting in fatal cardiac arrest or acute shock.

    Acoustic Trauma​

    If a firecracker detonates close to a tree containing a dray (a squirrel nest), the acoustic trauma and physical shockwave of the blast can be devastating. For an animal that small, the pressure from a nearby explosion can rupture eardrums, cause internal hemorrhaging, or inflict severe neurological damage that leads to death.


    The More Common (Indirect) Fatalities​

    While direct death from the physiological shock of the noise is entirely possible, the noise is far more likely to kill baby squirrels through immediate, panic-induced reactions:

    • Nest Ejection: The terror of the explosions can cause frantic, panicked thrashing inside the nest. This often results in uncoordinated, blind babies tumbling out of their high-up nests and dying from the impact of the fall.
    • Maternal Abandonment: This is the most devastating and common outcome. Adult female squirrels are highly protective mothers, but a barrage of explosive noises triggers their ultimate survival instinct to flee. If the mother is too terrified by the ongoing noise to return to the nest, the helpless babies will slowly die from hypothermia, dehydration, or starvation.
    So, while the sound wave itself can be a direct physiological killer, the sheer panic the noise induces is an almost guaranteed death sentence for unweaned babies.

    මෝඩ සිංහල පොන්නුන්ට ඕවා කියල තේරුමක් නෑ බං. තේරුම් ගන්න තරම් මොළයක් නෑනේ. මුන්ගේ මුලු සංස්කෘතියම එකට එකතු කරල තියෙන ඇණේ තමා රතිඥ්ඥේ. ඕක නැති උනොත් ඉවරයි. ඕකට මුකුත් කිව්වම අපි කල්ලතෝනි වෙනවා. ගෙවල් වල හදන බල්ලො බළල්ලුන්ට නම් බලන්න උන්ගෙ අයිතිකාරයො ඉන්නවා. පරිසරේ ඉන්න අහිංසක සත්තුන්ට වෙන ඩැමේජ් එක... කිසිම සහකම්පනයක් නැති ආත්මාර්ථකාමී හැත්ත එක්ක වැඩක් නෑ කතා කරල. මුන්ට තේරෙන්නෙ නෑ නෙමෙයි, they just don't care. මුන් මේ ඇටිටියුඩ් එකෙන්මයි අනිත් මිනිස්සු දිහාත් බලන්නේ. පාරකට බැස්සම පේනවනේ ආත්මාර්ථකාමී බවේ තරම අපේ සමාජෙ තියෙන. සිංහල බෞද්ධ සංස්කෘතියෙ අග්‍රඵලේ තමා මේ.

    මල් වෙඩි ලොකු ප්‍රශ්නයක් නෑ බන්. උඩ අහසෙ පුපුරන්නෙ. රතිඤ්ඤ වගේ ලොකු shock එකක් නැහැ.

    ගෝල්ෆේස් පිට්ටනියෙ ගිණිකෙලි සංදර්ශනයක් තියෙන එකයි හැම ගමකම හැම ගේකම රතිඥ්ඥා පත්තු කරන එකයි සමාන නෑනේ බං.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,271
    2,323
    113
    colombo
    උබලගේ ගෙදර මායිම පැනලා එකෙක් ආවම සද්දේ දාල මෛත්‍රිය කරනවද . ඔයා දකින්නේ කැමරාවේ ටික පමණයී . ගෙට ඇවිල්ලා බනින ටික නෑනේ. පෞද්ගලික ඉඩමකට ආවම ආත්ම ආරක්ශාව ඕනේ බයින එකට කොහෙද මං පෞද්ගලික ආරක්ෂාවේ අයිතියක්ම ඒ අදාළ වෙන්නේ මේකට එහෙම මෙහෙම මේ නීති කරන්න බැහැ. මේ ඔතන සිද්දි කන්ඩ වෙනවා මේ එකම තමයි තින් උසස් සාමාන්‍ය තුවාල සිදු කිරීම් හරි සුළුතුවාල සිදු කිරීම් වැඩසටහන නඩු වැටෙනවාට ඇතුලට ගිය
    බයින එකට කොහෙද මං පෞද්ගලික ආරක්ෂාවේ අයිතියක්ම ඒ අදාළ වෙන්නේ මේකට එහෙම මෙහෙම මේ නීති කරන්න බැහැ. මේ ඔතන සිද්දි හිරෙ යන්න වෙනවා මේ එකම තමය සුළුතුවාල සිදු කිරීම යටතේ නඩු වැටෙනවාට ඇතුලට ගියා මත් ආතල් එකක් ලැබෙයි. මිදියා නිසා.

    නීතිය මෙහෙම වුණාට. ප්‍රායෝගිකව. ඉතින් මටත් මළ පනිනවා ඊට වඩා මෝඩ වැඩ කරන්න ගිහින් බොහොම අමාරුවෙන් ඉස්සර ගැන හිතලා බේරිලා තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG