මම මෙච්චර කල් කරපු දේවල් දැන් බොසා Claude දාගෙන කරනවා
අද බලද්දී තනියම Magento site එකක් migrate කරලා nextjs වලට.
මේවා හිතද්දී පිස්සු වගේ... අපි වෙන කර්මාන්තයක් දන්නේ නෑනේ..
loan තියෙනවා ගෙවන්න.. පවුල් තියෙනවා නඩත්තු කරන්න

wena karanna deyak na IT ewunta kohomath