ළිඳ ඉහින්න 13,000 ක් ගත්තා

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    885
    493
    63
    Homagama
    නිවාඩුවට අම්මලගේ මහගෙදර ගියා එහේ ළිඳ ඉහින්න 13,000 අරං ඊයෙ, ගෙදර අය බැන බැන ඉන්නවා. මම කල්පනා කලේ දිට්වා එකෙන් පස්සේ ළිං ඉහින්න වත් කීයක් වත් දුන්නේ නෑ රජයෙන්.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,611
    5,471
    113
    Dawasata Pump Ekai / Batei Rent Karanda Mehe Ganne Rs. 4000/=
    Thaniyama Karanda Puluwan, Onnan Thawa Dawase Kuliyata Kenek Gattath.
    Rs 4000 + 3000 = Rs. 7000/=
     
    • Like
    Reactions: max_pain

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    885
    493
    63
    Homagama
    Dawasata Pump Ekai / Batei Rent Karanda Mehe Ganne Rs. 4000/=
    Thaniyama Karanda Puluwan, Onnan Thawa Dawase Kuliyata Kenek Gattath.
    Rs 4000 + 3000 = Rs. 7000/=
    මේ ගම්පහ බ්‍රෝ , ගමේ චණ්ඩියෙක් සුදු අයියා කියලා එක්කෙනෙකුයි උගෙ පුතයි ඉහලා තියෙන්නේ. 15,000 වත් ගන්න ඕනෙ කියලා ඔය ගාණ අරං තියෙන්නේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    Dawasata Pump Ekai / Batei Rent Karanda Mehe Ganne Rs. 4000/=
    Thaniyama Karanda Puluwan, Onnan Thawa Dawase Kuliyata Kenek Gattath.
    Rs 4000 + 3000 = Rs. 7000/=
    rent walin gaddi parissamin ganna one. kunu walawal waga lin, atha arala dapu lin, toilet walawal ihapu pump thiyenne. mama ekak ganna gihin gatta eka toilet walak ihala kiyala denna ba kiwwa. hamoma ohoma na
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,845
    1
    100,269
    113
    33
    Kalutara
    මෙහෙ 6500ක් ගන්නවා., කිලෝමීටර් 12ක් විතර දුර ඉඳන් වීල් එකක ඇවිල්ලා ඉහලා යන්නේ. ලිඳට බැහැලා සේරම සුද්ද කරලා ගස් එහෙම උගුල්ලලා මඩ එහෙම අයින් කරලා තිතට වැඩේ කරලා දෙනවා.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,744
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    මේ ගම්පහ බ්‍රෝ , ගමේ චණ්ඩියෙක් සුදු අයියා කියලා එක්කෙනෙකුයි උගෙ පුතයි ඉහලා තියෙන්නේ. 15,000 වත් ගන්න ඕනෙ කියලා ඔය ගාණ අරං තියෙන්නේ.
    FB eke, google eke search karath kattiya innawa hoyaganna...chandiyekma hoyagaththada okata? :ROFLMAO:
     
    • Haha
    Reactions: Mawathagama

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,818
    15,318
    113
    New Zealand
    ලිදේ වතුර ටික ඉහින එක උබට උනත් කර ගන්න පුලුවන්. ඒ වැඩේට මෝටරෙයි, බටෙයි, කඹයටයි දවසේ රෙන්ට් එක රු 3000-4000යි. වහලා තියන ලිදකට මෙහෙම සුද්ද කරත් ඇති. ලිදට බැහැලා සුද්දකරනව නම් ඒ මනුස්සය ලිදට බැහැලා පස් තට්ටුව අයින් කරාලා , දෙපාරක් මෝටරේ දාලා වතුර ඉහලා, ක්ලෝරින් දාලා පිරිසිදු කරලා දෙන්න මාලෙඹේ පැත්තේ ගන්නෙත් රු 6000යි බන්. 13000 හොදටම වැඩීයි.
    නිවාඩුවට අම්මලගේ මහගෙදර ගියා එහේ ළිඳ ඉහින්න 13,000 අරං ඊයෙ, ගෙදර අය බැන බැන ඉන්නවා. මම කල්පනා කලේ දිට්වා එකෙන් පස්සේ ළිං ඉහින්න වත් කීයක් වත් දුන්නේ නෑ රජයෙන්.
    රජයෙන් නොමිලේම සුද්ද කරලා දුන්නා. රතු තරුව එකෙන් ඇවිත් ගොඩක් තැන්වල කරලා තිබුනෙ ලිදේවතුර අයින් කරලා ක්ලෝන් දාපු එක විතරයි. උන් ලිදට බැහැලා සුද්දකරේ නෑ. ලැට්වලවල් ඉදන් උතුරලා ගංවතුර ගලලාතියෙද්දි ලිංවල අඩීයේ තියන ජරාව අයින් නොකර වැඩක් නෑනේ. නාවික හමුදාවෙන් ආපු ටීම් විතරයි ලිදට බැහැලා හරියට ලිං සුද්ද කරේ. මේ අය සල්ලි ගත්තේ නෑ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,770
    7,029
    113
    Galaha
    ලිදේ වතුර ටික ඉහින එක උබට උනත් කර ගන්න පුලුවන්. ඒ වැඩේට මෝටරෙයි, බටෙයි, කඹයටයි දවසේ රෙන්ට් එක රු 3000-4000යි. වහලා තියන ලිදකට මෙහෙම සුද්ද කරත් ඇති. ලිදට බැහැලා සුද්දකරනව නම් ඒ මනුස්සය ලිදට බැහැලා පස් තට්ටුව අයින් කරාලා , දෙපාරක් මෝටරේ දාලා වතුර ඉහලා, ක්ලෝරින් දාලා පිරිසිදු කරලා දෙන්න මාලෙඹේ පැත්තේ ගන්නෙත් රු 6000යි බන්. 13000 හොදටම වැඩීයි.

    රජයෙන් නොමිලේම සුද්ද කරලා දුන්නා. රතු තරුව එකෙන් ඇවිත් ගොඩක් තැන්වල කරලා තිබුනෙ ලිදේවතුර අයින් කරලා ක්ලෝන් දාපු එක විතරයි. උන් ලිදට බැහැලා සුද්දකරේ නෑ. ලැට්වලවල් ඉදන් උතුරලා ගංවතුර ගලලාතියෙද්දි ලිංවල අඩීයේ තියන ජරාව අයින් නොකර වැඩක් නෑනේ. නාවික හමුදාවෙන් ආපු ටීම් විතරයි ලිදට බැහැලා හරියට ලිං සුද්ද කරේ. මේ අය සල්ලි ගත්තේ නෑ.
    රතු තරුවෙන් ඇවිල්ල ඉහිනවලු පුංචි අම්මගෙ ලිඳනම් අඩියටම බැහැලා. 🤭
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,818
    15,318
    113
    New Zealand
    රතු තරුවෙන් ඇවිල්ල ඉහිනවලු පුංචි අම්මගෙ ලිඳනම් අඩියටම බැහැලා. 🤭
    මේ සැරේ රතු තරුව මීක් නැතුවහිටියේ. අනිත් මිනිස්සු බැහැලා වැඩ කරද්දි මුනුත් ඇවිත් ඒකට සෙට් වෙලා වගේ පෙන්නුවා. මුන් මාර බඩූ. ලිද ඉහින්න එද්දි ලිදට බහින්න උන් අරන් ඇවිත් නෑ. :lol: