mulu lokema? enan itin llc ekak aran usa trademark apply karapan. lankawe nan pvt ltd aragena .com .lk domain dekama ganna wenawa.Lankawe saha mulu lokayetama adala wena widihata
Anna word ekamulu lokema? enan itin llc ekak aran usa trademark apply karapan. lankawe nan pvt ltd aragena .com .lk domain dekama ganna wenawa.
E kiwwe?mama pvt ltd karala reserve karagena giya, eth passe hithune, eka ape mind eka api ekka sellam karanawa kiyala welawakata.
UpBrand eke trust eka hdnne kohomd ?
Explain karanna puluwan weidasocial media handle tika balanna hariyata.
brand name eke username ekata soMe accounts hadannaExplain karanna puluwan weida
Ahh haa okay surebrand name eke username ekata soMe accounts hadanna
Machanla
Dan hoznda brand name ekak thiyanwanam business ekak form karanna, domain eka gannawata amtharawa kohomada meka save karaganne wena ayata athi nowenna?
Mata onee trademark eka ganna
Lankawe saha mulu lokayetama adala wena widihata
සමාගමක් ලියාපදිංචි කළ පමණින් වෙළඳ නාමයක් / සන්නාමයක් රැකෙන්නේ කොහොමද? නිකං සල්ලි නාස්ති කරනවා.mama pvt ltd karala reserve karagena giya, eth passe hithune, eka ape mind eka api ekka sellam karanawa kiyala welawakata.
mulu lokema? enan itin llc ekak aran usa trademark apply karapan. lankawe nan pvt ltd aragena .com .lk domain dekama ganna wenawa.
Supiriතනි පුද්ගලයෙක් විදිහට ඔයාගේ නමට ලියාපදිංචි කරගන්න පුළුවන්.
සියලුම තොරතුරු - https://www.nipo.gov.lk/web/index.p...ticle&id=15&Itemid=146&lang=en#what-is-a-mark
ඉල්ලුම් පත්‍ර - https://www.nipo.gov.lk/web/index.php?option=com_content&view=article&id=39&Itemid=158&lang=si
ගාස්තු - https://www.nipo.gov.lk/web/index.php?option=com_content&view=article&id=41&Itemid=170&lang=si
සහාය - https://www.nipo.gov.lk/web/index.php?option=com_contact&view=contact&id=1&Itemid=137&lang=si
නියෝජිතයින් (අවශ්‍ය නම්) - https://www.nipo.gov.lk/web/index.php?option=com_directory&view=contacts_list&Itemid=129&lang=si
ඔයාගේ බලාපොරොත්තුව මොකක්ද? මහා වියදමක් යන වැඩක්. හොඳම විකල්පය අදාළ රටවල් වල රජයේ සෘජුව ලියාපදිංචි කරන එක.
තෙවන පාර්ශ්ව සේවා: WIPO - මැඩ්‍රිඩ් සිස්ටම් හරහා රටවල් 130, EUIPO හරහා රටවල් 27, ග්ලෝබල් ට්‍රේඩ්මාර්ක් කම්පැනි හරහා රටවල් 50+, බොනමාර්ක් හරහා රටවල් 180, එන්ටර්වර්ල්ඩ් හරහා රටවල් 130
ඔය සේවාවක් හරහා රටවල් 130 කවත් ලියාපදිංචි කරන්න රුපියල් මිලියන දහයකට වඩා යනවා.
සමාගමක් ලියාපදිංචි කළ පමණින් වෙළඳ නාමයක් / සන්නාමයක් රැකෙන්නේ කොහොමද? නිකං සල්ලි නාස්ති කරනවා.
එමියෝ උන්දෑ පිස්සුද ඕයි? අනෙක ඇ.එ.ජ. වෙළඳ නාමය ලියාපදිංචි කළාට මුළු ලෝකයක් ආවරණය වෙන්නේ නැහැ.
https://www.uspto.gov/trademarks/apply
https://www.usa.gov/agencies/u-s-patent-and-trademark-office
https://www.uspto.gov/trademarks/trademark-fee-information