Contacts කියන්නං හන්දියෙ threewheel අයියවයි ගංජ විකුනන එකාවයි අදුරගන්න එක නෙවේ උනත් මොකෙක්වත් නැති එකෙක්ට ඒක හරි ඕනෙ වෙනව.
මම වගේ ගේ අස්සට වෙලා ඉදන් තවත් හිටියොත් අවුරුදු 30 වෙද්දි මට යන එනමං නැතිවෙයි. දැනටත් සමහර උන් අහනව "අඩේ ...ගෙ පුතාද ඔයා, ...ට මේ වයසෙ පුතෙක් ඉන්නව කියල මට ගානක්වත් නෑනෙ" කියල.