යුද්ධයේ දිශානතිය කුමක්ද?

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    මිලියන බාගෙකට වඩා සබ්ස්ක්‍රයිබ් කරලා තියන මේ රාමුව කියන යූටියුබ් චැනල් එකේ ඊයේ වීඩියෝවක් බැලුවා මම.
    යුද්ධයේ දිශානතිය කුමක්ද කියලා,
    මේ චැනල් එක කරන කෙනා ඒක ඉතා කෙටි කාලයක් තුල සෑහෙන අධ්‍යයනයක් කරලා තොරතුරු එකතු කරලා ඒ සියල්ල සම්පිණ්ඩනය කරලා සියල්ල ඉදිරිපත් කරනවා පැය තුනකට ආසන්න කාලයක්.
    ඒකේ හරිම තාත්වික විදිහට සියළු කරුණු ගෙන හැර දක්වනවා,
    ඒ වගේම ඩොලර් වලින් ඇරෙන්න වෙන මුදල් වලින් තෙල් ගත්තාම ලෝකෙට විශාල ලෙස ණයගැතියෙක් වෙලා ඉන්න ඇමරිකාවට ඔච්චරම රිදෙන්නේ ඇයි?
    ඇමරිකාවට ෆන් වුණාට ඊශ්‍රායලේ මේ ගහන්නේ ජීවිතයත් මරණයත් අතර ගේමක්,
    යුධ ජයග්‍රහණයට බලපාන්නේ ඒ රටේ ඇති අවි ආයුධ පිරිස් බලය පමණක්ම නෙවෙයි සහ තව සමාජයීය දේශපාලනික භූහෝලීය කරුණු ගොඩාක් බලපානවා කියන එක,
    ඒ වගේම ඉරානේ, ඊශ්‍රායලේ, ඇමරිකාව ඔය කොයි රටෙත් අත්වල ලේ තැවරිලා තියනවා,
    අපිට කවුරු හරි උදව් කලානම් ඒ උදව් කලේ එයාලගේ ඇජෙන්ඩා එකකට,
    ඒ විස්තර ඔක්කොම පහදලා මේ වීඩියෝව කිසිම පැත්තක් නොගෙන බලන්න කියලා මුලින්ම හිත හදලා හරිම ලස්සනට කියලා දෙනවා,
    මගේ දැනුම සහ වපසරිය අනුවනම් ඉතා හොඳ අපක්ශපාතී විචක්ශණශීලී විග්‍රහයක්.
    පුලුවන්නම් මේක බලන්න සහ මේ චැනල් එකේ වීඩියෝ බලන්න මම පලවෙනි කමෙන්ට් එකේ දාන්නම් ලින්ක් එක,
    කිසිම වෙලාවක අපතේ නොයන කාලයක්,
    මේ චැනල් එක ඔයාලා බලනවානම් ඒ ගැන අදහසක් දක්වලා යන්න
    ❤️

    #thaaarustories

     
    • Like
    Reactions: wawula

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    රාමුව ගැන කියලා දෙන්න උඹ මේකෙ උන්ට? එහෙනම් උඹ ඊයෙ පෙරේදා මේකට ආපු එකෙක් වෙන්න ඕන.. අනික ඔය පෝස්ට් එක උඹ බුකියෙන් උස්සපු එකක්නෙ, උඹේ වචන නෙමෙයිනේ..
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    රාමුව ගැන කියලා දෙන්න උඹ මේකෙ උන්ට? එහෙනම් උඹ ඊයෙ පෙරේදා මේකට ආපු එකෙක් වෙන්න ඕන.. අනික ඔය පෝස්ට් එක උඹ බුකියෙන් උස්සපු එකක්නෙ, උඹේ වචන නෙමෙයිනේ..
    dannawa dannwa dala baluwe meke ewn mokda kiynne kiyala. Me video eka aththatam hodai. meke inna pandithayonta nm ithn set wennthi wei :ROFLMAO: :ROFLMAO:
     
    • Wow
    Reactions: Heshan Daminda