Korea ගිහින් ගේමක් ගහපු එවුන්

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,958
    9,738
    113

    Korea or Japan ගිහින් ගේමක් ගහපු එවුන් ඉන්නවද බන් Elakiri එකේ. මම දන්න එවුන් ඔක්කොම වගේ 5 years ඇතුලත 50 millions Savings හදාගෙන ආයේ ලංකාවට ආවා. මුල් ටිකේ කට්ට කෑවට ඊට පස්සේ Lifetime ආතල් තමා :love2:
    මම A/L කරපු දවස්වල මගේ යාලුවෙක් කිව්වා Korea යමු කියලා. Job එක Factory Worker තිබ්බේ. කට්ට කන්න බැරි හින්දා Comfort Zone එලියට එන්න බැරි හින්දා මම බෑ කිව්වා :confused2:. දැන් පොරට කෝටි 30 විතර වත්කම් තියෙයි. පොර වාහන Parts Import කරනවා. පට්ට සල්ලි 8-)
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,642
    2,446
    113
    43
    Wakanda
    දැන් පොරට කෝටි 30 විතර වත්කම් තියෙයි.

    මේකනම් බොරුවක් නේද පුතා
    ඌ වාහන බයි & සෙල් කරනව ඇති. කොරිය ගියපු උන්ට ලොකු බිස්නස් බෑ තේරෙන්නෙත් නෑ
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    දැන් පොරට කෝටි 30 විතර වත්කම් තියෙයි.

    මේකනම් බොරුවක් නේද පුතා
    ඌ වාහන බයි & සෙල් කරනව ඇති. කොරිය ගියපු උන්ට ලොකු බිස්නස් බෑ තේරෙන්නෙත් නෑ
    Ehema ne bn, mage hondama yaluwo kipa denek ma innawa oya mu kiyala thiyenawa wage. EKek hardware ekak karanawa villa ekka, thawa ekek same, anith eka boats, villa. Un hariyata ewa re-invest kara. gemak gehuwa
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,770
    7,031
    113
    Galaha
    දැන් පොරට කෝටි 30 විතර වත්කම් තියෙයි.

    මේකනම් බොරුවක් නේද පුතා
    ඌ වාහන බයි & සෙල් කරනව ඇති. කොරිය ගියපු උන්ට ලොකු බිස්නස් බෑ තේරෙන්නෙත් නෑ
    එහෙමම කියන්ඩත් බෑ. මම දන්න කොල්ලෙක් හිටිය වයස 20න් කොරිය ගියා අපේ වයස. ඒකාලේ කොරියන් extam එහෙම ලියන්න ඕන නෑ ඇමති පන්දමෙන් යන්න් අපුලුවන්. ගිහින් ඇවිල්ල හොඳට බිස්නස් කරගෙන හිටිය හොඳ කොල්ල. මේ මෑතකදි බීල බයික් එකේ ගිහින් හැප්පිලා නැති උනා, ඌ නැති වෙනකොට පොඩි එකා ඉපදිලා දවස් 20ක්වත් නෑ. සමහරු මූව කවුද කියලා දන්නවත් ඇති මම කියනකොට. හොඳට බිස්නස් කරගෙන හිටියා.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    එහෙමම කියන්ඩත් බෑ. මම දන්න කොල්ලෙක් හිටිය වයස 20න් කොරිය ගියා අපේ වයස. ඒකාලේ කොරියන් extam එහෙම ලියන්න ඕන නෑ ඇමති පන්දමෙන් යන්න් අපුලුවන්. ගිහින් ඇවිල්ල හොඳට බිස්නස් කරගෙන හිටිය හොඳ කොල්ල. මේ මෑතකදි බීල බයික් එකේ ගිහින් හැප්පිලා නැති උනා, ඌ නැති වෙනකොට පොඩි එකා ඉපදිලා දවස් 20ක්වත් නෑ. සමහරු මූව කවුද කියලා දන්නවත් ඇති මම කියනකොට. හොඳට බිස්නස් කරගෙන හිටියා.
    Some people get everything early in life - money, cars, luxury, success, recognition. It looks like they have won at a young age. But sometimes, they burn out just as quickly as they rise.

    Others struggle for years. They feel left behind while watching everyone else succeed. They build slowly, fail often, and doubt themselves many times.
    But later in life, they find their path and they sustain it for much longer.

    Everyone has a different timeline
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,030
    113
    ගොඩක් එවුන් සල්ලි හොයනවා හැබැයි උන්ට එ සල්ලි කොහොමද අයොජනය කරන්නේ කියලා තෙරුමක් නැ මෙක නිසාම උන් ලංකාවේ නන්නතාර වෙනවා
    කොරියා ගිහින් එන ගොඩක් උන් ගේමක් ගහනව. උන්ට එහෙම ලොකුවට මොලේ නැති උනාට උන්ගෙ ගිහින් ආපු අනිත් උන් කරන ඒවා බලල ඒ culture එක උන්ගෙ ඔලුවෙ තියෙනව, ඉතින් මොනවම හරි දාගන්නව හාඩ්වෙයා එකක් හරි.
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    Hema ekama ehma ne...gemak gahana un innawa.. man ewilla 2 years share market + Gold + land +wenma emergency found .mage investment portfolio eka.
     
    • Love
    Reactions: baba-chuti

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,643
    1,698
    113
    Galle
    කොරියා ගිහින් එන ගොඩක් උන් ගේමක් ගහනව. උන්ට එහෙම ලොකුවට මොලේ නැති උනාට උන්ගෙ ගිහින් ආපු අනිත් උන් කරන ඒවා බලල ඒ culture එක උන්ගෙ ඔලුවෙ තියෙනව, ඉතින් මොනවම හරි දාගන්නව හාඩ්වෙයා එකක් හරි.
    එහෙම කරන්න ගිහින් කෙලාවගත්ත ඇයෝත් ඉන්නවා... හැබැයි හුඟක් කරන්නේ විලා දාන එක.... එහෙම අරල ගේමක් ගහන ඇයො වැඩි... එහෙම කරලා හරි උන් ජිවිතේ ගොඩ යන එකම සතුටක්....
     
    • Love
    Reactions: baba-chuti

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    කොරියා ගිහින් එන ගොඩක් උන් ගේමක් ගහනව. උන්ට එහෙම ලොකුවට මොලේ නැති උනාට උන්ගෙ ගිහින් ආපු අනිත් උන් කරන ඒවා බලල ඒ culture එක උන්ගෙ ඔලුවෙ තියෙනව, ඉතින් මොනවම හරි දාගන්නව හාඩ්වෙයා එකක් හරි.
    හැබැයි ඉතින් වැඩිපුරම අදින්නේ අවුරුදු 5 යි ඊට පස්සේ ආයෙත් කොරියා යන්න පොලිමේ ඉන්නවා
     
    • Sad
    Reactions: baba-chuti

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,235
    25,405
    113
    දන්න එකෙක් තට්ටු 3ක්‌ ගහලා rent එකට දුන්නා
    තව එකෙක් කඩයක් දැම්මා
    තව එකෙක් ඔසී ගියා
    තව එකෙක් පිරමිඩ් එකකින් කෙලෝ ගත්තා
    තව එකෙක් ලංකාවට එන්නේම නැහැ, ළමයා ජපන් යැව්වා, ගෑනි වටේ යනවා.
    මගේ නෑයෙක් අවුරුදු 15ක්‌ ඉඳලා ආවා. අතේ සතේ නැහැ.

    ඉඩම් බිල්ඩින් වලට සල්ලි. දාපු එවුන් හැරෙන්න අනෙක් එවුන් නම් සාර්ථකයි කියන්න බැහැ.
     
    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    630
    918
    93
    Amsterdam
    මම දන්න එකෙක් අවුරුදු 5ක් ඉදලා ආවා. අරන් ආපු ටෙක් ගැජට් අවුට්ඩෙට් වුනා.ඉස්සර ඌට ගමනක් යන්න බැහැ යාලුවො එනවා එක්කන් යන්න.දැන් අතෙ සතේ නැහැ.හැමදාම පාටි දැම්මා.දැන් ඌට කවුරුවත් බොන්න අඩ ගහන්නෙ නැහැ මොකද ඌ බොන්න දෙද්දි ඌනෙ බොස්. හැමෝම ඉන්න ඕනි ඌ කියන විදිහට.ඒක නිසා ඌත් මානසිකව වැටිලා ඉන්නේ. දැන් සල්ලිත් නැහැ යාළුවොත් නැහැ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,203
    5,018
    113
    Loading...
    මම දන්න එකෙක් අවුරුදු 5ක් ඉදලා ආවා. අරන් ආපු ටෙක් ගැජට් අවුට්ඩෙට් වුනා.ඉස්සර ඌට ගමනක් යන්න බැහැ යාලුවො එනවා එක්කන් යන්න.දැන් අතෙ සතේ නැහැ.හැමදාම පාටි දැම්මා.දැන් ඌට කවුරුවත් බොන්න අඩ ගහන්නෙ නැහැ මොකද ඌ බොන්න දෙද්දි ඌනෙ බොස්. හැමෝම ඉන්න ඕනි ඌ කියන විදිහට.ඒක නිසා ඌත් මානසිකව වැටිලා ඉන්නේ. දැන් සල්ලිත් නැහැ යාළුවොත් නැහැ.
    අමු ගවයා ඈ... පෙනුමට සෝබනේට ඉන්නව නම්, කන්න බොන්න තියෙනව නම්, සල්ලි තියෙනව නම්, යාන වාහන ගෙවල් දොරවල් තියෙනව නම්, උදව් ගන්න පුලුවන් නම්, වාසි තියනව නම්, මිනිස්සු ඕනි තරම් වට වෙලා ඉන්නවා. ඔය මොකුත් නැති වුණාම බල්ලෙක්වත් නෑ. ඕක තමයි යතාර්ථය. හොඳම එකෙන් කෙළවගෙන තමයි ඕක තේරුම් ගන්නෙ ගොඩක් මිනිස්සු. ඊට කළින් ඕක තේරුම් ගන්න අය ගේමක් ගහ ගන්නවා.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,958
    9,738
    113
    දැන් පොරට කෝටි 30 විතර වත්කම් තියෙයි.

    මේකනම් බොරුවක් නේද පුතා
    ඌ වාහන බයි & සෙල් කරනව ඇති. කොරිය ගියපු උන්ට ලොකු බිස්නස් බෑ තේරෙන්නෙත් නෑ
    boru kiyala monawa hamaba wenawada ban. pora hitha hoda eka. bila ghanna dial ekak nemei. ow pora business eken goda gihin tiyenne. but pora savings walin invest karla tiyenne. pora ara korea yana moda 5 dial nemei. molen gemak gahala tiyenawa. pora mata eda katha kala digital marketing wadakata.

    Ehema ne bn, mage hondama yaluwo kipa denek ma innawa oya mu kiyala thiyenawa wage. EKek hardware ekak karanawa villa ekka, thawa ekek same, anith eka boats, villa. Un hariyata ewa re-invest kara. gemak gehuwa
    mama danna kihipa denei oya level eke inne. mage loku ammage putha issra korea giya. pora geyak hadala kadayak damma. echrai ban. loku sucess ekak na.
    ------ Post added on Apr 20, 2026 at 3:39 PM

    ගොඩක් එවුන් සල්ලි හොයනවා හැබැයි උන්ට එ සල්ලි කොහොමද අයොජනය කරන්නේ කියලා තෙරුමක් නැ මෙක නිසාම උන් ලංකාවේ නන්නතාර වෙනවා
    anna eka thmai case. smahara ewunta business kalata hari yanne na. ape loku ammage putha wune ekai. pora salli nasthi kale na but business skill ekak na.
    ------ Post added on Apr 20, 2026 at 3:42 PM
     
    • Like
    Reactions: 2osama

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,835
    34,163
    113
    අපේ පැත්තේ කොරියාවේ ගිය තුන් හතර දෙනෙක්ම පත ගෙවල් හදන්න පටන් අරං
    උන්ට තව චිරාත් කාලයක් කොරියාවටම කඹුරන්න වෙන සීන් එකක් තියෙන්නේ
    උන්ගේ ගෙවල් හදන බාස්ලා ගරනවා ගැරිල්ලක් ලොවෙත් නැතිවෙන්න