මට චෝක් හදන පව්ඩර් එකෙන් ලොකු ප්‍රමානයක් ගන්න ඔනෙ. ගන්න තියෙන තැනක් කොලබ අවට තියෙන කෙනෙක් දාන්නකො කන්ටැක් එකක් හරි ලොකේශන් එක හරි. ලොකු උදව්වක්. තෑන්ක් යූ.