මට චෝක් හදන පව්ඩර් එකෙන් ලොකු ප්රමානයක් ගන්න ඔනෙ. ගන්න තියෙන තැනක් කොලබ අවට තියෙන කෙනෙක් දාන්නකො කන්ටැක් එකක් හරි ලොකේශන් එක හරි. ලොකු උදව්වක්. තෑන්ක් යූ.
Thank you bossARTLAND Resin Art Supplies
Homagama
076 977 5639
🫠🫠🫠Mokakda yt channel eka
Gehilla balanna oni. Mata sure ne meva tiyeida kiyalaබංගසාල වීදියෙ ( Bankshall Street) eke නැද්ද ඔව්වා?
Youtube channel ekaka wadakataමොකක්ද උවමනාව කියලා පැහැදිලිව දාපන්, බඩු තියන තැනක් කියන්න.