Korea ගිහින් ගේමක් ගහපු එවුන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,512
    23,068
    113
    අපේ පැත්තේ කොරියාවේ ගිය තුන් හතර දෙනෙක්ම පත ගෙවල් හදන්න පටන් අරං
    උන්ට තව චිරාත් කාලයක් කොරියාවටම කඹුරන්න වෙන සීන් එකක් තියෙන්නේ
    උන්ගේ ගෙවල් හදන බාස්ලා ගරනවා ගැරිල්ලක් ලොවෙත් නැතිවෙන්න
    Okun nn antimata ganitath arala yanne
     
    • Haha
    Reactions: baba-chuti

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,943
    24,356
    113
    tracing Geo-location.. ... ...
    ගොඩක් උන්ට සල්ලි තියෙන්නේ උන් කොරියාවෙ ඉන්නකන් තමයි.. මෙහෙ ආවම හෝ ගාලා ඉන්වෙස්ට්මන්ට්.. ටික කාලෙකින් ආපහු යන්න ඕනෙ සල්ලි ඉවරයි..
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,970
    9,751
    113
    අපේ පැත්තේ කොරියාවේ ගිය තුන් හතර දෙනෙක්ම පත ගෙවල් හදන්න පටන් අරං
    උන්ට තව චිරාත් කාලයක් කොරියාවටම කඹුරන්න වෙන සීන් එකක් තියෙන්නේ
    උන්ගේ ගෙවල් හදන බාස්ලා ගරනවා ගැරිල්ලක් ලොවෙත් නැතිවෙන්න
    kari basla mara gihili gahanne.
     
    • Like
    Reactions: nalin0001

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,581
    11,147
    113
    Plane Airport GIF by APM

    South Korea Loop GIF by xponentialdesign

    Video Games Gamer GIF by G FUEL

    Hustling Dave Chappelle GIF
     
    • Haha
    Reactions: baba-chuti

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113


    Korea or Japan ගිහින් ගේමක් ගහපු එවුන් ඉන්නවද බන් Elakiri එකේ. මම දන්න එවුන් ඔක්කොම වගේ 5 years ඇතුලත 50 millions Savings හදාගෙන ආයේ ලංකාවට ආවා. මුල් ටිකේ කට්ට කෑවට ඊට පස්සේ Lifetime ආතල් තමා :love2:
    මම A/L කරපු දවස්වල මගේ යාලුවෙක් කිව්වා Korea යමු කියලා. Job එක Factory Worker තිබ්බේ. කට්ට කන්න බැරි හින්දා Comfort Zone එලියට එන්න බැරි හින්දා මම බෑ කිව්වා :confused2:. දැන් පොරට කෝටි 30 විතර වත්කම් තියෙයි. පොර වාහන Parts Import කරනවා. පට්ට සල්ලි 8-)


    ජෙප්පා කියාගෙන හීන් නූලෙන් බේබිට කඩේ ගිහින් සුපිරි ගේමක් ගහගෙන ඉන්න හිඟන වේසිගෙ පුතෙක් එවන්නද? @redux 😂
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    ජෙප්පා කියාගෙන හීන් නූලෙන් බේබිට කඩේ ගිහින් සුපිරි ගේමක් ගහගෙන ඉන්න හිඟන වේසිගෙ පුතෙක් එවන්නද? @redux 😂
    බයියා expose වෙච්ච පාර මර විකලෙන් හැම thread එකේම රි රී යනවා
     
    • Haha
    Reactions: baba-chuti

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,084
    5,683
    113
    මගෙ යාලුවෙක් ප්‍රදාන පාරක් ඉස්සරහ ඉඩමක් අරන කඩකාමර සෙට් එකක් හදල රෙන්ට් කලා, තව ගාමන්ට් එකක් එකක් හරියෙන් බෝඩිම් කාමර සෙට් එකක් ගැහුව. ඌනම් කොරිය හිටියෙ අවුරුදු 8ද කොහෙද. දැන් ගෙදරට වෙලා සැපේ ඉන්නව.