මුලින්ම අනුරාධ එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැම්මා: "සිංහලු, ඇඟපත රිදෙනවා. ස්පා එකකට ගියොත් ලෙඩේ වැඩි වෙයිද?" කියලා. කොල්ලෝ ටික ඉතින් "පලයන් අනුරාධ, ඕක පට්ට සහනයක්" කියලා මූව ෆෝම් කළා.
අන්තිමේදී අපේ අනුරාධ බොහොම අමාරුවෙන් හිත හදාගෙන, පරණ කලිසමකුත් ඇඳගෙන, බයෙන් බයෙන් නුගේගොඩ පැත්තේ තියෙන ස්පා එකකට ගොඩවැදුණා.
ස්පා එකේදී:
ඇතුල් වෙනකොටම පිළිගැනීමේ නිලධාරිනිය හිනා වෙලා ඇහුවා, "Good afternoon sir, what can we do for you?" කියලා
අනුරාධ බිම බලාගෙන, කට ඇද කරලා මෙහෙම කිව්වා
මට මේ... කොන්දේ අමාරුවක් තියෙනවා. ඒකට මොකක් හරි තෙලක් ගාලා අතගාන්න පුළුවන්ද?
Reception එකේ හිටපු කෙල්ලට අනුරාධව දැක්කම පව් කියලා හිතුණා. "ඕකේ සර්, අපි සර්ට 'Full Body Swedish Massage' එකක් දෙන්නම්.
කාමරය ඇතුළේ:
අනුරාධව කාමරේකට එක්කන් ගියා. එතනට ආවා තරුණ මසාජ් කරන ළමයෙක්. අනුරාධට කිව්වා ඇඳුම් මාරු කරලා ටවල් එක ඇඳගන්න කියලා. අනුරාධට දැන් මල කරදරේ
ඇඳුම් නැතුව හෙම්බිරිස්සාව හැදෙයිද දන්නේ නැහැ" කියලා හිත හිතා මිනිහා ටවල් එකත් පටලවගත්තා.
මසාජ් එක පටන් ගත්තා විතරයි, අනුරාධ ප්‍රශ්න වැලක් අහන්න ගත්තා
මසාජ් එක ඉවර වෙලා එළියට ආපු අනුරාධ ආයේ කෙළින්ම ගෙදර ගිහින් එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැම්මා:
ස්පා ගියා සිංහලු. ඒකි මගේ ඇඟට තෙල් දැම්මා. දැන් ඇඟ හරිම සිනිඳුයි. ඒත් මට බයයි ඒ තෙල් වලට මගේ ඇඟේ තියෙන 'Vitamin B' දිය වෙලා යයිද කියලා. දන්න කෙනෙක් කියන්නකෝ!

- නංගී, ඔය ගාන තෙල් එකේ 'Expiring Date' එක බැලුවද?"
- "මේකෙන් ස්නායු රෝග හැදෙන්නේ නැහැනේ?"
- "මගේ වම් කකුලේ පොඩි ගෙඩියක් තියෙනවා, ඒක මිරිකන්න එපා හොඳේ!

Last edited: