රටේ ජනතාවගෙන් 70% වැඩි දෙනෙකුට බැරි බාසාවක් රජයේ භාශාව කරන්නෙ මොකටද? මිනිහෙක්ට කන්තෝරුවකට ගිහිල්ල වැඩක් කරගන්න බැහැ ඒ දවස්වල, ආණ්ඩුවෙන් එන ලියුමක් කියවගන්න බෑ.... පාරක බෝඩ් එකක් කියවගන්න බෑ.... ලොකු අපහසුතාවයකින් සිංහල මිනිස්සු ඉඳල තියෙන්නෙ....
සිංහල රජයේ භාශාව කරා කියල ඉංග්‍රීසි උගන්නන එක නැවැත්තුවෙ නෑ.... කලින් විදිහටම ඉස්කෝලවල ඉංග්‍රීසි ඉගැන්නුව.... සිංහල රාජ්‍ය භාශාව කරපු නිසා නෙමේ රට දියුණු උනේ නැත්තෙ, ලංකාවෙ දේශපාලුවො හොරා කාපු නිසා සහ උන්ට වැඩ බැරි නිසා....
අපිටත් වැඩිය දුප්පත් වෙලා හිටපු ඉන්දියාව, චීනෙ දියුණු උනේ රාජ්‍ය භාශාව ඉංග්‍රීසි කරගෙන නෙමේ
එ කාලෙ ඉස්කොල වල හැමෝටම උගන්වල තියෙන්නෙ ඉන්ග්‍රිසි වලින්.එ කාලෙ අයට අපිට වඩා හොඳට ඉන්ග්‍රිසි පුලුවන්.සින්හලත් පුලුවන්.
සුද්දන්ගෙ සහ උන්ට වහල්කම් කරපු උන්ගෙ ළමයින්ට යන්ඩ හදපු ඉස්කෝලවල විතරයි ඉංග්‍රීසියෙන් ඉගැන්නුවෙ, ලංකාවෙ මුලු ජනගහනයෙන් 10% වගේ තමයි ඉංග්‍රීසි පුලුවන් ඒ කාලෙඑ කාලෙ ඉස්කොල වල හැමෝටම උගන්වල තියෙන්නෙ ඉන්ග්‍රිසි වලින්.එ කාලෙ අයට අපිට වඩා හොඳට ඉන්ග්‍රිසි පුලුවන්.සින්හලත් පුලුවන්.
dan eka parata rajya basahawa english kalith kohomada? thambi demalui kurusayoi kamathi wei .... but kakulen adunne adu kule kaluwo.... thattayo tika ei polime
සුද්දන්ගෙ සහ උන්ට වහල්කම් කරපු උන්ගෙ ළමයින්ට යන්ඩ හදපු ඉස්කෝලවල විතරයි ඉංග්‍රීසියෙන් ඉගැන්නුවෙ, ලංකාවෙ මුලු ජනගහනයෙන් 10% වගේ තමයි ඉංග්‍රීසි පුලුවන් ඒ කාලෙ
eka thamai bn kiyanne lankawe aduwo kamathi na ehema karanawata... un case danawa balapan maha jathiya nathi wenawa.. sinhala kama nathi wenawa kiyalaභාශා 3 නම කලානම් ඉවරයි.
oya gobbayo thamai rata kaweඋඹ කොහොමද එහෙම කියන්නෙ ? කෞද උඹට එහෙම කිව්වෙ ?
ඉන්දියාවේ ඉංග්‍රීසි රාජ්‍ය භාෂාවක්රටේ ජනතාවගෙන් 70% වැඩි දෙනෙකුට බැරි බාසාවක් රජයේ භාශාව කරන්නෙ මොකටද? මිනිහෙක්ට කන්තෝරුවකට ගිහිල්ල වැඩක් කරගන්න බැහැ ඒ දවස්වල, ආණ්ඩුවෙන් එන ලියුමක් කියවගන්න බෑ.... පාරක බෝඩ් එකක් කියවගන්න බෑ.... ලොකු අපහසුතාවයකින් සිංහල මිනිස්සු ඉඳල තියෙන්නෙ....
සිංහල රජයේ භාශාව කරා කියල ඉංග්‍රීසි උගන්නන එක නැවැත්තුවෙ නෑ.... කලින් විදිහටම ඉස්කෝලවල ඉංග්‍රීසි ඉගැන්නුව.... සිංහල රාජ්‍ය භාශාව කරපු නිසා නෙමේ රට දියුණු උනේ නැත්තෙ, ලංකාවෙ දේශපාලුවො හොරා කාපු නිසා සහ උන්ට වැඩ බැරි නිසා....
අපිටත් වැඩිය දුප්පත් වෙලා හිටපු ඉන්දියාව, චීනෙ දියුණු උනේ රාජ්‍ය භාශාව ඉංග්‍රීසි කරගෙන නෙමේ
නිකං පිනට කන උන්ගෙන් තමා ලොකුම කරදරේ තිබ්බේ.කල්පනා කරලා බැලුවම මේ සෙට් එක තමයි හැමදාම රටේ ප්‍රශ්න හදන්නෙ
සඟ - ජාතිභේද ප්‍රශ්න හදනවා
වෙද - ස්ට්‍රයික් කරනවා
ගුරු - උගන්නන්නෙ නෑ, ස්ට්‍රයික් කරනවා
ගොවි - ලාබෙට පොහොර, නිකං වතුර ඉල්ලනවා, අස්වැන්න විකුණනවා ඉන්දියාවෙන් ගේනවට වඩා වැඩි මිලකට
කම්කරු - කම්කරුවෙක් දැක්කොත් අටපට්ටමට කියපං
විහිලුවට කිව්වෙ.
![]()
අත්‍යාවශ්‍ය නෑ.....දෙමළ සහ ඉංග්‍රීසි හරියට ඉගැන්නුවනම් සහ හොරා කන්නෙ නැතුව රට දියුණු කරානම් ඔය ප්‍රශ්න මුකුත් නෑභාශා 3 නම කලානම් ඉවරයි.
ඒ කාලේ ටෙලිග්‍රෑම් එන්නේ ඉංග්‍රීසියෙන්. ගමේ බයියෙකුට ටෙලිග්‍රෑම් එකක් ආවම ඒක උස්ගෙන දුවනවා ඉස්කෝලේ මහත්තයගේ ගෙදරට හරි වෙන ඉංග්‍රිසි දන්න මහත්තැන් කෙනෙක්ගේ ගෙදරටසුද්දන්ගෙ සහ උන්ට වහල්කම් කරපු උන්ගෙ ළමයින්ට යන්ඩ හදපු ඉස්කෝලවල විතරයි ඉංග්‍රීසියෙන් ඉගැන්නුවෙ, ලංකාවෙ මුලු ජනගහනයෙන් 10% වගේ තමයි ඉංග්‍රීසි පුලුවන් ඒ කාලෙ
ඔව් ඒත් ප්‍රදාන භාශාව හින්දි, ඉන්දියාවෙ බහුතරයකට ඉංග්‍රීසි බෑඉන්දියාවේ ඉංග්‍රීසි රාජ්‍ය භාෂාවක්
ඔව්, ඒක තමයි රාජ්‍ය භාශාව සිංහල කරපු එක හරි කියල කියන්නෙ.... ඉංග්‍රීසි පුලුවන් සුලුතරයකගේ (මුන්ගෙන් බහුතරය සුද්දන්ට වහල් කම් කරපු උන්) ස්ටේටස් එක එක පාරටම නැති උනා සිංහල රාජ්‍ය භශාව කරපු ගමන්.... උං තමයි මතයක් හැදුවෙ සිංහල භශාව රාජ්‍ය භාශාව කරපු නිසා රට දියුණු වෙන්නෙ නෑ කියලඒ කාලේ ටෙලිග්‍රෑම් එන්නේ ඉංග්‍රීසියෙන්. ගමේ බයියෙකුට ටෙලිග්‍රෑම් එකක් ආවම ඒක උස්ගෙන දුවනවා ඉස්කෝලේ මහත්තයගේ ගෙදරට හරි වෙන ඉංග්‍රිසි දන්න මහත්තැන් කෙනෙක්ගේ ගෙදරට
kadiragamarඔවු බන් ඔය කාලේ සිවිල් බලය තිබුනේ දෙමළ උන්ට. උගත්තු වැඩි නිසා එහෙම තිබුනේ. ඉතින් ඔය වගේ අවස්තාවක් කලාමාකරණය කරන්න ඕන. සිංගප්පූරුවේ එකා අනාගන්නේ නැතිව ගානට වැඩේ කළා. අපේ උන් අනාගත්ත. ඔන්න ඔතනයි අපිට කෙළවුණේ. හරි නම් ප්‍රතිපත්තියක් විදියට රටේ අගමැතිකම සුළු ජාතිකයෙක්ට දෙන්න ඕන. එතකොට ඔය ජාතිභේද ප්‍රශ්න කවදාවත් එන්නේ නැහැ.
මේක ඇත්ත බං.උං තමයි මතයක් හැදුවෙ සිංහල භශාව රාජ්‍ය භාශාව කරපු නිසා රට දියුණු වෙන්නෙ නෑ කියල