මූ එදා හිකුවෙ නැත්නම් රටට...

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,746
    1,891
    113
    Galle
    රනිල් නේද ඉංග්‍රීසි ඉගැන්වීම අයින් කරේ.... සිංහල ඉගැන්වීම ප්‍රමුඛ කරේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    රටේ ජනතාවගෙන් 70% වැඩි දෙනෙකුට බැරි බාසාවක් රජයේ භාශාව කරන්නෙ මොකටද? මිනිහෙක්ට කන්තෝරුවකට ගිහිල්ල වැඩක් කරගන්න බැහැ ඒ දවස්වල, ආණ්ඩුවෙන් එන ලියුමක් කියවගන්න බෑ.... පාරක බෝඩ් එකක් කියවගන්න බෑ.... ලොකු අපහසුතාවයකින් සිංහල මිනිස්සු ඉඳල තියෙන්නෙ....
    සිංහල රජයේ භාශාව කරා කියල ඉංග්‍රීසි උගන්නන එක නැවැත්තුවෙ නෑ.... කලින් විදිහටම ඉස්කෝලවල ඉංග්‍රීසි ඉගැන්නුව.... සිංහල රාජ්ය භාශාව කරපු නිසා නෙමේ රට දියුණු උනේ නැත්තෙ, ලංකාවෙ දේශපාලුවො හොරා කාපු නිසා සහ උන්ට වැඩ බැරි නිසා....
    අපිටත් වැඩිය දුප්පත් වෙලා හිටපු ඉන්දියාව, චීනෙ දියුණු උනේ රාජ්ය භාශාව ඉංග්‍රීසි කරගෙන නෙමේ

    එ කාලෙ ඉස්කොල වල හැමෝටම උගන්වල තියෙන්නෙ ඉන්ග්‍රිසි වලින්.එ කාලෙ අයට අපිට වඩා හොඳට ඉන්ග්‍රිසි පුලුවන්.සින්හලත් පුලුවන්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    එ කාලෙ ඉස්කොල වල හැමෝටම උගන්වල තියෙන්නෙ ඉන්ග්‍රිසි වලින්.එ කාලෙ අයට අපිට වඩා හොඳට ඉන්ග්‍රිසි පුලුවන්.සින්හලත් පුලුවන්.

    dan eka parata rajya basahawa english kalith kohomada? thambi demalui kurusayoi kamathi wei .... but kakulen adunne adu kule kaluwo.... thattayo tika ei polime
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    එ කාලෙ ඉස්කොල වල හැමෝටම උගන්වල තියෙන්නෙ ඉන්ග්‍රිසි වලින්.එ කාලෙ අයට අපිට වඩා හොඳට ඉන්ග්‍රිසි පුලුවන්.සින්හලත් පුලුවන්.
    සුද්දන්ගෙ සහ උන්ට වහල්කම් කරපු උන්ගෙ ළමයින්ට යන්ඩ හදපු ඉස්කෝලවල විතරයි ඉංග්‍රීසියෙන් ඉගැන්නුවෙ, ලංකාවෙ මුලු ජනගහනයෙන් 10% වගේ තමයි ඉංග්‍රීසි පුලුවන් ඒ කාලෙ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    පිලිපීනේ ගොඩක් උන්‍ට ඉංග්‍රීසි පුළුවන්..උනුත් හැබැයි ලංකාවේ උන් වගේම ඵකාට ඵකෙක් ඉරිසියයි.😅
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    සුද්දන්ගෙ සහ උන්ට වහල්කම් කරපු උන්ගෙ ළමයින්ට යන්ඩ හදපු ඉස්කෝලවල විතරයි ඉංග්‍රීසියෙන් ඉගැන්නුවෙ, ලංකාවෙ මුලු ජනගහනයෙන් 10% වගේ තමයි ඉංග්‍රීසි පුලුවන් ඒ කාලෙ

    උඹ කොහොමද එහෙම කියන්නෙ ? කෞද උඹට එහෙම කිව්වෙ ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    රටේ ජනතාවගෙන් 70% වැඩි දෙනෙකුට බැරි බාසාවක් රජයේ භාශාව කරන්නෙ මොකටද? මිනිහෙක්ට කන්තෝරුවකට ගිහිල්ල වැඩක් කරගන්න බැහැ ඒ දවස්වල, ආණ්ඩුවෙන් එන ලියුමක් කියවගන්න බෑ.... පාරක බෝඩ් එකක් කියවගන්න බෑ.... ලොකු අපහසුතාවයකින් සිංහල මිනිස්සු ඉඳල තියෙන්නෙ....
    සිංහල රජයේ භාශාව කරා කියල ඉංග්‍රීසි උගන්නන එක නැවැත්තුවෙ නෑ.... කලින් විදිහටම ඉස්කෝලවල ඉංග්‍රීසි ඉගැන්නුව.... සිංහල රාජ්ය භාශාව කරපු නිසා නෙමේ රට දියුණු උනේ නැත්තෙ, ලංකාවෙ දේශපාලුවො හොරා කාපු නිසා සහ උන්ට වැඩ බැරි නිසා....
    අපිටත් වැඩිය දුප්පත් වෙලා හිටපු ඉන්දියාව, චීනෙ දියුණු උනේ රාජ්ය භාශාව ඉංග්‍රීසි කරගෙන නෙමේ
    ඉන්දියාවේ ඉංග්‍රීසි රාජ්‍ය භාෂාවක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    කල්පනා කරලා බැලුවම මේ සෙට් එක තමයි හැමදාම රටේ ප්‍රශ්න හදන්නෙ

    සඟ - ජාතිභේද ප්‍රශ්න හදනවා
    වෙද - ස්ට්‍රයික් කරනවා
    ගුරු - උගන්නන්නෙ නෑ, ස්ට්‍රයික් කරනවා
    ගොවි - ලාබෙට පොහොර, නිකං වතුර ඉල්ලනවා, අස්වැන්න විකුණනවා ඉන්දියාවෙන් ගේනවට වඩා වැඩි මිලකට
    කම්කරු - කම්කරුවෙක් දැක්කොත් අටපට්ටමට කියපං

    විහිලුවට කිව්වෙ.
    Shocked Baby GIF
    නිකං පිනට කන උන්ගෙන් තමා ලොකුම කරදරේ තිබ්බේ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    භාශා 3 නම කලානම් ඉවරයි.
    අත්‍යාවශ්‍ය නෑ.....දෙමළ සහ ඉංග්‍රීසි හරියට ඉගැන්නුවනම් සහ හොරා කන්නෙ නැතුව රට දියුණු කරානම් ඔය ප්‍රශ්න මුකුත් නෑ
    ප්‍රංශෙ, ජර්මනිය, රුසියාව, චීනෙ, ඉන්දියාව, ඉතාලිය, ස්පාඥ්ඥය වගේ ලෝකෙ දියුණුම රටවල් ගොඩක ජාතික භාශාව ඉංග්‍රීසි නෙමෙයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    සුද්දන්ගෙ සහ උන්ට වහල්කම් කරපු උන්ගෙ ළමයින්ට යන්ඩ හදපු ඉස්කෝලවල විතරයි ඉංග්‍රීසියෙන් ඉගැන්නුවෙ, ලංකාවෙ මුලු ජනගහනයෙන් 10% වගේ තමයි ඉංග්‍රීසි පුලුවන් ඒ කාලෙ
    ඒ කාලේ ටෙලිග්‍රෑම් එන්නේ ඉංග්‍රීසියෙන්. ගමේ බයියෙකුට ටෙලිග්‍රෑම් එකක් ආවම ඒක උස්ගෙන දුවනවා ඉස්කෝලේ මහත්තයගේ ගෙදරට හරි වෙන ඉංග්‍රිසි දන්න මහත්තැන් කෙනෙක්ගේ ගෙදරට
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    එක භාසාවක් අනිවාර්ය කලා නම් හරි ඉන්දියාවේ වගේ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඉන්දියාවේ ඉංග්‍රීසි රාජ්‍ය භාෂාවක්
    ඔව් ඒත් ප්‍රදාන භාශාව හින්දි, ඉන්දියාවෙ බහුතරයකට ඉංග්‍රීසි බෑ
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,050
    4,695
    113
    Sri Lanka
    මගෙ අම්මා මාව ඉංග්‍රීසි පන්තියකට දැන්මෙ මන් 3 වසරෙ වගෙ ඉද්දි. ගෙවල් ලග පොඩි පන්තියක් ඒක. පන්තියේ ගානත් හරිම පොඩි ගානක්. පොඩි කාලෙ ඉදන්ම ප්‍රැක්ටිස් කරලාම ඉංග්‍රීසි කියන්නෙ හරිම ලේසි විශයක් උනා. අම්මාට පින් අමරුවෙන් හරි මාව එහෙම යවපු එකට.

    8 වසරෙන් පස්සෙ ඉස්කෝලේ උගන්නන්න එන ඉංග්‍රීසි ටීචර්ස්ලා මෙලො වැඩක් නෑ. උන්ට ළමයෙක්ට උගන්නන්න තේරෙන්නේ නෑ. පුලුවන් එකා සබ්ජෙක්ට් එකට ලකුණු දානවා. බැරි එකාට බෑම තමා. ඉතින් ගොඩක් එවුන් මාත් ඇතුලුව කලේ පීරියඩ් එක කට් කරපු එක.

    පොඩි කාලේ ඉදන් කරපු හින්දා A/L වලට A එකක් දාගත්තා.

    බණ්ඩාරනායකගෙ තීරනේ අවුල් දැන් කාලෙට. ඒ වගෙම තමයි උගන්වන ටීචර්ස්ලාත්. පොඩි කාලෙ ඉදන් හරියට කරනවා නම් ඉංග්‍රීසි කියන්නේ හරිම ලේසි එකක්. ලංකාවේ ඉංග්‍රීසි උගන්වන විදිහ අප්ඩේට් වෙන්න ඕනී.

    තව ප්‍රශ්නේකට තියෙන්නෙ හොදට පාස් වෙලා කැම්පස් යන සමහර උන්ටත් ඉංග්‍රීසි ඉගෙනගන්න උවමනාවක් නැති එකනෙ. මේ ආණ්ඩුවේත් ඉන්නවානෙ එහෙම එවුන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඒ කාලේ ටෙලිග්‍රෑම් එන්නේ ඉංග්‍රීසියෙන්. ගමේ බයියෙකුට ටෙලිග්‍රෑම් එකක් ආවම ඒක උස්ගෙන දුවනවා ඉස්කෝලේ මහත්තයගේ ගෙදරට හරි වෙන ඉංග්‍රිසි දන්න මහත්තැන් කෙනෙක්ගේ ගෙදරට
    ඔව්, ඒක තමයි රාජ්ය භාශාව සිංහල කරපු එක හරි කියල කියන්නෙ.... ඉංග්‍රීසි පුලුවන් සුලුතරයකගේ (මුන්ගෙන් බහුතරය සුද්දන්ට වහල් කම් කරපු උන්) ස්ටේටස් එක එක පාරටම නැති උනා සිංහල රාජ්ය භශාව කරපු ගමන්.... උං තමයි මතයක් හැදුවෙ සිංහල භශාව රාජ්ය භාශාව කරපු නිසා රට දියුණු වෙන්නෙ නෑ කියල
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    ඔවු බන් ඔය කාලේ සිවිල් බලය තිබුනේ දෙමළ උන්ට. උගත්තු වැඩි නිසා එහෙම තිබුනේ. ඉතින් ඔය වගේ අවස්තාවක් කලාමාකරණය කරන්න ඕන. සිංගප්පූරුවේ එකා අනාගන්නේ නැතිව ගානට වැඩේ කළා. අපේ උන් අනාගත්ත. ඔන්න ඔතනයි අපිට කෙළවුණේ. හරි නම් ප්‍රතිපත්තියක් විදියට රටේ අගමැතිකම සුළු ජාතිකයෙක්ට දෙන්න ඕන. එතකොට ඔය ජාතිභේද ප්‍රශ්න කවදාවත් එන්නේ නැහැ.
    kadiragamar
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    උං තමයි මතයක් හැදුවෙ සිංහල භශාව රාජ්ය භාශාව කරපු නිසා රට දියුණු වෙන්නෙ නෑ කියල
    මේක ඇත්ත බං.
    ලංකාවේ ලොකුම මෝඩයා ප්‍රේමදාස ජනාධිපති උනෙත් මේක නිසා.

    පාර්ලිමේන්තුවේ 225 සීට් තියෙන්නෙත් මේක නිසා.

    ඉන්ග්‍රීසි අවුල් තමයි ඒත් ඒක ඒ විදිහට ගියා නම් ලංකාව මේ තරම් විනාස වෙන්නෙ නෑ.

    දැ‍‍ං අකුරු පුලුවන් හැමෝම හොරකම් කරනවා.
     
    • Like
    Reactions: Miami-Vice