තමිල්නාඩුවට තලපත් විජේ ගෙන් අමුතුම ඡන්ද පොරොන්දු 😵
M MAXPANE7 Well-known member Apr 17, 2021 2,297 2,896 113 Apr 21, 2026 #1 Reactions: 6h057, CohenLenstra, kinkon and 4 others
TeliKali2025 Well-known member May 19, 2025 630 918 93 Amsterdam Apr 21, 2026 #2 Uge gedarin genalla denne Reactions: Sam Walton
tharakato Well-known member Jul 26, 2007 11,435 700 113 Sri Lanka Apr 21, 2026 #3 ලංකාව හොඳයි වගේ Reactions: Sam Walton
Batfleck Well-known member May 20, 2020 2,934 4,446 113 Sri Lanka Apr 21, 2026 #4 මාල, චුයින්ගම්, බ්‍රෙස්ලට් Reactions: super077, thisNameIsForElakiri, Miami-Vice and 4 others
HKavinda Well-known member Dec 23, 2013 54,084 20,311 113 Panadura Apr 21, 2026 #5 ඒ උනාට මල් පොකුරකට බයේ දිව්වේ Reactions: CohenLenstra, kinkon, clumsyhulk and 4 others
War Fighter Well-known member Mar 22, 2017 8,909 1 28,085 113 Apr 21, 2026 #6 ඔතනට nuke එකක් ඇරලා දැම්මා නම් නියමයි Reactions: kinkon, dayt0na, Sam Walton and 1 other person
Besamaayam Well-known member Jan 10, 2026 1,657 2,473 113 43 Wakanda Apr 21, 2026 #7 Batfleck said: මාල, චුයින්ගම්, බ්‍රෙස්ලට් Click to expand... මාත් ඕක කියන්ඩ ගියෙ ඉන්දියාවෙ ආර්ථිකය කවදහරි කඩාවැටුනම ගොඩදාන්න ඉන්නෙ මෙතුමා තමයි
Batfleck said: මාල, චුයින්ගම්, බ්‍රෙස්ලට් Click to expand... මාත් ඕක කියන්ඩ ගියෙ ඉන්දියාවෙ ආර්ථිකය කවදහරි කඩාවැටුනම ගොඩදාන්න ඉන්නෙ මෙතුමා තමයි
dilrasan Well-known member Oct 30, 2007 42,746 1 4,830 113 40 හත් ඉලව්වෙ! Apr 21, 2026 #8 senaga yako...
Aiden Pearce Well-known member Aug 4, 2025 909 1,499 93 Apr 21, 2026 #9 ඔය තමයි තමිල්නාඩුව කවදාවත් මධ්‍යම රජය ඕකට බැක් කරන්නෙ නෑ උන් ඉන්නෙ හෙනම කුජීත ලයිෆ් එකක ෆැන්ටසියක් මවාගෙන Reactions: War Fighter
ඔය තමයි තමිල්නාඩුව කවදාවත් මධ්‍යම රජය ඕකට බැක් කරන්නෙ නෑ උන් ඉන්නෙ හෙනම කුජීත ලයිෆ් එකක ෆැන්ටසියක් මවාගෙන
T Tonto Well-known member Apr 23, 2023 4,261 4,081 113 Apr 21, 2026 #10 Muuu Anurayyagen egena gatta ekekda mehema kiyawanne ..Daara pacha neda Reactions: CohenLenstra
Inigo Montoya Well-known member Nov 15, 2025 5,876 11,085 113 35 Spain Apr 21, 2026 #11 බලපන් ඉන්න සෙනග. CM වේවිද?
Batfleck Well-known member May 20, 2020 2,934 4,446 113 Sri Lanka Apr 21, 2026 #12 Inigo Montoya said: බලපන් ඉන්න සෙනග. CM වේවිද? Click to expand... වෙයි බන්. මගේ මතේ නම් බංගලින්ගෙන් පස්සෙ මෝඩම එවුන් ඉන්නෙ දකුනු ඉන්දියාවේ. Reactions: War Fighter and Inigo Montoya
Inigo Montoya said: බලපන් ඉන්න සෙනග. CM වේවිද? Click to expand... වෙයි බන්. මගේ මතේ නම් බංගලින්ගෙන් පස්සෙ මෝඩම එවුන් ඉන්නෙ දකුනු ඉන්දියාවේ.
T Tonto Well-known member Apr 23, 2023 4,261 4,081 113 Apr 21, 2026 #13 Vijey la Anurawage Hoda na Reactions: Inigo Montoya
Aiden Pearce Well-known member Aug 4, 2025 909 1,499 93 Apr 21, 2026 #14 අපේ එකක් කියන්නද තහඩුවක් ගියත් ලක්ශ දහයයි Reactions: Batfleck and War Fighter
kinkon Well-known member Aug 5, 2007 115,764 2 115,700 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 21, 2026 #16 තලපතා දෙයක් කිව්වොත් දෙයියො කිව්ව වගේ තමා තමිල්නාඩු බයියන්ට Reactions: War Fighter
olu bakka Well-known member Aug 18, 2011 22,485 23,038 113 Apr 21, 2026 #17 දකුණු ඉන්දියානු ටැමිල් හෙනම හරක්. හොඳ වෙලාවට සිංහලු පැවත එන්නෙ උතුරු ඉන්දියාවෙන්. Reactions: War Fighter and wpril5