තායිලන්තය බුරුමය ආදී බෞද්ධ රටවල් සහ ලෝකයේ අනෙක් රටවල බෞද්ධයින් වෙසක් සමරන්නේ මැයි 1ද? 30ද?
N nalin0001 Well-known member Jun 12, 2014 19,854 34,176 113 Apr 21, 2026 #1 තායිලන්තය බුරුමය ආදී බෞද්ධ රටවල් සහ ලෝකයේ අනෙක් රටවල බෞද්ධයින් වෙසක් සමරන්නේ මැයි 1ද? 30ද?
PoweruseR Well-known member Oct 12, 2011 10,790 8,566 113 In Your Heart Apr 21, 2026 #2 Aueth weekend ekak ma fk . Puduma niwadu thogayak thiyenne me kalakanni rate Reactions: YelaWolf
Inigo Montoya Well-known member Nov 15, 2025 5,886 11,098 113 35 Spain Apr 21, 2026 #3 පෝය කියන්නේ චන්ද්‍ර මාස ක්‍රමයේ කැලැන්ඩරය මගින් පිළිපදින දිනයක්. ඉතින් අපිට බක් පෝයට පස්සේ එන්නේ වෙසක් පෝය. මැයි මාසේ කවද වුනත් එකේ ඇති වැදගත්කමක් නැහැ.
පෝය කියන්නේ චන්ද්‍ර මාස ක්‍රමයේ කැලැන්ඩරය මගින් පිළිපදින දිනයක්. ඉතින් අපිට බක් පෝයට පස්සේ එන්නේ වෙසක් පෝය. මැයි මාසේ කවද වුනත් එකේ ඇති වැදගත්කමක් නැහැ.
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,599 113 Apr 22, 2026 #4 අන්රයිආහ් වෙසක් සරමන දවසක තමා අපිත් සරමන්නෙ. Reactions: nalin0001
N nalin0001 Well-known member Jun 12, 2014 19,854 34,176 113 Apr 22, 2026 #5 Hrithik_Roshan said: අන්රයිආහ් වෙසක් සරමන දවසක තමා අපිත් සරමන්නෙ. Click to expand... සාධූ සාධූ සාධූ