උඹලා වෙසක් සමරන්නේ මැයි 1ද? මැයි 30ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,142
    34,733
    113
    තායිලන්තය බුරුමය ආදී බෞද්ධ රටවල් සහ ලෝකයේ අනෙක් රටවල බෞද්ධයින් වෙසක් සමරන්නේ මැයි 1ද? 30ද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,315
    14,124
    113
    35
    Spain
    පෝය කියන්නේ චන්ද්‍ර මාස ක්‍රමයේ කැලැන්ඩරය මගින් පිළිපදින දිනයක්. ඉතින් අපිට බක් පෝයට පස්සේ එන්නේ වෙසක් පෝය. මැයි මාසේ කවද වුනත් එකේ ඇති වැදගත්කමක් නැහැ.