ඉස්ලාමයට වැට බැඳීමේ පනත යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත වෙයි

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,874
    10,389
    113
    හැමදේම වෙන්නේ අල්ලගේ කැමැත්තට , ඉස්ලාමයට වැට බැඳීමේ පනත යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මතඋනෙත් අල්ලගේ කැමැත්තට අනුවයි

    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (Surah At-Taghabun 64:11)
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    ඉස්ලාමෙ ඇතුලට දාගෙන වැට ගහලා ඉන්න සුද්දො සුද්දියො ටිකත් වඳ කරගන්න හදන්නෙ 🤦‍♂️
     
    • Sad
    Reactions: 6h057

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත
    අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ. කුරුස යුද්ධයක් ආසන්නයි
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    724
    380
    63
    මූත් මිට්ටො රවට්ටල සෑහෙන ගේමක් ගහපු කෙනෙක් තමා
    mu monawada karala thiyenne?
    in detail explain karanna please

    maasa gaanakata issarath ohoma katha giya...

    eth kawuruth mu karapu wade hariyata pahadili karanne nathuwa baninawa...
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,328
    72,509
    113
    මාලඹේ
    mu monawada karala thiyenne?
    in detail explain karanna please

    maasa gaanakata issarath ohoma katha giya...

    eth kawuruth mu karapu wade hariyata pahadili karanne nathuwa baninawa...
    මුයි මුගේ දුවයි රොමෙනියාවට කොල්ලො පටවලා ජර්මනියෙන් ගෙයක් ගත්තා
    රොමෙනියා ගිය කොල්ලන්ට Work Visa එකත් ගහලා නෑ පඩි ගෙවලත් නැ .

    පරශ්නය සරලව කිවුවේ ඔය👌
     
    • Wow
    Reactions: 6h057