Online Safety පනත ගැන SMS ජනමත විචාරයක් “OSB NO”

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    යෝජිත Online Safety පනත ගැන SMS ජනමත විචාරයක් ඇරඹෙයි

    Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය ගැන පනත් කෙටුම්පත පිළිබඳ මහජන මතය විමසීම සඳහා IT4P තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ එකමුතුව SMS ජනමත විචාරයක් අරඹා තිබෙනවා.

    ඒ අනුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු නම් “OSB YES” ලෙසද, සම්මත ‍නොකළ යුතු නම් “OSB NO” ලෙසද 0767001001 යන අංකයට SMS පණිවිඩයක් යොමුකිරීමට මහජනතාවට හැකියාව තිබෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ.

    විපක්ෂ මැතිවරණ ව්‍යාපාර අඩාල කිරීමට, දූෂණ සිද්ධි වාර්තා කරන මාධ්‍යවේදීන් මර්දනය කිරීමට මෙන්ම, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කිරීමට මෙම පනත් කෙටුම්පත අවභාවිතා කළ හැකි බව අදාළ නිවේදනයෙන් ඔවුන් පෙන්වා දෙනවා.

    එමෙන්ම මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය රඳා පවතින Google Apps, Office 365, AWS වැනි ඔන්ලයින් සේවාවන් අදාළ පනත් කෙටුම්පත මඟින් නිර්වචනය කර තිබෙන ආකාරය හේතුවෙන්, එම සේවාවන් ශ්‍රී ලංකාවට සීමා කිරීමේ අවදානමක් පවතින බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

    Feel Updated, Feel Sure! Trusted & Targeted News from Verified Sources

    👉Join Here for more👈

    මේ පනත සම්මත වෙන එකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට එච්චර හොඳක් වෙන පාටක් නම් නෑ. ඒ නිසා පුළුවන්නම් SMS එකක් හරිවත් දාලා පොඩි push එකක් දෙන්න try කරනවනම් හොඳයි.
    "OSB NO” to 0767001001

    IMG_9881.jpeg
    IMG_9882.jpeg
    IMG_9883.jpeg
    IMG_9884.jpeg
     
    • Haha
    Reactions: raman2

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    thiyana prashne, oya wage kiparak athsan gaththa, online petition gahuwa da?
    ewata akula gaththe nahane mun?
    නිකං ම මොනා හරි වෙයි කියලා බලන් ඉන්නවට වඩා, පොඩි හරි උත්සාහයක් බහුතරයක් යෙදුවොත්, පොඩි හරි වෙනසක් කරගන්න පුළුවන් වෙයි කියල හිතෙන්නෙ නැද්ද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    okunta SMS karala number eka okungema SMS marketing company walata dee ganna puke amaruwak naha..

    oke mona outcome eka awath owa valid widiyata kawruth ganan ganne naha..
    keyboard heros la novi puluwan nam eliyata bahala pela paali gihin handak nagapan..
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    okunta SMS karala number eka okungema SMS marketing company walata dee ganna puke amaruwak naha..

    oke mona outcome eka awath owa valid widiyata kawruth ganan ganne naha..
    keyboard heros la novi puluwan nam eliyata bahala pela paali gihin handak nagapan..
    LOL sira kathawa ban. Mata mey tikakata kalin sadaharitha kiyala ekakin call ekak enawa.

    Privacy respect karanna danna nathi hukannala tama online bill walata talks denna enne.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    මේකත් රියැලිටි ශෝ වගේ වෙයි.sms මොකට ගැහුවත් උන්ට ඕනෙ එක සම්මත කරයි. :lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    LOL sira kathawa ban. Mata mey tikakata kalin sadaharitha kiyala ekakin call ekak enawa.

    Privacy respect karanna danna nathi hukannala tama online bill walata talks denna enne.
    lankawe IT pons la karana tharamak karanne pajaatha wada..
    okkoma keyboard heros la witharai..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    යෝජිත Online Safety පනත ගැන SMS ජනමත විචාරයක් ඇරඹෙයි

    Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය ගැන පනත් කෙටුම්පත පිළිබඳ මහජන මතය විමසීම සඳහා IT4P තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ එකමුතුව SMS ජනමත විචාරයක් අරඹා තිබෙනවා.

    ඒ අනුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු නම් “OSB YES” ලෙසද, සම්මත ‍නොකළ යුතු නම් “OSB NO” ලෙසද 0767001001 යන අංකයට SMS පණිවිඩයක් යොමුකිරීමට මහජනතාවට හැකියාව තිබෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ.

    විපක්ෂ මැතිවරණ ව්‍යාපාර අඩාල කිරීමට, දූෂණ සිද්ධි වාර්තා කරන මාධ්‍යවේදීන් මර්දනය කිරීමට මෙන්ම, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කිරීමට මෙම පනත් කෙටුම්පත අවභාවිතා කළ හැකි බව අදාළ නිවේදනයෙන් ඔවුන් පෙන්වා දෙනවා.

    එමෙන්ම මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය රඳා පවතින Google Apps, Office 365, AWS වැනි ඔන්ලයින් සේවාවන් අදාළ පනත් කෙටුම්පත මඟින් නිර්වචනය කර තිබෙන ආකාරය හේතුවෙන්, එම සේවාවන් ශ්‍රී ලංකාවට සීමා කිරීමේ අවදානමක් පවතින බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

    Feel Updated, Feel Sure! Trusted & Targeted News from Verified Sources

    👉Join Here for more👈

    මේ පනත සම්මත වෙන එකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට එච්චර හොඳක් වෙන පාටක් නම් නෑ. ඒ නිසා පුළුවන්නම් SMS එකක් හරිවත් දාලා පොඩි push එකක් දෙන්න try කරනවනම් හොඳයි.
    "OSB NO” to 0767001001

    View attachment 223157View attachment 223158View attachment 223159View attachment 223160
    සොරි ටු සේ. මහලොකුවට ලොකුසීන් දාන් හිටියට, ඩොලර් වලින් පඩි ගත්තත්, මාරම අප්ඩේට් වගේ කියැව්වට IT අයට තාමත් බැ රටේ අණපනත් හා ජනමතය ගැන ⁣ලොකු දෙයක් කරගන්න. අඩුම තමන්ට බලපාන නිතියක් රිතියක් ගැනවත් හරි හමන් විදිහට විරෝධයක් දක්වගන්න හැකියාවක් නැ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    ආණ්ඩුවට විරුද්ද වෙන උන්ව දැන්ම track කරගන්න මරු ක්‍රමේ. ඔච්චර මෝඩ වෙන්න එපා බන්