බහු විවාහ පනත

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මෑත කාලෙක ලංකාවේ බහු විවාහ පනත සම්මත කරන්න ඕනේ වගේ කතාවක් දැක්කා.(ඕනෑම ජාතියක කෙනෙක්ට) මෑත කාලෙ කියන්නෙ දැන් අවුරුදු දෙකකට කලින් වගේ. ඒක සම්මත වුනාද බන්?
    එහෙම සම්මත වුනොත් ගෑනුන්ටත් ඒ අවසරය යයිද? පිරිමි දෙක තුනක් බැඳගන්න?

    නිකමට හිතහං හොඳට හම්බ කරලා ගෑනු දෙක තුනක් ගත්තම ඔය පවුල් ප්‍රශ්න නැතුව යයි, ඔලුවට දැනෙන්නෙත් නෑනෙ එකියක් පිට ගියත්. අනික එතන තරඟයක් තියෙන හින්දා බොහෝවිට අනිත් එකීට වඩා හොඳ වෙන්නනේ බලන්නේ. මට හිතෙනවා ගෑනු චීට් කරන එක ඒවැඩෙන් අඩු වෙයි කියලා. දැන් ඉන්න ගෑනුන්ට ඕනවට වඩා අනුකම්පා කරලා හරියන්නෑ බන්.

    ඔය වැඩෙන් අනික බැඳපු පිරිමි උනත් ස්පා ගානෙ යන එක නවතියි. එකක් එපා වීගෙන එද්දි අනිත් එකී එක්ක කරනවා. ඒකි එපාවීගෙන එද්දි ආයෙ අරකිත් එක්ක. මට හිතෙනවා පවුල් ජීවිතේ සමබර වෙයි කියලා. අනික නීත්‍යානුකූලව තව ගෑනියෙක් හිටියා කියලා ගෑනුන්ට ඕක ඔච්චර දැනෙන්නැති වෙයි පිරිමින්ට තමන්ගේ ගෑනිට වෙන එකෙක් හිටියම දැනෙන අවුල තරම්. කොහොමත් ගොඩක් ගෑනුම කියනවනේ උන්ගෙ එකාට වෙන එකියක් හිටියොත් උන්ට sexual jelous එක දැනෙනවා අඩුයි වගේ එකක්. උන් හිතන්නේ මිනිහා කාටද ආදරේ කියන එකලු. ඒක උඹලටම තේරෙනවනේ ඔය ගෑනු හැසිරෙන,කතාකරන විදිහෙන්.


    අනික ඒකාලේ ඉඳල් අන්තඃපුර මයින්ඩ් එක ජාන වලින්ම ගෑනුන්ගෙ ඇඟේ ඇවිත් පදම් වෙලා තියෙන නිසා උන්ට ඒක එච්චර ගාණක් නැතිවෙයි. මට හිතෙනවා මේ වැඩේ ලොකු විසඳුමක් වෙයි ලංකාවේ ඩිවෝස් කේස් අඩු කරන්න සහ මානසික නිදහස පිරිමින් තුළ ඇති කරන්න. මට ඉස්සෙල්ලා කවුරු හරි කියපන් ඒක සම්මත කරාද කියලා? සම්මත කරලා නැත්තන් අපිට බැරිද ඒකට යෝජනාවක් කරන්න මම ඔය නීති වැඩනම් දන්නෑ. ලෝයර්ස්ලා නැද්ද මේකේ.
     
    • Haha
    Reactions: Cypress

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ජයසේකර අපොන්සුගෙ ෆිල්ම් එකක් තිබ්බා රෑට පේන රූප සිහින කියලා. ඒක නැද්ද ඩවුන් කරන්න
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ජයසේකර අපොන්සුගෙ ෆිල්ම් එකක් තිබ්බා රෑට පේන රූප සිහින කියලා. ඒක නැද්ද ඩවුන් කරන්න
    එකේ තියෙන්නෙත් බහු විවාහ ගැනද