නියත මිත්‍යා දෘෂ්ටිය

nipund

Well-known member
  • May 17, 2007
    754
    1,051
    93
    බුද්ධාගමේ එන සංකල්ප පිළිගන්නේ නැති උන් තමයි මිත්‍යා දෘෂ්ටිකයෝ
    මිත්‍යා දෘෂ්ටි ය තමයි වැඩියෙන් ම විපාක දෙන අකුසලය කියලා ඊට පස්සේ කියනව .

    ඔය කියන්නේ ඉතින් අපේ දේ පිළිගන්නේ නැති උන් ට කෙලවෙනවා කියලා .
    මුස්ලිම් උන් , කතෝලික උන් හැම එකාම කියන්නෙත් ඔක . උන්ගේ දෙයියෝ පිළිගන්න උන් දිව්‍යලෝකේ යනවා , අනිත් උන් ට කෙලවෙනවා . හැම ආගමෙම පැවැත්මට හදල තියිඅන කතාව තමයි ඕක .

    එහෙම නෑනෙ

    දස වස්තුක සම්මා දි්ඨියෙ නැති අය අඩුයි.
    දැන් ක්‍රිස්තියානි , මුස්ලිම් කෙනෙක් වුණත් පහළ සම්මා දට්ඨිය ඇත්ත කියලා දරනවා

    දිව්‍ය ලෝකේ ඉපදෙනවා කියලා පිළිගන්න ගන්න කෙනා ඔප පතික උපත් හා පරලොව පිලිගන්නව

    දස වස්තුක සම්මාදිට්ඨි​

    1. (දන් දීමෙහි විපාක ඇත)
    2. (උතුමන්ට පූජා කිරීමෙහි විපාක ඇත)
    3. (ගුණවතුන්ට පුද පඬුරු විපාක ඇත)
    4. (හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත)
    5. (මෙලොවක් ඇත)
    6. (පරලොවක් ඇත)
    7. (මවක් කියා විශේෂ කෙනෙක් ඇත)
    8. (පියා කියා විශේෂ කෙනෙක් ඇත)
    9. (මව්පියන් නොමැතිව පහළ වන සත්වයෝ ඇත (අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, කියන තුනට අමතරව තවත් උපතක් ඇත්ද එය ඕපපාතික ))
    10. යහපත් මාර්‍ගයට පිළිපන් මෙලොව පරලොව ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒ පිළිබඳව ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලොව ඇත)
    ආදරේ කරපු කෙනෙක් මැරුණම ,උඩ ඉඳන් බලන් ඇති කියලා හිතෙනවා නම් කොච්චර වෙනදේවල් කිව්වට එයා පරලොව හා ඕපපාතික උපත් පිළිගෙන.

    සෝවාන් වෙච්ච මුස්ලිම් ක්‍රිස්තියානි අය ඉන්න පුළුවන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,597
    66,856
    113
    එදා video එක ගැන ඒ thread එකේම පැහැදිලි කරලා ඇති. ඕන්නම් ආයේ රිප්ලයිස් කියවලා බලන්න

    දැන් උබ ඔය වීඩියෝ එක බැලුවද?
    ඕකේ content එකේ තියෙන අඩුපාඩුව මොකක්ද?
    Pehadili kare ubane hamduruwo newene.uba ewa interupt karanna epa.e kiyapu eka full weradi.aye aluth videos balala terumak ne avidyawaka inne hamduruwo
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    avidyawaka inne hamduruwo

    ඒක අපිට කියන්න පුලුවන්නම් කොහොමත් බන අහන්න ඕනේ නැහැනේ, නේ?

    plus, අවිද්‍යාව අවිද්‍යාව පමණින් දන්නවනම් ආර්යයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,597
    66,856
    113
    ඒක අපිට කියන්න පුලුවන්නම් කොහොමත් බන අහන්න ඕනේ නැහැනේ, නේ?

    plus, අවිද්‍යාව අවිද්‍යාව පමණින් දන්නවනම් ආර්යයි.
    Me bana newe.baila.owa ahala mole kuruwal wenawa ubeth ekai kiyanne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,570
    164,936
    113
    එකමත් එක රටක
    එහෙම නෑනෙ

    දස වස්තුක සම්මා දි්ඨියෙ නැති අය අඩුයි.
    දැන් ක්‍රිස්තියානි , මුස්ලිම් කෙනෙක් වුණත් පහළ සම්මා දට්ඨිය ඇත්ත කියලා දරනවා

    දිව්‍ය ලෝකේ ඉපදෙනවා කියලා පිළිගන්න ගන්න කෙනා ඔප පතික උපත් හා පරලොව පිලිගන්නව

    දස වස්තුක සම්මාදිට්ඨි​

    1. (දන් දීමෙහි විපාක ඇත)
    2. (උතුමන්ට පූජා කිරීමෙහි විපාක ඇත)
    3. (ගුණවතුන්ට පුද පඬුරු විපාක ඇත)
    4. (හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත)
    5. (මෙලොවක් ඇත)
    6. (පරලොවක් ඇත)
    7. (මවක් කියා විශේෂ කෙනෙක් ඇත)
    8. (පියා කියා විශේෂ කෙනෙක් ඇත)
    9. (මව්පියන් නොමැතිව පහළ වන සත්වයෝ ඇත (අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, කියන තුනට අමතරව තවත් උපතක් ඇත්ද එය ඕපපාතික ))
    10. යහපත් මාර්‍ගයට පිළිපන් මෙලොව පරලොව ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒ පිළිබඳව ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලොව ඇත)
    ආදරේ කරපු කෙනෙක් මැරුණම ,උඩ ඉඳන් බලන් ඇති කියලා හිතෙනවා නම් කොච්චර වෙනදේවල් කිව්වට එයා පරලොව හා ඕපපාතික උපත් පිළිගෙන.

    සෝවාන් වෙච්ච මුස්ලිම් ක්‍රිස්තියානි අය ඉන්න පුළුවන්.
    ඇයි උබ පරලොවක් ඇත කියලා පිළිගන්නේ ?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    754
    1,051
    93
    ඇයි උබ පරලොවක් ඇත කියලා පිළිගන්නේ ?
    🤔🤔
    කවුරු හරි කියපු හින්දා වෙන්න ඕන. හැබැයි ඒක සංසාරෙන් ගෙනපු දත්තයක් වෙන්නත් පුළුවන්😁 මොකද ආයේ ඉපදෙන එකට හීනෙන් බය වෙලා තියෙනවා සමහර වෙලාවට.
    (මට ගෝචර/තේරෙන විශ්වාස වලට වඩා deep level එකක තියෙන්නේ gut feeling එකක් වගේ)

    BTW
    ලෝකෝත්තර සම්මා දට්ඨිය තුළ ලෞකික සම්මා දිට්ඨිය නෑ. හැබැයි ඒ 10 ට පිටින් යන්නෙත් නෑ