මධුර ශබ්දකෝශය හැදූ මධුර කුලතුංග වගේ සීන් එකක්..

planner123

Well-known member
  • May 22, 2018
    8,086
    13,967
    113
    Ithaa charm...
    Habai LinkedIn wage serama daala :lol:

    Dan thamai profile eka baluwe. Kegalle legend kenek. Dhammika paniya genapu paththa neh :P
     
    Last edited:
    • Haha
    Reactions: wpril5 and ITGuy25

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,845
    5,809
    113
    ඉතාමත් චාම් ලෙස මගේ දුව, ඉස්කෝලෙ කාලෙ පන්තියෙ පලවෙනියා එක්ක යාලු වෙලා ඉඳපු, AL කාලෙ හෙඩ් ප්‍රිෆෙට් එක්ක යාලු වෙලා ඉඳපු, ක්ලාස් යන කාලෙ අයිලන්ඩ් රැනක් 100ට අඩු අය 4 දෙනෙක් එක්කම යාලු වෙලා ඉඳලා, කැම්පස් කාලෙ බැච් ටොප් එක්කත් යාලු වෙලා ඉඳලා, කැම්ප්ස් එකේ ප්‍රොපෙස කෙනෙක් එක්කත් පොඩි fling එකක් තිබුනු දැනට ඕස්ට්‍රේලියාවේ පරමාණු බලශක්ති ආයතනයේ රෝබෝ තාක්ෂනය පිලිබඳ විධායක ඉංජිනේරු ........

    වගේ සේරම Ex ලාගෙ විස්තර ටිකත් දැම්ම නං තමයි කම්ප්ලීට් වෙන්නෙ
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,929
    12,441
    113
    🤍
    henama adu kule bn

    mun mechchr effort ekak aran pita rata ghillath ai lankawe unta penna danne ?

    unwa suddo ganan gan na bn , ekai ,aru nam chinesse , phillpine , malaysia,japan wage look ekak tynne
     
    • Like
    Reactions: wpril5 and lilman

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    අපේ පැත්තෙත් කසාදයක් වුණා
    බෑණ ඉන්ජිනේරුවෙක් කියල කිව්වෙ

    බලනකොට IT ඉංජිනේරුවෙක්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,744
    6,967
    113
    Galaha
    අඩේ කෑගල්ලෙ ඩයල් එකක් අපේ තාත්තගෙ ගමේ. ආඩම්බරයි. :rolleyes:
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    ඕස්ට්‍රේලියාවේ පරමාණු බලශක්ති ආයතනයේ රෝබෝ තාක්ෂනය පිලිබඳ විධායක ඉංජිනේරු
    ammo ammo
    work experience ehmath dammanm hari
     
    • Haha
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    98,997
    113
    ඕස්ට්‍රේලියාවේ පරමාණු බලශක්ති ආයතනයේ රෝබෝ තාක්ෂනයට ඕස්ට්‍රේලියාණූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කෙලී කියල තමා ඊළග ලිපිය දාන්න වෙන්නේ.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    Paw wade.. Lankawe inna nedayanta penna danna atte.. mehen Yana unge hena Moda kamak tiyenawa mixed culture ekaka lamai hadanna.. Lamainta lankawata na giyapu ratat na..
    ඔසී වල ඉන්න බඩු සුද්දෙක්ගෙ කරේ එල්ලෙන එකත් දැන් achivement එකක් නෙහ් කලුවන්ට
    yasai yasai:baffled:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,274
    15,895
    113
    seth meyers GIF
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,489
    1
    5,578
    113
    රොබෝ ඉන්ජිනේරු සදලි දුවට, මහාචාර්ය ලුවී පුතාට සුබපැතුම්....\

    එම දෙපලට උතුම් වූ සර්ණමාලි සෑ රජුන් ඇතුළුව තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය සහ ආශිර්වාදය සදාකල් ලැබේවා...
     
    • Haha
    Reactions: wpril5

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,052
    2,298
    113
    මම දන්නා අක්ක කෙනෙක් බැඳලා ඉන්නවා Prof කෙනෙක් ඉන්නේ Canada වල. මම දවසක් ඇහුවා මොකද කරන්නේ කියල. පොර කියනවා Circuit හදන company එකක වැඩ කියල. ඊට පස්සේ මම විස්තර ඇහුවා ආසාවට. පොර කියනවා ලඟදි යවපු space ship එකේ circuits කියල. කවදාවත් පොර මම prof කියලත් නැහැ. දන්නා මිනිස්සු කියා කියා යන්නේ නැහැ. කියන්න බැරි උනා උගේ තාත්තා තමා rice research වල Asia වල famous ම researcher . මුන්ගේ හීන මානේ.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,227
    2,705
    113
    රොබෝ ඉන්ජිනේරු සදලි දුවට, මහාචාර්ය ලුවී පුතාට සුබපැතුම්....

    එම දෙපලට උතුම් වූ සර්ණමාලි සෑ රජුන් ඇතුළුව තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය සහ ආශිර්වාදය සදාකල් ලැබේවා... (2)