මධුර ශබ්දකෝශය හැදූ මධුර කුලතුංග වගේ සීන් එකක්..
lilman Well-known member May 10, 2009 40,627 53,899 113 Colombo Apr 22, 2026 #1 Reactions: OshPal, cstasy, ITGuy25 and 6 others
P planner123 Well-known member May 22, 2018 8,229 14,213 113 Apr 22, 2026 #3 Ithaa charm... Habai LinkedIn wage serama daala Dan thamai profile eka baluwe. Kegalle legend kenek. Dhammika paniya genapu paththa neh Last edited: Apr 22, 2026 Reactions: wpril5 and ITGuy25
Ithaa charm... Habai LinkedIn wage serama daala Dan thamai profile eka baluwe. Kegalle legend kenek. Dhammika paniya genapu paththa neh
infernocus Well-known member Jul 8, 2025 2,993 6,165 113 Apr 22, 2026 #4 ඉතාමත් චාම් ලෙස මගේ දුව, ඉස්කෝලෙ කාලෙ පන්තියෙ පලවෙනියා එක්ක යාලු වෙලා ඉඳපු, AL කාලෙ හෙඩ් ප්‍රිෆෙට් එක්ක යාලු වෙලා ඉඳපු, ක්ලාස් යන කාලෙ අයිලන්ඩ් රැනක් 100ට අඩු අය 4 දෙනෙක් එක්කම යාලු වෙලා ඉඳලා, කැම්පස් කාලෙ බැච් ටොප් එක්කත් යාලු වෙලා ඉඳලා, කැම්ප්ස් එකේ ප්‍රොපෙස කෙනෙක් එක්කත් පොඩි fling එකක් තිබුනු දැනට ඕස්ට්‍රේලියාවේ පරමාණු බලශක්ති ආයතනයේ රෝබෝ තාක්ෂනය පිලිබඳ විධායක ඉංජිනේරු ........ වගේ සේරම Ex ලාගෙ විස්තර ටිකත් දැම්ම නං තමයි කම්ප්ලීට් වෙන්නෙ Reactions: wpril5, PoweruseR and Heshan Daminda
ඉතාමත් චාම් ලෙස මගේ දුව, ඉස්කෝලෙ කාලෙ පන්තියෙ පලවෙනියා එක්ක යාලු වෙලා ඉඳපු, AL කාලෙ හෙඩ් ප්‍රිෆෙට් එක්ක යාලු වෙලා ඉඳපු, ක්ලාස් යන කාලෙ අයිලන්ඩ් රැනක් 100ට අඩු අය 4 දෙනෙක් එක්කම යාලු වෙලා ඉඳලා, කැම්පස් කාලෙ බැච් ටොප් එක්කත් යාලු වෙලා ඉඳලා, කැම්ප්ස් එකේ ප්‍රොපෙස කෙනෙක් එක්කත් පොඩි fling එකක් තිබුනු දැනට ඕස්ට්‍රේලියාවේ පරමාණු බලශක්ති ආයතනයේ රෝබෝ තාක්ෂනය පිලිබඳ විධායක ඉංජිනේරු ........ වගේ සේරම Ex ලාගෙ විස්තර ටිකත් දැම්ම නං තමයි කම්ප්ලීට් වෙන්නෙ
Psiko Well-known member Mar 10, 2023 13,199 12,747 113 🤍 Apr 22, 2026 #5 henama adu kule bn mun mechchr effort ekak aran pita rata ghillath ai lankawe unta penna danne ? unwa suddo ganan gan na bn , ekai ,aru nam chinesse , phillpine , malaysia,japan wage look ekak tynne Reactions: wpril5 and lilman
henama adu kule bn mun mechchr effort ekak aran pita rata ghillath ai lankawe unta penna danne ? unwa suddo ganan gan na bn , ekai ,aru nam chinesse , phillpine , malaysia,japan wage look ekak tynne
AnuradhaRa Well-known member Dec 25, 2010 61,826 1 42,993 113 Apr 22, 2026 #6 අපේ පැත්තෙත් කසාදයක් වුණා බෑණ ඉන්ජිනේරුවෙක් කියල කිව්වෙ බලනකොට IT ඉංජිනේරුවෙක්
EVC Well-known member Sep 15, 2008 28,807 21,056 113 Apr 22, 2026 #8 Karima kula kiyana pakek thama oka Wadi kal naha Divorced thama China ekage payya kota nisa Reactions: wpril5, Heshan Daminda, Psiko and 2 others
max_pain Well-known member Jul 5, 2025 3,878 7,271 113 Galaha Apr 22, 2026 #9 අඩේ කෑගල්ලෙ ඩයල් එකක් අපේ තාත්තගෙ ගමේ. ආඩම්බරයි.
Anathai Well-known member Mar 28, 2021 5,445 7,770 113 Apr 22, 2026 #10 kohomada chooti chines Sudu paiyen kadddi.. kalu ketha mittanta ridei™
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,243 3,818 113 Apr 22, 2026 #11 ඕස්ට්‍රේලියාවේ පරමාණු බලශක්ති ආයතනයේ රෝබෝ තාක්ෂනය පිලිබඳ විධායක ඉංජිනේරු ammo ammo work experience ehmath dammanm hari Reactions: Psiko
ඕස්ට්‍රේලියාවේ පරමාණු බලශක්ති ආයතනයේ රෝබෝ තාක්ෂනය පිලිබඳ විධායක ඉංජිනේරු ammo ammo work experience ehmath dammanm hari
Smartm Well-known member Jul 19, 2008 19,990 20,549 113 හස්තිශෛලපුර Apr 22, 2026 #12 Paw wade.. Lankawe inna nedayanta penna danna atte.. mehen Yana unge hena Moda kamak tiyenawa mixed culture ekaka lamai hadanna.. Lamainta lankawata na giyapu ratat na..
Paw wade.. Lankawe inna nedayanta penna danna atte.. mehen Yana unge hena Moda kamak tiyenawa mixed culture ekaka lamai hadanna.. Lamainta lankawata na giyapu ratat na..
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,944 99,305 113 Apr 22, 2026 #13 ඕස්ට්‍රේලියාවේ පරමාණු බලශක්ති ආයතනයේ රෝබෝ තාක්ෂනයට ඕස්ට්‍රේලියාණූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කෙලී කියල තමා ඊළග ලිපිය දාන්න වෙන්නේ. Reactions: MrFrog, wpril5 and ITGuy25
ඕස්ට්‍රේලියාවේ පරමාණු බලශක්ති ආයතනයේ රෝබෝ තාක්ෂනයට ඕස්ට්‍රේලියාණූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කෙලී කියල තමා ඊළග ලිපිය දාන්න වෙන්නේ.
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,243 3,818 113 Apr 22, 2026 #14 Smartm said: Paw wade.. Lankawe inna nedayanta penna danna atte.. mehen Yana unge hena Moda kamak tiyenawa mixed culture ekaka lamai hadanna.. Lamainta lankawata na giyapu ratat na.. Click to expand... ඔසී වල ඉන්න බඩු සුද්දෙක්ගෙ කරේ එල්ලෙන එකත් දැන් achivement එකක් නෙහ් කලුවන්ට yasai yasai Reactions: Smartm, wpril5 and Psiko
Smartm said: Paw wade.. Lankawe inna nedayanta penna danna atte.. mehen Yana unge hena Moda kamak tiyenawa mixed culture ekaka lamai hadanna.. Lamainta lankawata na giyapu ratat na.. Click to expand... ඔසී වල ඉන්න බඩු සුද්දෙක්ගෙ කරේ එල්ලෙන එකත් දැන් achivement එකක් නෙහ් කලුවන්ට yasai yasai
dilrasan Well-known member Oct 30, 2007 42,754 1 4,840 113 40 හත් ඉලව්වෙ! Apr 22, 2026 #15 hena hellakne...habai ithin ohoma damme nathnam api danneth nahne..
C cstasy Well-known member Aug 31, 2022 2,519 1 5,667 113 Apr 22, 2026 #17 රොබෝ ඉන්ජිනේරු සදලි දුවට, මහාචාර්ය ලුවී පුතාට සුබපැතුම්....\ එම දෙපලට උතුම් වූ සර්ණමාලි සෑ රජුන් ඇතුළුව තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය සහ ආශිර්වාදය සදාකල් ලැබේවා... Reactions: wpril5
රොබෝ ඉන්ජිනේරු සදලි දුවට, මහාචාර්ය ලුවී පුතාට සුබපැතුම්....\ එම දෙපලට උතුම් වූ සර්ණමාලි සෑ රජුන් ඇතුළුව තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය සහ ආශිර්වාදය සදාකල් ලැබේවා...
SomiBoyz Well-known member Apr 24, 2016 1,780 1,970 113 Birmingham Apr 22, 2026 #18 රොබෝ ඉන්ජිනේරු සදලි දුවට
vj3660 Well-known member Sep 17, 2007 2,053 2,299 113 Apr 22, 2026 #19 මම දන්නා අක්ක කෙනෙක් බැඳලා ඉන්නවා Prof කෙනෙක් ඉන්නේ Canada වල. මම දවසක් ඇහුවා මොකද කරන්නේ කියල. පොර කියනවා Circuit හදන company එකක වැඩ කියල. ඊට පස්සේ මම විස්තර ඇහුවා ආසාවට. පොර කියනවා ලඟදි යවපු space ship එකේ circuits කියල. කවදාවත් පොර මම prof කියලත් නැහැ. දන්නා මිනිස්සු කියා කියා යන්නේ නැහැ. කියන්න බැරි උනා උගේ තාත්තා තමා rice research වල Asia වල famous ම researcher . මුන්ගේ හීන මානේ.
මම දන්නා අක්ක කෙනෙක් බැඳලා ඉන්නවා Prof කෙනෙක් ඉන්නේ Canada වල. මම දවසක් ඇහුවා මොකද කරන්නේ කියල. පොර කියනවා Circuit හදන company එකක වැඩ කියල. ඊට පස්සේ මම විස්තර ඇහුවා ආසාවට. පොර කියනවා ලඟදි යවපු space ship එකේ circuits කියල. කවදාවත් පොර මම prof කියලත් නැහැ. දන්නා මිනිස්සු කියා කියා යන්නේ නැහැ. කියන්න බැරි උනා උගේ තාත්තා තමා rice research වල Asia වල famous ම researcher . මුන්ගේ හීන මානේ.
Martian Professor Well-known member Dec 4, 2024 2,291 2,839 113 Apr 22, 2026 #20 රොබෝ ඉන්ජිනේරු සදලි දුවට, මහාචාර්ය ලුවී පුතාට සුබපැතුම්.... එම දෙපලට උතුම් වූ සර්ණමාලි සෑ රජුන් ඇතුළුව තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය සහ ආශිර්වාදය සදාකල් ලැබේවා... (2)
රොබෝ ඉන්ජිනේරු සදලි දුවට, මහාචාර්ය ලුවී පුතාට සුබපැතුම්.... එම දෙපලට උතුම් වූ සර්ණමාලි සෑ රජුන් ඇතුළුව තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය සහ ආශිර්වාදය සදාකල් ලැබේවා... (2)