⏩සොෆ්ට්ලෝජීක් ඉවරයි නේද💹

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,405
    7,108
    113
    ආණ්ඩුවකට ඕනේ උනොත් තමන්ට විරුද්ධ ව්‍යාපරිකයෙකුට කෙළවන්න ඒක අනිවාර්‍යෙන් කරන්න පුළුවන් කියන එකට තවත් උදාහරණයක්. නිකමට හොයලා බලාපල්ලාකෝ 60 ගනන් 70 ගනන් රන් කරපු දාස මුදලාලිට වෙච්ච දේ.

    හැබැ‍යි මේ වීඩියෝ එකේ එකා කියනවාට වඩා නම් සබ්සිඩරීස් තියෙනවා සොෆ්ට්ලොජික්ලාට. බර්ගර් කින්ග් / ඔඩෙල් / සොෆ්ට්ලොජික් සොෆ්ට්වෙයාර්ස් / සුපර් මාකට් චේන් වගේ ගොඩක් ඒවා.

    @WhyNot1

    කෙළවෙන් නෑ. වෙන ඉන්ශුවරන්ස් කම්පණි එකකින් සොෆ්ට්ලොජික් ඒක ඇක්වයර් කරලා උබේ පොලිසි එක ඒ කොම්පණියට මාරු වෙනවා. බොහෝ දුරට ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිශන්ස් වෙනස් වෙයි.
    එහෙම නම් හොදයි බං. නැත්තන් අවුරු 4 ක් විතර ගෙවපු සල්ලි අපරාදෙනේ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    979
    1,558
    93
    ඕක බංකොලොත් වෙන්නේ ඕකට සල්ලි පොම්ප කරපු උන් දැන් බලේ නැති නිසා.

    වෙන ලබ්බක් නිසා නෙමෙයි.
    සල්ලි කියන්නේ බලය තමා මල්ලි. සල්ලි කාරයෙක්ට බලය ගන්න බෑ කියන්නේ ඌ මෝඩයි. දැන් බලපන් ධම්මික පෙරෙරා. ඌ මේ ආණ්ඩුව එක්ක කොච්චර යටින් ගේම් ගහනවාද? හැබැ‍යි ආණ්ඩුවේම උන් දන්නෙත් නෑ. ආණ්ඩුවට කඩේ යන උන් දන්නෙත් නෑ. ධම්මික පෙරේරායි ආණ්ඩුවේ ලොකුම තැන් කීපෙකුයි විතරයි ඒවා දන්නේ. ධම්මිකගේ සල්ලි වලින් ධම්මිකට අවශ්‍යය බලය ලැබිලා තියෙන්නේ.

    මම දන් නෑ ඔතන අශෝක් පතිරණ ගහන්න හදන ගේම් එක මොකද්ද කියලා. සමහරවිට ඌට ගේම ගහන්න බැරි වෙන්න ආණ්ඩුව ඌත් එක්ක තියෙන පෞද්ගලික ඇරියස් එකක් පිට ඌට කෙලවනවා වෙන්නත් පුළුවන්.

    ඒ නැතැත් ලංකාවට එන විදෙස් ආයෝජන අඩු වෙලා තියෙන්නේ. ඔය චතුරංගලා කට කියවපු තරම් විදෙස් ආයෝජන එන් නෑ. රටේ ආර්ථිකය පොඩ්ඩක් ට්‍රැක් පනින්න යන විදියක් තමා පේන්න තියෙන්නේ.

    99 අවුරුදු බදු / ව්‍යාපාරිකයන් සදහා බදු සහන "කමින් සූන් බේබී...."
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,692
    113
    ulan bator
    COMMUNIST ; CAPITALIST කවුරු ආවත් 1948 ඉඳන් රට දුවපු system එකට adapt වෙන්න වෙනවා 🙂
    ehema nathiw karanna puluwan! ekekta konda pana naha!

    සල්ලි කියන්නේ බලය තමා මල්ලි. සල්ලි කාරයෙක්ට බලය ගන්න බෑ කියන්නේ ඌ මෝඩයි. දැන් බලපන් ධම්මික පෙරෙරා. ඌ මේ ආණ්ඩුව එක්ක කොච්චර යටින් ගේම් ගහනවාද? හැබැ‍යි ආණ්ඩුවේම උන් දන්නෙත් නෑ. ආණ්ඩුවට කඩේ යන උන් දන්නෙත් නෑ. ධම්මික පෙරේරායි ආණ්ඩුවේ ලොකුම තැන් කීපෙකුයි විතරයි ඒවා දන්නේ. ධම්මිකගේ සල්ලි වලින් ධම්මිකට අවශ්‍යය බලය ලැබිලා තියෙන්නේ.

    මම දන් නෑ ඔතන අශෝක් පතිරණ ගහන්න හදන ගේම් එක මොකද්ද කියලා. සමහරවිට ඌට ගේම ගහන්න බැරි වෙන්න ආණ්ඩුව ඌත් එක්ක තියෙන පෞද්ගලික ඇරියස් එකක් පිට ඌට කෙලවනවා වෙන්නත් පුළුවන්.

    ඒ නැතැත් ලංකාවට එන විදෙස් ආයෝජන අඩු වෙලා තියෙන්නේ. ඔය චතුරංගලා කට කියවපු තරම් විදෙස් ආයෝජන එන් නෑ. රටේ ආර්ථිකය පොඩ්ඩක් ට්‍රැක් පනින්න යන විදියක් තමා පේන්න තියෙන්නේ.

    99 අවුරුදු බදු / ව්‍යාපාරිකයන් සදහා බදු සහන "කමින් සූන් බේබී...."
    thawa awurudu 30-40kin dammith pas godak witharai. owa okkoma sunnathdooli wela yanawa!
    ------ Post added on Apr 22, 2026 at 4:17 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,351
    8,111
    113
    ආණ්ඩුවකට ඕනේ උනොත් තමන්ට විරුද්ධ ව්‍යාපරිකයෙකුට කෙළවන්න ඒක අනිවාර්‍යෙන් කරන්න පුළුවන් කියන එකට තවත් උදාහරණයක්. නිකමට හොයලා බලාපල්ලාකෝ 60 ගනන් 70 ගනන් රන් කරපු දාස මුදලාලිට වෙච්ච දේ.

    හැබැ‍යි මේ වීඩියෝ එකේ එකා කියනවාට වඩා නම් සබ්සිඩරීස් තියෙනවා සොෆ්ට්ලොජික්ලාට. බර්ගර් කින්ග් / ඔඩෙල් / සොෆ්ට්ලොජික් සොෆ්ට්වෙයාර්ස් / සුපර් මාකට් චේන් වගේ ගොඩක් ඒවා.

    @WhyNot1

    කෙළවෙන් නෑ. වෙන ඉන්ශුවරන්ස් කම්පණි එකකින් සොෆ්ට්ලොජික් ඒක ඇක්වයර් කරලා උබේ පොලිසි එක ඒ කොම්පණියට මාරු වෙනවා. බොහෝ දුරට ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිශන්ස් වෙනස් වෙයි.
    oya serama lost duwanne ban. Mysoftlogic poddak log wela balapan melo magulak naha dan
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    979
    1,558
    93
    ehema nathiw karanna puluwan! ekekta konda pana naha!

    thawa awurudu 30-40kin dammith pas godak witharai. owa okkoma sunnathdooli wela yanawa!
    ------ Post added on Apr 22, 2026 at 4:17 PM
    හම්මෝ මට බෑ සාන්ත......

    Captain America Lol GIF by mtv
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,698
    3,033
    113
    @slsal I would love to hear your thoughts
    softlogic watune dan nemeyi awrudu kipayakata kalin. Namuth dan pitarata suddo wagayak consultant widihata dala dan awrudu 1 withara idan nagitinda (profit up wenda) pattan aran thiyenne. ekyi pahugiya kale oke price wadi wenda patan gatthe.issarahata hoda kalayak thama enda thiyenne.

    @slsal me seen eka attada?
    (y)
    ------ Post added on Apr 22, 2026 at 6:28 PM
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,539
    3,217
    113
    Lol, are you guys so very young?
    I didn't watch the video but reading the comments I get the idea. Anyway Softlogic started going down many years ago.
    If there's merchandise in the Glomark consider it an improvement, because around 5 years ago the shelves went empty.
    The main reason for its downfall is the bad advice and bad feasibility reports the decision makers had. They built a huge store in Kurunegala in the absolute prime location. Who in their sane minds thought that there will be business for designer/high end clothing in Kurunegala? Lol. Baskin Robbins? Crazy. Those who have money will go to Colombo, in a matter of one and a half hours.
    Then they bought the municipal market complex in Kandy. No proper parking (bottlenecked access road) and a huge building with so many workers, but no customers. Because the location is known for average locals who shop at Sriyani and Kotuwe Kade. If they expected the customer base at the Queen's Hotel's Odel then they are mistaken. Who did the feasibility? Lol.

    Maybe politics interfered, but general stupidity caused more harm, and it cost them billions.