ඉන්ද්‍රජිත් sir ගේ අනාවැකි

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    @IndrajithGamage ඔබතුමා කිව්වා නේද සර් සිංහල අලුත් අවුරද්ද ට කලින් ඉරාන් යුද්දේ ඉවරයි කියලා

    අන්න අදත් ගහනවා... මොකද සර් මේ වෙන්නේ

    ඔබතුමාගෙ High IQ එක දාලා අපිව බේරලා දෙන්න කෝ
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,555
    2,419
    113
    පව් ඌ කියන කියන එකට අනිත් පැත්තෙම දේවල් වෙලා දැන් වැඩිය ත්‍රෙඩ් දාන්නේත් නෑ කොල්ලා....උට වට කරන් පහර දෙනවානේ මේකේ උන් :ROFLMAO:
     
    • Haha
    • Sad
    Reactions: wpril5 and Ldy

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,112
    1,834
    113
    @IndrajithGamage ඔබතුමා කිව්වා නේද සර් සිංහල අලුත් අවුරද්ද ට කලින් ඉරාන් යුද්දේ ඉවරයි කියලා

    අන්න අදත් ගහනවා... මොකද සර් මේ වෙන්නේ

    ඔබතුමාගෙ High IQ එක දාලා අපිව බේරලා දෙන්න කෝ
    කොල්ල මේ වෙලාවෙ ඉන්නෙ මොරටුව බලා පයින් යමින් ගොළුමඩම හරියෙ.

    එයා ගමන පටන් ගත්තෙ වැල්ලවත්තෙන්
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,860
    17,908
    113
    ඒකත් උගේ game එකේ කොටසක් බන්

    තලගලගේ ගවුම කොට කරන එකේ ඉඳන් ලංකාවේ ජනාධිපති තෝරන එක විතරක් නෙමෙයි, ඇමෙරිකාවේ උනත් ජනාධිපතිව තෝරන්නෙ උගේ plan වලට

    ඌ ඔහොම බොරු prediction කරන්නේ ඌව ඉරානේ intelligence agency වලින් monitor කරන් ඉන්නවා කියල දන්න නිසා. ඊට පස්සේ ඇමෙරිකාවට කියනවා unexpected වෙලාවකට ගහන්න කියල.

    මේක ඉන්ද්‍රජිත්ගේ chess board එක. අපි හැමෝම ඒකෙ ඉත්තෝ විතරයි

    කිවූ කිවූ කිවූ කි කි කිවූ ටින් ටි ටින් ටින් ටින් ටින් ටි ටින් ටින් ටින් ටින් ටි ටින් ටින් ටින් ඩිෂ්ට ඩන්... පායනා කාලේදී රෑ දවල් මාන්සි වී..
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,555
    2,419
    113
    කිවූ කිවූ කිවූ කි කි කිවූ ටින් ටි ටින් ටින් ටින් ටින් ටි ටින් ටින් ටින් ටින් ටි ටින් ටින් ටින් ඩිෂ්ට ඩන්... පායනා කාලේදී රෑ දවල් මාන්සි වී..

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: